EK Married Club-4

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේ තියෙන්නේ! දකිනකොට් රහ දැනෙනවා..
    drooling.png

    ado me image patta lokui... resize karala thamai ewanna wenne... hetama ewannam... ada kammali ban.. tikak dannam thread eke... :)
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ado me image patta lokui... resize karala thamai ewanna wenne... hetama ewannam... ada kammali ban.. tikak dannam thread eke... :)
    හරි, හරි, පුලුවන් විදියට දාපන්කො එහෙනං..
    imageshack එකේම තියෙන්නෙ resize option එක. ඒක පාවිච්චි කරපන්. එතකොට අමුතුවෙන් resize කරන්න ඔනෙ නෑ..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇතැමුන්ට ළිඳත් අයෙකුට IGI mission "තෝලන්ගමුව "ත්
    පිටත උන් රෙපෙකුට වගා ළිඳත් හිමිවූ
    තවත් අයෙකුට මෙතෙක් රැකි පතිවතද අහිමි වූ
    ඉතාම සුන්දර හමුවීමක් සංවිඳානය කළ විකියාට අපේ උපහාරය !
    ;)

    :shocked: :shocked: :rofl: :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අර කන්දෙ වංගු දෙකයි බැස්සෙ‌, මෙන්න මුන් නවත්තලා බ්රෙක් වලට වතුර ගහනවා :oo:
    කිව්වෙ නං බ්රේක් වලට වැලි ගිහින්ලු.. හැබැයි වතුර ගහනකොට දුම දානවා පේනවා :P :lol:

    :frown::growl: උඹ වගේ එකෙක් මම නම් සිරාවට දැකලා නෑ යකෝ...... :growl: මට යස අගේට උඹව ලිදට දාන්න තිබ්බා, අර උඹේ කාර් එක ඈතුලේ තිබ්බ වතුර අහක් කරද්දි ෆොටෝ ගහලා දාලා, උඹව මෙතන ලිදට දාලා කොන්ක්‍රීටඩ් කරන්න.... ඒත් මම එහෙම කරේ නෑ..... :no: ඒකට උඹලා නම්....... :frown: :( :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    "කලින් කෑවා.. සැර නෑනෙ" කිව්ව අයෙක් පසුව කඳුලු පිහදමන ලදී.. :lol:

    :shocked: හික්ස්...... ලොවෙත් නෑ බං...... උන් හැම කෑමකටම නයි මිරිස් දාලා තිබ්බා නේ...... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලිඳ උරුම එකා එක්ක අනුරාඳපුර ගිය දවසේ මුලු උතුරුමැද පලාතෙටම වැස්සා වැව් උතුරලායන්න වැස්සක්..
    ඌත් එක්ක තෝලංගමුව ගිය දවසෙ මේක.. :dull:

    :frown::frown: උඹේ කාර් එකේ ඈතුල හොදට හේදෙන්න තමා වහින්නේ...... :P

    ජල නැකත !:eek:

    :frown::frown:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :frown::growl: උඹ වගේ එකෙක් මම නම් සිරාවට දැකලා නෑ යකෝ...... :growl: මට යස අගේට උඹව ලිදට දාන්න තිබ්බා, අර උඹේ කාර් එක ඈතුලේ තිබ්බ වතුර අහක් කරද්දි ෆොටෝ ගහලා දාලා, උඹව මෙතන ලිදට දාලා කොන්ක්‍රීටඩ් කරන්න.... ඒත් මම එහෙම කරේ නෑ..... :no: ඒකට උඹලා නම්....... :frown: :( :(
    මගේ පරන ලඩියෙ වතුර තිබුනායි කියලා කවුරුවත් ගනන් ගන්නෙ නෑ බං. ඒකෙ "තාම තියෙන්නෙ ඔරිජිනල් බ්රේක්" නෙමෙයිනෙ.  :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කිව්වා කියල හිතා ගනින් !! :growl: ගල් මූසලය උදේම නැගිටලා අප්ඩේට් කරලා නේද ? :frown:

    :shocked: මම අහිංසකයි අයියා.... ඕක දවල් මම පොඩ්ඩක් කිරියට ගොඩ වෙනකොටත් තිබ්බ එකක්...... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මගේ පරන ලඩියෙ වතුර තිබුනායි කියලා කවුරුවත් ගනන් ගන්නෙ නෑ බං. ඒකෙ "තාම තියෙන්නෙ ඔරිජිනල් බ්රේක්" නෙමෙයිනෙ.  :lol:

    :frown: ඉස්සරහා තියෙන්නේ ඔරිජිනල් බ්‍රේක් නෙවේ බොල.... පිටිපස්සේ නම් තියෙන්නේ ආව හිටාචි බ්‍රේක් ලයිනර්.... ඉස්සරහා තිබ්බ හිටාචි ඒවායේ, අර බ්‍රේක් පෑඩ් එක ගෙවුනහම ඩිස්ක් එකේ ගෑවෙන යකඩ ප්ලේට් එකේ සද්දේ ආව නිසා, ඒ දවස් වල කම්පැණි ඩිස්ක් එක බර ගානක් නිසා, ඩුප්පා එකක් දාගත්තා.... දැන් නම් Bosch බ්‍රේක් පෑඩ් සෙට් එකක්වත් දාගන්න හිතයි....... :yes: ඩිස්ක් දෙකට කෙල වුනාද කියලා බයේ බෑ බං..... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තරියාගෙ dvd එක ඌට දුන්නාද ?

    ආපු ගමන් වතුර ටික ඇදලා දැම්මා.. :dull:

    මඩ කොහොම වෙතත් ඔය බ්රෙක් වලින් දුම දානවා නං දැක්කා.. :lol:

    :yes::yes:

    මචන් ඔය දොරවල් ටික, පිටකෝට්ටේ හරියේ පොට් එකක් තියෙනවා.... උන් බෝඩ් එකක්ම ගහගෙන ඉන්නේ, "ඔබේ වාහනයේ දොරවල් වල ප්‍රශ්නයක් නම් එන්න අප වෙත" කියලමයි..... :yes: එතනට දාලා හදාගත්තොත් මොකද.....??

    :frown: උඹ මෙතන හිනා වෙනවා..... ඊයේ රෑ බොක්ක හීතල වෙලා ඔය කන්ද ඈද්දේ මම........ :( :shocked:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked: ෆුල් බෝර්ඩ් සමග කාර්ඩ් බෝර්ඩ් එකක් නොමිලේ !! :lol: මකුළුවෝ, ගෙම්බෝ, පියාඹන උන් වගේ ඔප්ෂන් ගොඩායි :lol:

    :rofl: :lol: අපි හිටපු එකේ නම්, TV / AC / Hot Water තිබ්බා..... :yes:
     
    Status
    Not open for further replies.