EK Married Club-4

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    තම ආහාරය මදයෙන් එලියට ගැනීම
    බලහල්ලකෝ කන්න තියෙන හිනාව

    P1010114_1024x768.jpg
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    යකෝ විකියා නවා ගත්ත බාල්දි පාරවල් උඹලා දැක්කේ නැද්ද..? :lol:

    ඌ දෙකක් වගේ‌ නේ දාගත්තෙ ? :confused:
    එදා බොන්න හොදටම ටයිම් මදිනේ මචන්

    පටන් ගන්න කොටත් බන් අට පහු වෙලානේ අරුන්ට අස්කරන්න ඕනි හින්ද 10.30 ට ගියානේ :(
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එදා බොන්න හොදටම ටයිම් මදිනේ මචන්

    පටන් ගන්න කොටත් බන් අට පහු වෙලානේ අරුන්ට අස්කරන්න ඕනි හින්ද 10.30 ට ගියානේ :(

    ඒක නම් ඇත්ත... ඊලඟ පාරා උදේකම සෙට් වෙමු..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :yes::cool:


    තව පොඩ්ඩක් දාල හිටියනං ඕක කියනවා මකරෙක් කියල...:lol::lol:


    වැස්ස නැතිවෙන්න නම් යුරාව දාල යමු.;)
    පොඩ්ඩෝ ටිකනම් ගානට යාළුවෙලා. අපේ චුටිය කොච්චර හරි අක්කයි නංගියි ගැන කියවනවා.

    :rofl: :lol:

    :shocked: උඹලා එහෙනම් මාව දාලා යන්න ප්ලෑන....?? :frown: පලයව් ඉතින්..... මම එන්නේ නෑ..... :no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උදේ බලනකොට ඔය එකට නිදාගත්ත උන් ගෙන් එකෙක් නිදාගෙන තියෙන්නෙ දිග ඩෙනිමයි බෙල්ට් එකකුයි දාගෙනමයි! :lol:

    :yes::yes: ඒ උනාට කියන්නේ නම් ඉස්කාගාරයක් අමුවෙන් බිව්වත් ඌ කෙලින් කියලා..... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෑ බං..ඔය උදේ මම නිදාගෙන ඉද්දි ගත්ත එකක්..මුන් නිදා ගන්නවත් දෙන්නේ නෑ..:(:( උදේ පාන්දර අකුණු ගහනවා වගේ තේරුණා..බැලින්නම් කැමරාවේ ෆ්ලෑෂ් එක...:baffled::baffled:

    :yes::frown: උදේ පාන්දර එකෙක් දොරට තඩි බානවා..... "රූම් සර්විස්" කියාගෙන..... :frown: බැලින්නම් විකියා..... උගේ....... @&^&*@^$^&*&(@&$@^&*()!@ නොදෝමකින් ඌ නම්....... :growl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :yes::yes: ඒ උනාට කියන්නේ නම් ඉස්කාගාරයක් අමුවෙන් බිව්වත් ඌ කෙලින් කියලා..... :yes:
    ඉස්කාගාරෙම ගැහුවත් කුරුමිනියෙක් දැක්ක ගමන් උගෙ වෙරි හිඳෙනවානෙ බං :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කව්ද දන්නේ නෑ..පොඩ්ඩක් ගන්නම් කියල බාගයක්ම ගැහුවේ...:frown::frown:

    :lol: එන්ටැපලයිටිස් ලග නැති වෙලාවට තමා ඉතින් ඕවා.... අනිත් වෙලාවට.... :dull: :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බලපන් විකිය 6 විතර දොරට තඩි බෑවා, "රූම් ස්විස්" :baffled::P:lol:
    කුල් එකේ 10 වෙනකන් විතර නිදාගන්න හිටියේ.....

    :frown: ඌට නම් හැමනියන් කාලෙටම වතුර හම්බ වෙන්න..... මට මලේ මල ඕයි ඌත් එක්ක...... :growl:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඉස්කාගාරෙම ගැහුවත් කුරුමිනියෙක් දැක්ක ගමන් උගෙ වෙරි හිඳෙනවානෙ බං :lol:

    යකෝ ඌ සත්තුන්ට මාර බයක්නේ තියෙන්නෙ...
     
    Status
    Not open for further replies.