EK Married Club-4

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    wada wada wada :sorry: idala hitala awa log une naha fb avith giya :D
    ithin moko wenne 16/ giyada ara yanawa kiyapu diha? aru ra genawada?
    730 පිටුවෙ ඉඳන් වගේ‌ කියචපන්. විස්තර ඔක්කොම ඇති එහෙන් මෙහෙන් ෆොටෝත් ඇති..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ow machan ambewellata kittuwa
    oya boat ekak ganna puluwan set wenna ganna
    dawasata 1000yi;)

    බෝට්ටු නම් එපා අර වල් ඌරො දෙන්න (බියගම ඌරයි, අර මමී ඔෆ් ලිබර්ටියා) දාපු ගමන් අපිව ගිලෙයි යකෝ :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අනේ පල යන්න... කුරුමිනියෝ කවද්ද බං මිනිස්සුන්ට ඇන්නේ... :lol:
    කුරුමිනියො නෙමෙයි පියාඹන දිවිමකුලොවෝ..  :lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    730 පිටුවෙ ඉඳන් වගේ‌ කියචපන්. විස්තර ඔක්කොම ඇති එහෙන් මෙහෙන් ෆොටෝත් ඇති..
    :lol::lol: kawada lidata damme ? wenada wagema rathne ayiyawada:lol::lol:

    බෝට්ටු නම් එපා අර වල් ඌරො දෙන්න (බියගම ඌරයි, අර මමී ඔෆ් ලිබර්ටියා) දාපු ගමන් අපිව ගිලෙයි යකෝ :lol:
    ලිබර්ටියා> kiyanne thatamana puka muhunata dan inna eka neh?:lol::lol::lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බෝට්ටු නම් එපා අර වල් ඌරො දෙන්න (බියගම ඌරයි, අර මමී ඔෆ් ලිබර්ටියා) දාපු ගමන් අපිව ගිලෙයි යකෝ :lol:
    උන් දෙන්නාව වෙන බෝට්ටුවකට දාමු :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනේ පල යන්න... කුරුමිනියෝ කවද්ද බං මිනිස්සුන්ට ඇන්නේ... :lol:

    මගුලක් කියනවා උඹ !! යකෝ අසු ගණන් වල ජෙප්පොන්ට හමුදාවෙන් දුන්නේ කුරුමිණි පනිෂ්මන්ට් .. කුරුමිනියව බුරිය ළඟ තියල පොල් කට්ටෙන් වහනවා අරූ බුරිය හාරාගෙන යනකොට ජෙප්පා ඔක්කොම වමාරනවා :yes: බොරු නම් තියාගෙන බලහන් :lol:
     
    Status
    Not open for further replies.