පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මම මේ ත්‍රෙඩ් එකට එන්නේ නැත්තේ පිටසක්වල ජීවීන් 21 ආවොත් විතරයි.ඊට පස්සේ මට එන්න හේතුවක් නෑ.ඊට වඩා රාජකාරි තියෙනවා.
    ඇයි කියහන්කො මෙ අම්බානක වහින්නෙ මොන මගුලක්ද මේක හෙටට වැස්ස නවත්තලා දියන්කො :no:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    its-me-orion.jpg
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ප්ලැනට් එක්ස් නමින් හඳුන්වන ග්‍රහලෝකය (පිටසක්වල යානය) පෘථිවිය වගේ කීප ගුනයක් විශාලයි.එහි මානවයන්ට ඕන පහසුකම් සේරම තියෙනවා. මානවයන් එම ලෝකය සහ පෘථිවිය අතර ඇති දොර‍ටුවක් මගින් හියූමන්ස්ලා ඒකට අපි යවනවා.
    20121216211535.png
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ප්ලැනට් එක්ස් නමින් හඳුන්වන ග්‍රහලෝකය (පිටසක්වල යානය) පෘථිවිය වගේ කීප ගුනයක් විශාලයි.එහි මානවයන්ට ඕන පහසුකම් සේරම තියෙනවා. මානවයන් එම ලෝකය සහ පෘථිවිය අතර ඇති දොර‍ටුවක් මගින් හියූමන්ස්ලා ඒකට අපි යවනවා.
    20121216211535.png
    පයින්ද යවන්නෙ අපො පයින් නම් යන්න බැ ලැම්බොගොනියක් වත් දිපන් :eek:
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    ප්ලැනට් එක්ස් නමින් හඳුන්වන ග්‍රහලෝකය (පිටසක්වල යානය) පෘථිවිය වගේ කීප ගුනයක් විශාලයි.එහි මානවයන්ට ඕන පහසුකම් සේරම තියෙනවා. මානවයන් එම ලෝකය සහ පෘථිවිය අතර ඇති දොර‍ටුවක් මගින් හියූමන්ස්ලා ඒකට අපි යවනවා.
    20121216211535.png

    හා. එළකිරි එකෙන් පිට දැන්ම කියන්න යන්න එපා ලැජ්ජයි නෙ
     
    ප්ලැනට් එක්ස් නමින් හඳුන්වන ග්‍රහලෝකය (පිටසක්වල යානය) පෘථිවිය වගේ කීප ගුනයක් විශාලයි.එහි මානවයන්ට ඕන පහසුකම් සේරම තියෙනවා. මානවයන් එම ලෝකය සහ පෘථිවිය අතර ඇති දොර‍ටුවක් මගින් හියූමන්ස්ලා ඒකට අපි යවනවා.
    20121216211535.png

    MAKKATAI EHETA YAWANNE??? :nerd::nerd:
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    මම මේ ත්‍රෙඩ් එකට එන්නේ නැත්තේ පිටසක්වල ජීවීන් 21 ආවොත් විතරයි.ඊට පස්සේ මට එන්න හේතුවක් නෑ.ඊට වඩා රාජකාරි තියෙනවා.

    සුවර් නෑ වගේ ලොක්කට

    ප්ලැනට් එක්ස් නමින් හඳුන්වන ග්‍රහලෝකය (පිටසක්වල යානය) පෘථිවිය වගේ කීප ගුනයක් විශාලයි.එහි මානවයන්ට ඕන පහසුකම් සේරම තියෙනවා. මානවයන් එම ලෝකය සහ පෘථිවිය අතර ඇති දොර‍ටුවක් මගින් හියූමන්ස්ලා ඒකට අපි යවනවා.

    ‍දිගටමද... නැත්තං කෝච්චර කාලෙකටද?
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    මම මේ ත්‍රෙඩ් එකට එන්නේ නැත්තේ පිටසක්වල ජීවීන් 21 ආවොත් විතරයි.ඊට පස්සේ මට එන්න හේතුවක් නෑ.ඊට වඩා රාජකාරි තියෙනවා.

