![]()
patta cam eka mokda dan naa
Canon ekakin thamai video eka karala thiyenne pics tika mama hithanne Nikon ekak. 300S wage. sure naha
![]()
patta cam eka mokda dan naa
thanks for sharing
Maxxa pic tika ! Clip ekata comment ekakuth daala awe !
patta![]()

![]()
මචං rochel1977 මැක්ස්ව මම දන්නවා. මෑන්ස් ඉන්නේ රොමේනියාවේ නෙමේ. රෝමෙනියාවත් යුක්රේන් වලත් අතරේ තියන මෝල්ඩෝවා කියන ලංකවටත් වැඩිය පුංචි රටේ. ඔය කට්ටිය ලංකාවට අවේ 2012 පෙබරවාරි වල. ඔය වීඩියෝ එක හැදුවේ Canon EOS 5D Mark II & GoPro Hero වලින්
mchn me video eka hadala mona wage tripod ekak use karalada naththan tripod eka nathuwada shoot karala tiyenne

tripod ekak use karala nahalu. Adobe Premier CS5 eke Stabilizer tool ekalu use karala thiyenne.![]()





ඇත්ත කතාව බන්...මුන්ට තියෙන වටිනා කම මේ රටේ උන්ට නෑ බන් රටේ උන්ට...
නියම video එක


සුද්දෝ අපිට වඩා අපේ රටට ආදරෙයි උන් ආසයි මම ඇත දැකල තියෙනවා එක...