ඔය ඩොටේ කාගිල්ස් තියා සිල්ලර කඩයක්වත් තියෙනවද මන්ද !![]()
කොහොමද කාගිල්ස් එකේදි වෙච්ච දේ...... 
ඔය ඩොටේ කාගිල්ස් තියා සිල්ලර කඩයක්වත් තියෙනවද මන්ද !![]()
කොහොමද කාගිල්ස් එකේදි වෙච්ච දේ...... 
ඊයේ මගේ කොටු 11 පිරුන උඹට ඒක පෙනුනේ නෑ![]()
එල එල..... අපරාදේ රෙප් කොටු 11ට වෙනම පාටියක් දාන්න තිබ්බා අපිට..... 
දැන් ඉන්න හාල් පාරුවෝ රෙප් හිඟා කාල කොටු පුරවන් ඉන්නේ .. ඉතින් ඕකේ මහ ලොකු වෙනසක් පේන්න නෑ බන් .. හැම එකාගෙම එක වගේ ඒක වෙන්න ඇති දැක්කේ නැත්තේ![]()
සුබ පැතුම් !!![]()
කියලා වැඩක් නෑ...... ජංගි සහිත thread දෙක තුනක් දාපු ගමන්, අද ඊයේ ආව එකත් කොටු 11ක් දාගන්නවා...... 



ලිඳ උරුම එකා එක්ක අනුරාඳපුර ගිය දවසේ මුලු උතුරුමැද පලාතෙටම වැස්සා වැව් උතුරලායන්න වැස්සක්..![]()
අඹන්ගඟ පිටාර ගැලීමෙන් නාවුල, කොන්ගහවෙල මොරගොල්ල, කඹරව, දම්මන්තැන්න, හතේ කණුව, අඹන ආදි ගම් කිහිපයක පවුල් 150ක් පමණ ගංවතුරෙන් කොටුවී සිටිති . අද (17)ඔවුනට කැම් බිමක් පවා නොලබුණු බවත් උස්බිම් කිහිපයක කොටුවී සිටන බවත් දැන ගන්නට ඇත.1978න් පසු මෙවැනි ජල ගල්මක් නොදුටු බව ද ගැමියෝ කියති.
Source - Lankadeepa

ලිඳ උරුම එකා එක්ක අනුරාඳපුර ගිය දවසේ මුලු උතුරුමැද පලාතෙටම වැස්සා වැව් උතුරලායන්න වැස්සක්..
ඌත් එක්ක තෝලංගමුව ගිය දවසෙ මේක..![]()

ජල සන්නි නැකත!ජල නැකත !![]()

ලිඳ උරුම එකා එක්ක අනුරාඳපුර ගිය දවසේ මුලු උතුරුමැද පලාතෙටම වැස්සා වැව් උතුරලායන්න වැස්සක්..
ඌත් එක්ක තෝලංගමුව ගිය දවසෙ මේක..![]()

එකෙක් දැං ඕකටත් කියයි ආශ්චර්යය කියලා!ගෙවල් වල වහළ ළඟට එනකන් යට උනා කියන්නෙ ඉතින් ආයෙ ඒ ගෙදර ගන්න දෙයක් ඉතුරු වෙන්නෑ![]()
ado mama bonneth ne.... wedimata genapu ekak.. onema nam ada tikak raha balannam...![]()
හොද රහ බැලිල්ල.... බෝතලෙන් බාගෙකටමද කොහෙද වග කිව්වේ උඹ...... 
අනේ මන්ද බන් අරුගෙන් හාර්ඩ් එක ඉල්ලුවම දෙන්නෙත් නෑ .. අරන් දෙන්නම් දෙන්නම් ගානවා මොන මගුලක් කරනවද මන්දමගේ ළඟ බැකප් එකක් තියෙනවා මේ මාසේ 5 වෙනිදා වෙනකන් නම් ..
වැඩේ වන කරගෙනද දන්නේ නෑ බන් මූ![]()
උඹලට හොද කරන්න යන මට ගහන්න ඕනා බං..... 