    සුවර් නෑ වගේ ලොක්කට

    ‍දිගටමද... නැත්තං කෝච්චර කාලෙකටද?
    මොනවද යකො දෑන් උබ මෙ කියන්නෙ????21 වෙනිදට උබලගෙ කට්ටිය ආවෙ නෑත්නම් උබ රෙදි ඈදගෙන නම් මෙකට එන්න එපා,,,උබ මෙ පුල පුලාම උන් එනවා මයි කියන නිසයි අපිත් මෙ ත්‍රේඩ් එකෙ ඉන්නෙ,,නෑතුව උබෙ ගජබින්න බලන් ඉන්න නෙමෙයි මෙකට එන්නෙ,
     
    alientouch

    Member
    Jan 30, 2011
    250
    32
    0
    ඇඹිලිපිටියටත් රතු වැස්සක්
    Monday, 17 December 2012 17:38 0 Comments

    red_rain.jpg
    ඇඹිලිපිටිය, උඩවලව, යාය දෙක ප්‍රදේශයට අද දහවල් රතු වැස්සක් පතිතවූ බව වාර්තාවේ. පැය 3ක කාලයක් මෙම වර්ෂාව වරින්වර ඇති වූ බව ප්‍රදේශවාසීහු පවසති.
    මීට පෙර දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මෙවැනි රතු වැසි ඇති
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මානවයන් මට රජ කෙනෙකුට වඩා දේවත්වයේ ලා සලකන්න වෙනවා තව දවස් 4කින්.දෙසැම්බර් 21 උදෑසනම අපි ලෝකය අල්ලගන්නවා. අපගේ බලය උපරිමයි.කිසිවෙකුට අභියෝග කල නොහැක.

    ලංකාවේ වේලාවෙන් උදැසන. තවත් රටවල් වලට රෑ නේ බන්
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,790
    2
    115,760
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මම මේ ත්‍රෙඩ් එකට එන්නේ නැත්තේ පිටසක්වල ජීවීන් 21 ආවොත් විතරයි.ඊට පස්සේ මට එන්න හේතුවක් නෑ.ඊට වඩා රාජකාරි තියෙනවා.
    21 පිටසක්වල ජීවීන් ආවෙ නැත්නම් ආය මේකට ඇවිල්ල පච් කියනවද මෝඩ මූසලයො..සුවර් කිව්වට ‍තෝත් දන්න මගුලක් නෑ මැන්ටලේ..තොගේ ඔය මොලේ ආමාරුවට බෙහෙත් ගනින් විකාර කියවන්නෙ නැතුව!:lol:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    තව දින 4යි. කොහොමද වර්ෂාව.අද්භූත වැස්සක් නේද?:)

    I suspects it's because of the Pole Shift. Earth already feeling electromagnetic energy sources from center of the galaxy
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මම මේ ත්‍රෙඩ් එකට එන්නේ නැත්තේ පිටසක්වල ජීවීන් 21 ආවොත් විතරයි.ඊට පස්සේ මට එන්න හේතුවක් නෑ.ඊට වඩා රාජකාරි තියෙනවා.

    දැන්ම ඕව කියන්න එපා, රෙදි ගැලවෙයි ආයෙ වන වන තමයි යන්න වෙන්නෙ පාරෙ.:D:D:yes:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    Is it..really?

    Yes this alignment happens every 25*** years. Basically means earth starts a new cycle of its own timeline it's just normal but this time with a controlled Pole Shift.

    ඔරියගෙ ක්ට්ට්ටියනෙ කියන්නෙ අලුත් dimension එකකට shit වෙනවා කියලා.
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    oriya machan.... (machan kliwwata awulak naa ne? :P) machan sirawatama mama wadata yanne naa me dawas wala... habai ube yaluwo set eka awe naththan awruddata adumakwath ganna wenne naa hode... ubalage gewal hoyan enawa awe naththan....