EK Married Club-4

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනේ බෝල ඔටුවෝ මම ඇහුවේ ට්‍රිප් එකේදී වැදුණු මොකක්හරි කාඩ් එකක්වත් ද කියලා.....

    මොන රෙද්දක්ද මන්දා මට බෑ යකෝ උඹලත් එක්ක කතා කරන්න.......

    :lol::lol: මුන් එක්ක කතා කරලා බේරෙනවා බොරු !! මේ එක නෙමේ නගොයා වලට කොහු බත් ටිකක් යවාගන්න ඕන කීයක් ගන්නවද ? ;)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :lol::lol: මුන් එක්ක කතා කරලා බේරෙනවා බොරු !! මේ එක නෙමේ නගොයා වලට කොහු බත් ටිකක් යවාගන්න ඕන කීයක් ගන්නවද ? ;)

    :lol::lol:

    මම මේ සිරිපාලා කතා කරන්නේ....
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :lol::lol: මුන් එක්ක කතා කරලා බේරෙනවා බොරු !! මේ එක නෙමේ නගොයා වලට කොහු බත් ටිකක් යවාගන්න ඕන කීයක් ගන්නවද ? ;)

    :lol::lol:

    මම මේ සිරිපාලා කතා කරන්නේ....
    ලනුවක් ගිල්ලලා වගෙ.. :D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ලිබර්ටි...

    reirai.jpg

    මමී ඔෆ් ලිබර්ටි :shocked::lol::lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොකද මේ මූව මරලා ඔතලද.....? නැත්නම් එක්කෝ රේප් කරලවත්ද.........? :lol::lol::lol::lol:

    කවියා විසින් කෙලෙසන ලද මමී ඔෆ් ලිබර්ටියා :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උදේ බලනකොට ඔය එකට නිදාගත්ත උන් ගෙන් එකෙක් නිදාගෙන තියෙන්නෙ දිග ඩෙනිමයි බෙල්ට් එකකුයි දාගෙනමයි! :lol:

    :shocked::sorry:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    විස්තර සහිතව කියපං ඉතිං :D

    වැඩි දුරට ඇදං ගියේ නෑ... තරියා තමයි යන ගමන් ලනුව දුන්නේ... උගෙන් තමයි විස්තරේ අහන්න ඕනේ..
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes::frown: උදේ පාන්දර එකෙක් දොරට තඩි බානවා..... "රූම් සර්විස්" කියාගෙන..... :frown: බැලින්නම් විකියා..... උගේ....... @&^&*@^$^&*&(@&$@^&*()!@ නොදෝමකින් ඌ නම්....... :growl:

    :lol: ඇයි ඌ දොරට තට්ටු කරනකොට උඹ රෙද්ද හලාගෙනද හිටියේ ? :P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    හප්පේ! මෙන්න මූ ඇවිල්ලා!
    මොකෝ හිටිගමන් වනගත උනේ ? :eek:

    wada wada wada :sorry: idala hitala awa log une naha fb avith giya :D
    ithin moko wenne 16/ giyada ara yanawa kiyapu diha? aru ra genawada?
     
    Status
    Not open for further replies.