උඹ ගොඩක් කියන්නෙ විස්කි පීප්පෙකටද ?

හොඳ පොඩ්ඩ...එන්ටපලයිටිස් අක්කට කියන්න ඕනේ..පොඩ්ඩයි බිව්වේ කියල...
![]()

ඌ දෙකක් වගේ නේ දාගත්තෙ ?යකෝ විකියා නවා ගත්ත බාල්දි පාරවල් උඹලා දැක්කේ නැද්ද..?![]()

නයි මිරිස් සමග රහයිලු!

යකෝ විකියා නවා ගත්ත බාල්දි පාරවල් උඹලා දැක්කේ නැද්ද..?![]()
එදා බොන්න හොදටම ටයිම් මදිනේ මචන්ඌ දෙකක් වගේ නේ දාගත්තෙ ?![]()

එදා බොන්න හොදටම ටයිම් මදිනේ මචන්
පටන් ගන්න කොටත් බන් අට පහු වෙලානේ අරුන්ට අස්කරන්න ඕනි හින්ද 10.30 ට ගියානේ![]()
තව පොඩ්ඩක් දාල හිටියනං ඕක කියනවා මකරෙක් කියල...
වැස්ස නැතිවෙන්න නම් යුරාව දාල යමු.
පොඩ්ඩෝ ටිකනම් ගානට යාළුවෙලා. අපේ චුටිය කොච්චර හරි අක්කයි නංගියි ගැන කියවනවා.
උඹලා එහෙනම් මාව දාලා යන්න ප්ලෑන....??
පලයව් ඉතින්..... මම එන්නේ නෑ..... 
ඔව් බන් අර රත්නේගේ ස්ලිව් ගහන්න ගිහින් උබලා ආවේ බන් කීයටදඒක නම් ඇත්ත... ඊලඟ පාරා උදේකම සෙට් වෙමු..
උදේ බලනකොට ඔය එකට නිදාගත්ත උන් ගෙන් එකෙක් නිදාගෙන තියෙන්නෙ දිග ඩෙනිමයි බෙල්ට් එකකුයි දාගෙනමයි!![]()

ඒ උනාට කියන්නේ නම් ඉස්කාගාරයක් අමුවෙන් බිව්වත් ඌ කෙලින් කියලා..... 
නෑ බං..ඔය උදේ මම නිදාගෙන ඉද්දි ගත්ත එකක්..මුන් නිදා ගන්නවත් දෙන්නේ නෑ..උදේ පාන්දර අකුණු ගහනවා වගේ තේරුණා..බැලින්නම් කැමරාවේ ෆ්ලෑෂ් එක...
![]()

උදේ පාන්දර එකෙක් දොරට තඩි බානවා..... "රූම් සර්විස්" කියාගෙන.....
බැලින්නම් විකියා..... උගේ....... @&^&*@^$^&*&(@&$@^&*()!@ නොදෝමකින් ඌ නම්....... 
ඉස්කාගාරෙම ගැහුවත් කුරුමිනියෙක් දැක්ක ගමන් උගෙ වෙරි හිඳෙනවානෙ බංඒ උනාට කියන්නේ නම් ඉස්කාගාරයක් අමුවෙන් බිව්වත් ඌ කෙලින් කියලා.....
![]()

අර කහපාට ඇවිදින මරණේ කාගේද.........?
ජබොක් සද්දයක් මේ සැරේ නම් ආවේ නිවාසිපුර පැත්තෙන්......

ඔව් බන් අර රත්නේගේ ස්ලිව් ගහන්න ගිහින් උබලා ආවේ බන් කීයටද

කව්ද දන්නේ නෑ..පොඩ්ඩක් ගන්නම් කියල බාගයක්ම ගැහුවේ...![]()
එන්ටැපලයිටිස් ලග නැති වෙලාවට තමා ඉතින් ඕවා.... අනිත් වෙලාවට....

බලපන් විකිය 6 විතර දොරට තඩි බෑවා, "රූම් ස්විස්"
කුල් එකේ 10 වෙනකන් විතර නිදාගන්න හිටියේ.....
ඌට නම් හැමනියන් කාලෙටම වතුර හම්බ වෙන්න..... මට මලේ මල ඕයි ඌත් එක්ක...... 
ඉස්කාගාරෙම ගැහුවත් කුරුමිනියෙක් දැක්ක ගමන් උගෙ වෙරි හිඳෙනවානෙ බං![]()