කොටුවෙ කාගීල්ස් බිල්ඩිමේ තියෙන ලක්සලට පල, නැත්නම් ටවුන්හෝල් එකේ රෙඩ් ක්‍රොස් එක ලඟ තියෙන ලක් මැදුරට පල, ලංකාවේ අනන්‍යතාවයට ගැලපෙන දෙයක් ගතහැකි. පොඩ්ඩක් කට්ට කාල හෙට්ටුකරල තෑග්ගක් ගන්න ඕනනම් මල්වත්ත පාර ඉවෙරවෙනවත් එක්කම තියෙන කඩ පේලියෙ බලපන්, එක එක අයිටම් ත්යෙනව. ඒත් මට අනිවාර්යයෙන් එක දෙයල් කියන්න පුලුවන් උඹට මළාට තෑග්ගක් දීල ඉන්දියන්කාරයෙක් සතුටුකරන්නනම් බැරිවේවි. කරන්න තියෙන හොඳම දේ, ඩයල් එක හොඳට ස්ටඩී කරල ඌ කැමති දෙයක් අරන්දෙන එක. (*මොකද අපි හෙන භක්තියෙන් දෙන හෙන වටින කියන තෑගි සමහරුන් තඹේකට ගනන්ගන් නෑ....)
ඇඳුමක් පැලඳුමල් දෙනවනම් මළාට ඩුප්ලිකෙට් බ්‍රෑන්ඩ් දෙන්න එපා......අපි නොහිතුවට ලොකු ලොක්කො බ්‍රෑන්ඩ් එක හොඳට බලනව. ඉතින් හැමවිටම ඔරිජිනල් ෆේමස් බ්‍රෑන්ඩ් එකකටම යන්න
ලින්ඩා...