දැන්වත් නවත්තහන් මචන්.ප්ලීස්...![]()
ado umba thamath innawada me thread eke gcj
hahahaදැන්වත් නවත්තහන් මචන්.ප්ලීස්...![]()
hahahaදෙසැම්බර් 21 උදෑසනම එංගලන්තේ මහරැජිනව පිටසක්වල ජීවීන් අත් අඩංගුවට ගන්නවා.ඊට පස්සේ බකින්හැම් පැලස් එකේ ටික දවසක් ඉඳලා ලෝකය පාලනය කරනවා.පසුව ඇමරිකාවේ වයිට් හවුස් එකට මාරුවෙලා එහේ ඉඳන් ලෝකය පාලනය කිරීම මගේ අරමුණයි. පිටසක්වල ජීවීන් නව නගර ඉදි කලාම ,යලිත් මගේ මූලස්ථානය වෙනස් විය හැක.
thanx for asking...![]()

සියලූම ග්‍රහලෝක මත මානවයන් උදෙසා නව නගර ඉදිවෙනු ඇත.
thyena ewa kadanwadha
sirawataඅපිට හියුමන්ස්ලගේ ප්‍රාථමික ගොඩනැගිලි ඕන නෑ.පිටසක්වල ජීවීන් විශාල මව් යානයක් පෘථිවිය මතට බස්සනවා.ඒකේ ඉඳන් තමයි මම ලෝකය මෙහෙය වන්නේ.

මම කියලා නෑ දෙසැම්බර් 21 ලෝක විනාශයක් වෙනවා කියලා.මම කියන්නේ පිටසක්වල ජීවීන් පෘථිවිය ආක්‍රමණය කිරීමක් ගැන විතරයි. නමුත් අපිට ඕන මොහොතක පෘථිවිය විනාශ කරන්න පුලුවන්.ඒක ඕනනම් දෙසැම්බර් 21 අපිට කරන්නත් පුලුවන්.පෘථිවිය විනාශ කිරීම නෙවෙයි මේක මානව හරනය විතරක් කරන්නත් පුලුවන්.ඒ කියන්නේ ඩීහියුමනයිස් කරන්න.නමුත් ඔයාලා පිට යටත් වුනොත් අපි එහෙම කරන්නේ නෑ.ඉතින් ඔයාලගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ සාමකාමිව යටත් වීම සහ අපගේ පිටසක්වල නායකත්වයට අවනත වීම,අප ඉදිරියේ දන ගැසිම, අපට ගෞරව කිරීම.
ප්ලැනට් එක්ස් කියන ග්‍රහයා එනවා.ඒක විශාල පිටසක්වල යානයක්.ගෝලාකාර ග්‍රහයෙක් වැනි යානයක්.ඒක නාසා එකට ඩිටෙක්ට් වෙන්නේ නෑ.මම කීව විදිහට ආලෝක දින 3ක් ඈතීන් ඒක අප නවතා තිබෙනවා මේ වෙනකොට. දෙසැම්බර් 21 වැනිදා උදෑසනම පෘථිවිය වගේම,නමුත් ඊට වඩා විශාල මේ ග්‍රහලෝකය හියුමන්ස්ලට පේන්න පටන් ගනී.තව දින 3ක් මට දීපන්.

someones gonna be in big trouble now1.ඇවිල්ලා ලොකේ යටත් කරගත්තට පස්සේ මොකෝ කරන්නේ..... ?
2. ඒලියන්ලා ජීවත්වීමට සුදුසු පරිසරයක් පෘතුවිය මත තිබේද ?
3. ඒලියන්ලා සමග හියුමන්ස්ලට විවහා විය හැකිද ? හැකිනම් ඔහුන්ගේ පාරිශුධ්ද බවට එහින් හානියක් වේද ?
4. පිටසක්වල ජීවියෙකුගේ සාමාන්‍ය ජීවන කාළය කීයද ?
5.පිටසක් වල ජීවීන්ගේ මව් භාෂාව කුමක්ද.. ? ඔබ වැනි නායක්යෙක් සිංහල කතා කරන්නේ කෙසේද ? ඔහුන්ගේ මව් භාෂාව සිංහලද ?
6 ආක්‍රමනයේන් පසු හියුමන්ස්ලා යටත් උනොත් ලැබෙන ප්‍රතිලාබ මොනවද.. ?
උතුමාණනී කරුනාකර පහදා දෙන්න ?

මම කියලා නෑ දෙසැම්බර් 21 ලෝක විනාශයක් වෙනවා කියලා.මම කියන්නේ පිටසක්වල ජීවීන් පෘථිවිය ආක්‍රමණය කිරීමක් ගැන විතරයි. නමුත් අපිට ඕන මොහොතක පෘථිවිය විනාශ කරන්න පුලුවන්.ඒක ඕනනම් දෙසැම්බර් 21 අපිට කරන්නත් පුලුවන්.පෘථිවිය විනාශ කිරීම නෙවෙයි මේක මානව හරනය විතරක් කරන්නත් පුලුවන්.ඒ කියන්නේ ඩීහියුමනයිස් කරන්න.නමුත් ඔයාලා පිට යටත් වුනොත් අපි එහෙම කරන්නේ නෑ.ඉතින් ඔයාලගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ සාමකාමිව යටත් වීම සහ අපගේ පිටසක්වල නායකත්වයට අවනත වීම,අප ඉදිරියේ දන ගැසිම, අපට ගෞරව කිරීම.
ප්ලැනට් එක්ස් කියන ග්‍රහයා එනවා.ඒක විශාල පිටසක්වල යානයක්.ගෝලාකාර ග්‍රහයෙක් වැනි යානයක්.ඒක නාසා එකට ඩිටෙක්ට් වෙන්නේ නෑ.මම කීව විදිහට ආලෝක දින 3ක් ඈතීන් ඒක අප නවතා තිබෙනවා මේ වෙනකොට. දෙසැම්බර් 21 වැනිදා උදෑසනම පෘථිවිය වගේම,නමුත් ඊට වඩා විශාල මේ ග්‍රහලෝකය හියුමන්ස්ලට පේන්න පටන් ගනී.තව දින 3ක් මට දීපන්.

