පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,790
    2
    115,760
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    2012න් පස්සෙ ජීවත් වෙන එක ටික ටික අමාරු වෙන්න පුලුවන් ලෝකෙ හැම රටකටම වගේ ඒත් ලද දෙයින් සතු‍ටු වෙලා හොඳින් ජීවත් වෙන එක තමා කරන්න තියෙන්නෙ..:)
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    බොරු කියල තිබුනොත්නේ ..........:frown:
    උන් දන්න කෙහෙම්මලක් නෑ. මොකද උන් එක්ක ඒලියන්ස්ලා කතා කරන්නේ නෑනේ. නමුත් මේක දන්න හියුමන්ස්ලා කීප දෙනෙක් ලෝකය පුරා ඉන්නවා කීවොත් ඔයාට පුදුම හිතේවී.
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    උන් දන්න කෙහෙම්මලක් නෑ. මොකද උන් එක්ක ඒලියන්ස්ලා කතා කරන්නේ නෑනේ. නමුත් මේක දන්න හියුමන්ස්ලා කීප දෙනෙක් ලෝකය පුරා ඉන්නවා කීවොත් ඔයාට පුදුම හිතේවී.
    :lol:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,790
    2
    115,760
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    උන් දන්න කෙහෙම්මලක් නෑ. මොකද උන් එක්ක ඒලියන්ස්ලා කතා කරන්නේ නෑනේ. නමුත් මේක දන්න හියුමන්ස්ලා කීප දෙනෙක් ලෝකය පුරා ඉන්නවා කීවොත් ඔයාට පුදුම හිතේවී.
    ‍තෝ වගේ මැන්ටල් මෝඩ මූසලයො කියන කතා වලට අපිට නම් පුදුම හිතෙන්නෙ නෑ හිනා යනව මිසක්..ලිඳේ පැනපන් අනාතය!:lol:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පිටසක්වල ජීවීන්ගේ බලපෑම සැමවිටම පෘථිවියට තිබුනා.ඔවුන් වසර දහස් ගානක් මානවයන් නිරීක්ෂනය කරා.
    20121216211228.png
    මේ ඔයාද:shocked:
    හොඳින් හෝ නරකින් ලෝකය අල්ලනවා. මම කීවේ පිටසක්වල ජීවීන් අනිවාර්යෙනම එනවා.ඒක නිසා ඔයාලා කාටවත් 21න් පස්සේ එලකිරි එන්න වෙන්නේ නෑ
    :lol::lol:
     
    Amila_na

    Junior member
  • Jun 12, 2007
    551
    8
    18
    In somebody heart......
    උන් දන්න කෙහෙම්මලක් නෑ. මොකද උන් එක්ක ඒලියන්ස්ලා කතා කරන්නේ නෑනේ. නමුත් මේක දන්න හියුමන්ස්ලා කීප දෙනෙක් ලෝකය පුරා ඉන්නවා කීවොත් ඔයාට පුදුම හිතේවී.

    Uthumaneni. Hadissiyewath oya wenawei kiyana de une neththam oyawa elakiri eka peththa palathe hoyaganna beri weida ????

    :confused::confused::confused::confused:
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ඔරියා මේක ඇල්ලුවත් නැතත් මේ 2012 පුරාම පට්ට ආතල් එකක් මේ ත්‍රෙඩ් එක නිසා ගත්ත.:) මට දුක තව දවස් 3 කින් එකත් ඉවර වෙන එක.:(
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔරියා මේක ඇල්ලුවත් නැතත් මේ 2012 පුරාම පට්ට ආතල් එකක් මේ ත්‍රෙඩ් එක නිසා ගත්ත.:) මට දුක තව දවස් 3 කින් එකත් ඉවර වෙන එක.:(
    ඒවා sure නෑ:Dඅලුත් බොරුවකින් එයිද දන්නේ නෑනේ:lol: