2012 ශ්රි පාදය වන්දනාවේ ගියපු වෙලේ මම ගත්තු photo වගයක් එලකිරියට දාන්න හිතුනා.පොටොනම් එච්චර ගතියක් නැති වෙන්න පුලුවන්.එ කාලේ හරිහමන් කැමරාවක් තිබ්බෙත් නැ.
සමනල කන්දට කලින් හම්බෙන මොහිනිය.[මොහිනි දිය ඇල්ල]
මෙතන ඉදලා තමා සමනල කන්ද පොටොස් තියෙන්නේ.
හැටන් පැත්ත පාර මකර තොරණ
ශ්රි පාද කරුණාව අතර තුර
රත්නපුර පාරට ශ්රි පාදය පෙනෙන හැටි
පොටො බලන අතරතුර ඔබත් ශ්රි පාදය වන්දනාවේ යන්න ඉන්නවානම් සුන්දර පරිසරයට හානියක් නොකරන්න වගබලාගන්න.[අපිත් ටොෆි කොලයක්වත් දැම්මෙ නැ]
රත්නපුර පාරෙදි හමුවෙන සිත ගගුල
ඉදිකටු පහන
පොඩි බටයක් අතුලෙන් ගලන කලු ගග.
ධර්මරාජගල
අදට ඉවරයි..
මගෙ කලින් photography thread එක බලපු නැති අයට මෙතනින් බලන්න පුලුවන්
http://www.elakiri.com/forum/showthread.php?p=14041832#post14041832
බලපු ඔක්කොටම ස්තුතියි...
හොද නරක කියලා යන්න.ඒක ඉදිරියෙදි හොද නිර්මණයක් කරන්න උදව් වෙයි.හැමෝටම බුදු සරණයි!!!!