LRC file හදා ගන්න

thomian

Well-known member
  • May 20, 2011
    12,391
    17,436
    113
    අපි කැමති සිංදුවක් (audio) එක්ක ඒ සිංදුවේ lyrics play කරන්න පුලුවන් විදියට LRC file හදාගන්න ක්‍රමයක් තමයි මේ කියන්න යන්නෙ....මෙන්න මේ වගේ...

    PrUj.jpeg


    මුලින්ම මෙන්න මේ සයිට් එකට ගිහින් අපිට ඕන song එකේ search කරලා හොයා ගන්න...search කරන කොට මෙන්න මේ පෙන්නලා තියන තැන select කරලා තියන්න ඕන....

    http://music.soso.com/index.html

    Pryk.jpeg



    ඊට පස්සෙ මෙන්න මේ කහපාටින් highlight කරලා තියෙන තැන click කරන්න


    PrVn.jpeg



    මෙන්න මේ වගේ එකක් එනවා...ඒකෙ ඇතුලෙ තියන ටික ඔක්කොම copy කරලා මේ පහටලින් දීලා තියෙන link ගිහින් මෙන්න මේ වගේ paste කරන්න


    PrWq.jpeg


    http://www.lrcgenerator.com/

    PrXG.jpeg



    එකෙදි file name වගේ දේවල් දීලා synchronize click කරන්න

    එහෙම කලාම මෙන්න මෙතනට එනවා...ඊට පස්සෙ ඒකෙ අතුලෙ තියෙන lyrics ටික notepad එකට copy කරගන්න.....

    PrEH.png


    notepad එකට paste කලාම ඔක්කොම පිලිවෙලට පහලට තියෙන විදියට මෙන්න මේ වගේ edit කරගන්න ඕන...

    Ps2V.jpeg


    දැන් ඒ notepad එක අපේ song එකේ නමින් ම save කරගන්න.. save කරනකොට file type එක all files විදියට දෙන්න....

    PrYl.jpeg


    අන්තිමට වැඩ ඉවර උනාම මෙන්න මේ වගේ file දෙකම (song & lrc) එකම නමින් එකම folder එකක තියෙන්නෙ ඕන....

    PrYT.jpeg


    හරි දැන් වැඩේ ඉවර නම් kmplayer එකේ හරි Jetaudio එකේ හරි play කරලා බලන්න...:yes:

     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    බොහොම ස්තූතියි මල්ලි...
    හරිම වැදගත්...
    මම අදයි දැනගත්තෙ මෙහෙමයි මේක වෙන්නෙ කියලා....
    මම හිතාගෙන හිටියෙ මේක එඩිටින් කේසේ එකක් කියලා ලොල්....
    ස්තූතියි කියල දුන්නට...
    රෙප්....
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔක MP3 එකට embed කරන්න පුලුඅන්ද? හරියට අර album art embed කරනව වගෙ?
     
    • Like
    Reactions: thomian

    thomian

    Well-known member
  • May 20, 2011
    12,391
    17,436
    113


    Elaz
    එත් ඔච්චර මහන්සි වෙන්න දෙයක් නැහැ. මේක පාවිච්චි කරන්න.Lyrics auto downloduth wenawa. premium eka torrent wala thiyenawa.


    http://www.crintsoft.com/


    බොහොම ස්තූතියි මල්ලි...
    හරිම වැදගත්...
    මම අදයි දැනගත්තෙ මෙහෙමයි මේක වෙන්නෙ කියලා....
    මම හිතාගෙන හිටියෙ මේක එඩිටින් කේසේ එකක් කියලා ලොල්....
    ස්තූතියි කියල දුන්නට...
    රෙප්....



    RePost බුවා;14077433 said:
    elama thamaa...

    කෝරලේමහත්තයා;14077540 said:
    මරු..මචං ට්‍රයි එකක් දීල බලන්නම් පස්සේ..:):).රෙප්24

    fatta thx ban

    elazzz..:cool::)
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    machan mechchra dagalanna one nea jet audio eke lyrics maker ekata lyrics dala time code karanna echcharai ita passe tag ekak ekkama save wenwa .:D
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,391
    17,436
    113
    ගමයා;14081251 said:
    machan mechchra dagalanna one nea jet audio eke lyrics maker ekata lyrics dala time code karanna echcharai ita passe tag ekak ekkama save wenwa .:D

    ara mama deela thiyana site eke original song eke lyrics wala time code karala thiyenawa machan...apahu wenama karanna one na...:yes: