ලංකාව

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    6922466700_e63992e337_b.jpg


    patta cam eka mokda dan naa

    Canon ekakin thamai video eka karala thiyenne pics tika mama hithanne Nikon ekak. 300S wage. sure naha
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    399257_444890025560716_1567214686_n.jpg


    මචං rochel1977 මැක්ස්ව මම දන්නවා. මෑන්ස් ඉන්නේ රොමේනියාවේ නෙමේ. රෝමෙනියාවත් යුක්රේන් වලත් අතරේ තියන මෝල්ඩෝවා කියන ලංකවටත් වැඩිය පුංචි රටේ. ඔය කට්ටිය ලංකාවට අවේ 2012 පෙබරවාරි වල. ඔය වීඩියෝ එක හැදුවේ Canon EOS 5D Mark II & GoPro Hero වලින්

    Patta tamai
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    අඩෝ පට්ටා...:cool::cool:
    ෆොටෝස් ටික දැක්කම ඇග හිරි වැටිලා යනවා අපි පය ගහල ඉන්න
    ලංකාවේ ලස්සන නේද මේ කියලා...:yes::cool:
    එල තැන්ක්ස් මචන් මේක අපිත් එක්ක බෙදා ගත්තට...
    11.gif

    +6
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    මුන්ට තියෙන වටිනා කම මේ රටේ උන්ට නෑ බන් රටේ උන්ට...
    නියම video එක
    ඇත්ත කතාව බන්...:yes:
    අපේ දේ අපේ එවුන්ට වටින්නේ නෑ..:no::growl: සුද්දෝ අපිට වඩා අපේ රටට ආදරෙයි උන් ආසයි මම ඇත දැකල තියෙනවා එක...
    :yes: