ෆිල්ම් එක මම දැක්කා එක්කෙනෙක් හොයල තියෙනවා .....කලින් දාල තිබ්බ එක 1.8 GB ..........මම බාන්න දැම්මා 700 Mb එකක්......බාන්නත් ලේසි නිසා මෙන්න ටොරෙන්ට් එක
Torrent

Torrent


අපරාදෙ බං මෙගාබයිට් 700.. මෙලෝ රහක් නෑ ඔය ෆිල්ම් එක..මට DVD එක හම්බවෙලා බැලුවා..


