2012න් පස්සෙ ජීවත් වෙන එක ටික ටික අමාරු වෙන්න පුලුවන් ලෝකෙ හැම රටකටම වගේ ඒත් ලද දෙයින් සතුටු වෙලා හොඳින් ජීවත් වෙන එක තමා කරන්න තියෙන්නෙ..

ඔව් ෂුවර් නැත්නම් තව දවස් 3කින් බලන්න.ඒක නියතයක්.
ඇත්තටම ඒක වෙනවද තව දවස් තුනකින්............?
උන් දන්න කෙහෙම්මලක් නෑ. මොකද උන් එක්ක ඒලියන්ස්ලා කතා කරන්නේ නෑනේ. නමුත් මේක දන්න හියුමන්ස්ලා කීප දෙනෙක් ලෝකය පුරා ඉන්නවා කීවොත් ඔයාට පුදුම හිතේවී.බොරු කියල තිබුනොත්නේ ..........
උන් දන්න කෙහෙම්මලක් නෑ. මොකද උන් එක්ක ඒලියන්ස්ලා කතා කරන්නේ නෑනේ. නමුත් මේක දන්න හියුමන්ස්ලා කීප දෙනෙක් ලෝකය පුරා ඉන්නවා කීවොත් ඔයාට පුදුම හිතේවී.

තෝ වගේ මැන්ටල් මෝඩ මූසලයො කියන කතා වලට අපිට නම් පුදුම හිතෙන්නෙ නෑ හිනා යනව මිසක්..ලිඳේ පැනපන් අනාතය!උන් දන්න කෙහෙම්මලක් නෑ. මොකද උන් එක්ක ඒලියන්ස්ලා කතා කරන්නේ නෑනේ. නමුත් මේක දන්න හියුමන්ස්ලා කීප දෙනෙක් ලෝකය පුරා ඉන්නවා කීවොත් ඔයාට පුදුම හිතේවී.

මූට පිස්සුතෝ වගේ මැන්ටල් මෝඩ මූසලයො කියන කතා වලට අපිට නම් පුදුම හිතෙන්නෙ නෑ හිනා යනව මිසක්..ලිඳේ පැනපන් අනාතය!![]()

මේ ඔයාදපිටසක්වල ජීවීන්ගේ බලපෑම සැමවිටම පෘථිවියට තිබුනා.ඔවුන් වසර දහස් ගානක් මානවයන් නිරීක්ෂනය කරා.
![]()

හොඳින් හෝ නරකින් ලෝකය අල්ලනවා. මම කීවේ පිටසක්වල ජීවීන් අනිවාර්යෙනම එනවා.ඒක නිසා ඔයාලා කාටවත් 21න් පස්සේ එලකිරි එන්න වෙන්නේ නෑ


උන් දන්න කෙහෙම්මලක් නෑ. මොකද උන් එක්ක ඒලියන්ස්ලා කතා කරන්නේ නෑනේ. නමුත් මේක දන්න හියුමන්ස්ලා කීප දෙනෙක් ලෝකය පුරා ඉන්නවා කීවොත් ඔයාට පුදුම හිතේවී.




මට දුක තව දවස් 3 කින් එකත් ඉවර වෙන එක.
ඒවා sure නෑඔරියා මේක ඇල්ලුවත් නැතත් මේ 2012 පුරාම පට්ට ආතල් එකක් මේ ත්රෙඩ් එක නිසා ගත්ත.මට දුක තව දවස් 3 කින් එකත් ඉවර වෙන එක.
අලුත් බොරුවකින් එයිද දන්නේ නෑනේ