අලුත්ම තත්වය කුජීතය මකුළුවෙක් නිසා තරියා කාමරය හැර යයි
ඔහු නැවත හමු වුයේ රන්තෙට වෙන්කළ කාමරයේය

යකෝ උඹ සත්තු වත්තකට නේ අපිව ගෙනිච්චේ !! යකෝ මම හිතුවේ ඌ දිවි මකුළුවෙක් කියල .. හොඳ වෙලාවට වෙන කාමරේකට ගියේ .. නැත්තන් නිදා ගන්න වෙන්නේ අර හිටිය ගෙම්බා එක්ක 
වල් අලියෙකුත් පිටි පස්සේ සීට් එකේ දාගෙන නේ අර පත කන්දෙන් බිමට බෑවේ....... 
ගල් මූසලය උදේම නැගිටලා අප්ඩේට් කරලා නේද ?


ෆුල් බෝර්ඩ් සමග කාර්ඩ් බෝර්ඩ් එකක් නොමිලේ !!
ට්‍රිප් එක සංවිධානය කරලා අපිව ඔතනට දක්ක ගත්ත එක ලොකු දෙයක් !!