අපි කැමති සිංදුවක් (audio) එක්ක ඒ සිංදුවේ lyrics play කරන්න පුලුවන් විදියට LRC file හදාගන්න ක්රමයක් තමයි මේ කියන්න යන්නෙ....මෙන්න මේ වගේ...
මුලින්ම මෙන්න මේ සයිට් එකට ගිහින් අපිට ඕන song එකේ search කරලා හොයා ගන්න...search කරන කොට මෙන්න මේ පෙන්නලා තියන තැන select කරලා තියන්න ඕන....
http://music.soso.com/index.html
ඊට පස්සෙ මෙන්න මේ කහපාටින් highlight කරලා තියෙන තැන click කරන්න
මෙන්න මේ වගේ එකක් එනවා...ඒකෙ ඇතුලෙ තියන ටික ඔක්කොම copy කරලා මේ පහටලින් දීලා තියෙන link ගිහින් මෙන්න මේ වගේ paste කරන්න
http://www.lrcgenerator.com/
එකෙදි file name වගේ දේවල් දීලා synchronize click කරන්න
එහෙම කලාම මෙන්න මෙතනට එනවා...ඊට පස්සෙ ඒකෙ අතුලෙ තියෙන lyrics ටික notepad එකට copy කරගන්න.....
notepad එකට paste කලාම ඔක්කොම පිලිවෙලට පහලට තියෙන විදියට මෙන්න මේ වගේ edit කරගන්න ඕන...
දැන් ඒ notepad එක අපේ song එකේ නමින් ම save කරගන්න.. save කරනකොට file type එක all files විදියට දෙන්න....
අන්තිමට වැඩ ඉවර උනාම මෙන්න මේ වගේ file දෙකම (song & lrc) එකම නමින් එකම folder එකක තියෙන්නෙ ඕන....
හරි දැන් වැඩේ ඉවර නම් kmplayer එකේ හරි Jetaudio එකේ හරි play කරලා බලන්න...