කොහොමද ගියේ? වරකාපොලෙන් රුවන්වැල්ලට ගිහින්ද ?අම්බානක වැස්ස, පාර පෙන්නේ නෑ, අපි එනකොට 8.30 වගේ උන...![]()
කොහොමද ගියේ? වරකාපොලෙන් රුවන්වැල්ලට ගිහින්ද ?අම්බානක වැස්ස, පාර පෙන්නේ නෑ, අපි එනකොට 8.30 වගේ උන...![]()
මොකද මේ මූව මරලා ඔතලද.....? නැත්නම් එක්කෝ රේප් කරලවත්ද.........?![]()
පිස්සුද ඕයි ? ඌ තමයි ඔය බෝතලේ අන්තිම බින්දුවත් ගැහුවේ..හිට්ලර්..........?
![]()
පිස්සුද ඕයි ? ඌ තමයි ඔය බෝතලේ අන්තිම බින්දුවත් ගැහුවේ..
රිදුන තමයි......ඇයි බං මාර ගේමක් දෙන්නේපැයි මුන් එක්ක කතා කරන්න.......
![]()
බඩුම තමා.....!!ඔව්, ඒ පාරේ අර සුදු ඉරි නෑ. කළුවර හා වැස්ස නිසා පාර කොහෙද කියල හරියට පෙන්නේ නෑ.කොහොමද ගියේ? වරකාපොලෙන් රුවන්වැල්ලට ගිහින්ද ?
ඔව්, ඒ පාරේ අර සුදු ඉරි නෑ. කළුවර හා වැස්ස නිසා පාර කොහෙද කියල හරියට පෙන්නේ නෑ.





බයිට් පොඩ්ඩක් ගෙනිහින් දීල, IGI එකට ෂේප් එකක් දාගත්ත....මේ එනවා මේ එනවා කියාගෙන ඌ ජිම් පප්පා වගේ දුවපු හැටි කොහොමද ?![]()


ලයිට් එකක් දාගනින් බං. ඕක තනි ඇහෙන් එලවලා ඇනගන්නවා උඹ..ඔව්, ඒ පාරේ අර සුදු ඉරි නෑ. කළුවර හා වැස්ස නිසා පාර කොහෙද කියල හරියට පෙන්නේ නෑ.

මොකද මේ මූව මරලා ඔතලද.....? නැත්නම් එක්කෝ රේප් කරලවත්ද.........?![]()
) ආ තව දෙන කිංග් 1 සමග 67 නිදා ගත්තා..... දෙන කිංග් කියනවා 67 ගොරවනවලු, 67 කියනවා දෙන කිංග් ගොරවනවලු......
හැබැයි එදා රෑ සිහියෙන් හිටියේ නම් දෙන කිංග් සහ කොස් සීයා විතරමයි......

සිරාවටම මචන් මාස කීපයකට පාරක්වත් මෙහෙම සෙට් වෙමු
බ්ලැක් පුල් යමු නේද අප්‍රේල් දිහාවට


තව පොඩ්ඩක් දාල හිටියනං ඕක කියනවා මකරෙක් කියල...ෂොට් එකකට පසු කුරුමිනියා පියාඹන දිවිමකුලුවා වුනු වගයි!![]()


වැස්ස නැතිවෙන්න නම් යුරාව දාල යමු.මාස කීපයකට කියන්නෙ ඉතිං ඉස්කෝල නිවාඩු කාල වලට තමයි මචෝ.
වැස්ස නැති දවසක් අල්ලං යමු. අද දවසම අජූතයි! පොඩ්ඩො ටිකට කාමරේ ඇතුලෙමයි බැඩ්මින්ටන් ගහන්නත් උනේ![]()

උදේ බලනකොට ඔය එකට නිදාගත්ත උන් ගෙන් එකෙක් නිදාගෙන තියෙන්නෙ දිග ඩෙනිමයි බෙල්ට් එකකුයි දාගෙනමයි!ඉරපාන කෙලෙසිලා![]()
mkගේ පතිවත සුන්![]()
ඔන්න ඔය ඩබල තමා එකට නිදා ගත්තේ..... (මම කිව්වේ එක කාමරේ නිදා ගත්තේ.....) ආ තව දෙන කිංග් 1 සමග 67 නිදා ගත්තා..... දෙන කිංග් කියනවා 67 ගොරවනවලු, 67 කියනවා දෙන කිංග් ගොරවනවලු......
හැබැයි එදා රෑ සිහියෙන් හිටියේ නම් දෙන කිංග් සහ කොස් සීයා විතරමයි......
![]()
![]()

පොඩ්ඩෝ ටිකනම් ගානට යාළුවෙලා. අපේ චුටිය කොච්චර හරි අක්කයි නංගියි ගැන කියවනවා.

උදේ බලනකොට ඔය එකට නිදාගත්ත උන් ගෙන් එකෙක් නිදාගෙන තියෙන්නෙ දිග ඩෙනිමයි බෙල්ට් එකකුයි දාගෙනමයි!![]()

ඒකනෙ බං eco friendly කියන්නෙ. බෙහෙත් ගහලා ෆාම් වල හදන සත්තු නෙමෙයි, කෙලින්ම ස්චබාව දර්මෙම හැදෙන වල් ඌරෙක් කියන්නෙ eco friendly තමයි!![]()