.එකපාරට ඔච්චර ගොඩක් ඇහුවහම orionthuma ට උත්තර හොයාගන්න අමාරුවෙයිනේ බන්1.ඇවිල්ලා ලොකේ යටත් කරගත්තට පස්සේ මොකෝ කරන්නේ..... ?
2. ඒලියන්ලා ජීවත්වීමට සුදුසු පරිසරයක් පෘතුවිය මත තිබේද ?
3. ඒලියන්ලා සමග හියුමන්ස්ලට විවහා විය හැකිද ? හැකිනම් ඔහුන්ගේ පාරිශුධ්ද බවට එහින් හානියක් වේද ?
4. පිටසක්වල ජීවියෙකුගේ සාමාන්‍ය ජීවන කාළය කීයද ?
5.පිටසක් වල ජීවීන්ගේ මව් භාෂාව කුමක්ද.. ? ඔබ වැනි නායක්යෙක් සිංහල කතා කරන්නේ කෙසේද ? ඔහුන්ගේ මව් භාෂාව සිංහලද ?
6 ආක්‍රමනයේන් පසු හියුමන්ස්ලා යටත් උනොත් ලැබෙන ප්‍රතිලාබ මොනවද.. ?
උතුමාණනී කරුනාකර පහදා දෙන්න ?

එකපාරට ඔච්චර ගොඩක් ඇහුවහම orionthuma ට උත්තර හොයාගන්න අමාරුවෙයිනේ බන්![]()

ඒකත් ඇත්ත ටීවි සීරියස් ටිකම ආයේ බලන්න වෙනවනේ 
හැබැයි තව දවස් 3යි තියෙන්නේ නිසා අහන්නේ නැතුවත් බෑනේ

මම කියලා නෑ දෙසැම්බර් 21 ලෝක විනාශයක් වෙනවා කියලා.මම කියන්නේ පිටසක්වල ජීවීන් පෘථිවිය ආක්‍රමණය කිරීමක් ගැන විතරයි. නමුත් අපිට ඕන මොහොතක පෘථිවිය විනාශ කරන්න පුලුවන්.ඒක ඕනනම් දෙසැම්බර් 21 අපිට කරන්නත් පුලුවන්.පෘථිවිය විනාශ කිරීම නෙවෙයි මේක මානව හරනය විතරක් කරන්නත් පුලුවන්.ඒ කියන්නේ ඩීහියුමනයිස් කරන්න.නමුත් ඔයාලා පිට යටත් වුනොත් අපි එහෙම කරන්නේ නෑ.ඉතින් ඔයාලගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ සාමකාමිව යටත් වීම සහ අපගේ පිටසක්වල නායකත්වයට අවනත වීම,අප ඉදිරියේ දන ගැසිම, අපට ගෞරව කිරීම.
ප්ලැනට් එක්ස් කියන ග්‍රහයා එනවා.ඒක විශාල පිටසක්වල යානයක්.ගෝලාකාර ග්‍රහයෙක් වැනි යානයක්.ඒක නාසා එකට ඩිටෙක්ට් වෙන්නේ නෑ.මම කීව විදිහට ආලෝක දින 3ක් ඈතීන් ඒක අප නවතා තිබෙනවා මේ වෙනකොට. දෙසැම්බර් 21 වැනිදා උදෑසනම පෘථිවිය වගේම,නමුත් ඊට වඩා විශාල මේ ග්‍රහලෝකය හියුමන්ස්ලට පේන්න පටන් ගනී.තව දින 3ක් මට දීපන්.

ඔබතුමා ඕවා ගනන් ගන්න එප උතුමානෙණි. මේ ඔක්කොම කෑගහන ඈයොන්ට තේරෙවි තව දවස් 3කින්. කාටද කෙලවුනේ කියල. ඔබතුමාට කෙලවෙන්නෙ නෑ කියල මට හොදටම විශ්වාසයි. ඔරියන් උතුමානන්ට ජය වෙවා!!!
සැරදේවා ඔරි උතුමානෙණි..!!!
මගෙ එක ඉල්ලීමක් තියෙනවා උතුමානෙණි. ඔබතුමා "ඔරියන්තුමා" කියන නම වෙනස් කරන්න "ඔරියන් උතුමා" කියල. සමහරවිට මෙකෙ උන්ට තෙරෙවි එතකොටවත් මෙතුමා කියන්නෙ කවුද කියල.
වැඩේ හරි ගියොත් මන් ගැනත් ටිකක් බලන්න උතුමානෙනි.![]()