පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ඒවා sure නෑ:Dඅලුත් බොරුවකින් එයිද දන්නේ නෑනේ:lol:

    ඔව් ඔව් ඕකා ලැජ්ජාවක් කියල තියන එකෙක්යැ. වෙන Account එකකට jump වෙලා එයි.:D:lol:
     
    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    cartoon-3.jpg
     
    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    ජෙලි වැස්සක් වහී

    December 18, 2012 at 12:32 pm | Lanka C News.

    white-jelly.png

    බුලත්සිංහල ගෝවින්න විලපහල ප‍්‍රදේශයේ කුඹුරු යායකට ඊයේ පස්වරුවේ සුදු පැහැති ජෙලි වැනි ද්‍රව්‍යයක් අහසින් ඇද වැටී ඇතැයි වාර්තා වේ. මේ හේතුවෙන් ගෝවින්න ප‍්‍රදේශවාසීන් දැඩි විමතියට පත්ව සිටී.
    ඊයේ දිනය පුරා පැවති මද වැසි තත්වයත් සමඟ මෙම ද්‍රව්‍ය වැටී තිබේ.
    ප‍්‍රදේශයේ ස්ථාන තුනකට සුදු පැහැති කැටිති සහිත ද්‍රාවණයක් වැටී ඇතැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වන බුලත්සිංහල පොලීසිය කියයි.
    මේ සම්බන්ධයෙන් පරීක්‍ෂා කිරීමට අදාල ආයතනවලට දැනුම් දෙන බවද පොලීසිය සඳහන් කරයි.
    මේ අතර ඊයේ දිනයේ දිවයිනේ ගාල්ල, මාතර, වඳුරඹ, පැල්මඩුල්ල ඇතුළු ප‍්‍රදේශ කිහිපයකට රතු වැසි ඇද වැටී ඇති අතර කඹුරුපිටිය, අකුරැස්‌ස ප්‍රදේශයට වර්ෂාව සමඟ මාළුද පතිත වී තිබේ.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    දැන් ඔයාලා නව යුගය අභියසයි සිටින්නේ.නව ලෝකයක් අභිමුවයි සිටින්නේ.නව ඇස්ට්‍රල් ප්‍රොජෙක්ට් එකක අරුණලු පහල වෙන මොහොතකයි.තව දවස් 3යි.
    20121217184154.png
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මානවයන් බ්‍රේන් තරංග හරහා පාලනය කල යුගයක නිමාවී, කෙලින්ම පිටසක්වල ජීවීන්ගේ විධානයන්ට ලක්වෙන යුගයක් තව දින 3කින් අපි අරඹනවා.
    මේ අනුව නව වේගවත් ඇස්ට්‍රල් පරිණාමික කාලයක් 21 වැනිදා උදෑසන සිදුවෙනවා.

    20121217184128.png
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    හියුමන්ස්ලාට පෘථිවිය නැමති සිරකඳවුරෙන් මිදී විශ්වය දැස බැලීමට,අවබෝධ කර ගැනීමට පුලුවන් වෙන නව තාරකා යුගයක් පිටසක්වල ජීවීන් තව දින 3කින් ලබා දෙන බව 100%ක් තහවුරු කරනවා.
    20121217184259.png
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    තව දින 3කින් මම ලෝකයේ පාලකයා වෙනවා.
    ලොක පාලකයා කෙසෙ වෙත්තත් උබ එලකිරි එකෙ නෑතුව ගියොත් අපිට එකනම් දෑනෙවි,,මොකද උබෙ "ගජබින්න අහන්න " අපිට බෑරි නිසා
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දැන් ඔයාලා නව යුගය අභියසයි සිටින්නේ.නව ලෝකයක් අභිමුවයි සිටින්නේ.නව ඇස්ට්‍රල් ප්‍රොජෙක්ට් එකක අරුණලු පහල වෙන මොහොතකයි.තව දවස් 3යි.
    20121217184154.png
    :lol:
    හියුමන්ස්ලාට පෘථිවිය නැමති සිරකඳවුරෙන් මිදී විශ්වය දැස බැලීමට,අවබෝධ කර ගැනීමට පුලුවන් වෙන නව තාරකා යුගයක් පිටසක්වල ජීවීන් තව දින 3කින් ලබා දෙන බව 100%ක් තහවුරු කරනවා.
    20121217184259.png
    :lol:
     
    dineshdias

    Member
    Feb 22, 2007
    156
    3
    0
    මානවයන් බ්‍රේන් තරංග හරහා පාලනය කල යුගයක නිමාවී, කෙලින්ම පිටසක්වල ජීවීන්ගේ විධානයන්ට ලක්වෙන යුගයක් තව දින 3කින් අපි අරඹනවා.
    මේ අනුව නව වේගවත් ඇස්ට්‍රල් පරිණාමික කාලයක් 21 වැනිදා උදෑසන සිදුවෙනවා.

    Dan kastiya awillada inne uthumaaneni????
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    Uthumaaneni, Kohe kohe than walada inne eyaala? lankaaweda? Oba thuma kohe indanda loke paalanaya karanna hithagena inne?
    දෙසැම්බර් 21 උදෑසනම එංගලන්තේ මහ‍රැජිනව පිටසක්වල ජීවීන් අත් අඩංගුවට ගන්නවා.ඊට පස්සේ බකින්හැම් පැලස් එකේ ටික දවසක් ඉඳලා ලෝකය පාලනය කරනවා.පසුව ඇමරිකාවේ වයිට් හවුස් එකට මාරුවෙලා එහේ ඉඳන් ලෝකය පාලනය කිරීම මගේ අරමුණයි. පිටසක්වල ජීවීන් නව නගර ඉදි කලාම ,යලිත් මගේ මූලස්ථානය වෙනස් විය හැක.:):)
    thanx for asking...:cool:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    සියලූම ග්‍රහලෝක මත මානවයන් උදෙසා නව නගර ඉදිවෙනු ඇත.
    20121217184317.png
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    දෙසැම්බර් 21 උදෑසනම එංගලන්තේ මහ‍රැජිනව පිටසක්වල ජීවීන් අත් අඩංගුවට ගන්නවා.ඊට පස්සේ බකින්හැම් පැලස් එකේ ටික දවසක් ඉඳලා ලෝකය පාලනය කරනවා.පසුව ඇමරිකාවේ වයිට් හවුස් එකට මාරුවෙලා එහේ ඉඳන් ලෝකය පාලනය කිරීම මගේ අරමුණයි. පිටසක්වල ජීවීන් නව නගර ඉදි කලාම ,යලිත් මගේ මූලස්ථානය වෙනස් විය හැක.:):)
    thanx for asking...:cool:

    Please Stop Lying!:sorry:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අපිට හියුමන්ස්ලගේ ප්‍රාථමික ගොඩනැගිලි ඕන නෑ.පිටසක්වල ජීවීන් විශාල මව් යානයක් පෘථිවිය මතට බස්සනවා.ඒකේ ඉඳන් තමයි මම ලෝකය මෙහෙය වන්නේ.