පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    මම කැමතියි නෑනට
    නෑන කැමති නෑ මට

    මම කැමතියි නෑනට
    නෑන කැමති නෑ මට

    :):):)

    ඔරියන්තුමාට ජය වේවා!

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    21 දවල් වනවිට

    Aliens1.jpg

    :lol::lol::lol::lol:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ඔරියන් උතුමානන්ගෙ බඩ අප්සෙට් වෙලා ලැට් එකට ගිහින්ද කොහෙද..
    අවුරුදු බිලියන ගානක් පරිණාමය උන ජීවියෙක් වන ඔරියන් තුමාට ලැට් යන්න ඕනෙ නෑ බන් , කන ඔක්කොම දිරවනව :cool:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,795
    2
    115,772
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අවුරුදු බිලියන ගානක් පරිණාමය උන ජීවියෙක් වන ඔරියන් තුමාට ලැට් යන්න ඕනෙ නෑ බන් , කන ඔක්කොම දිරවනව :cool:
    එතුම ටික කාලෙකට කලින් දාල තිබ්බ එංගලන්තෙ කෑම කඩේකට ගියා කියල..එතුම දැන් ලැට් එකේ තමා ඇත්තෙ!:D
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    එතුම ටික කාලෙකට කලින් දාල තිබ්බ එංගලන්තෙ කෑම කඩේකට ගියා කියල..එතුම දැන් ලැට් එකේ තමා ඇත්තෙ!:D
    ලංකාවෙ කොත්තු කඩේකින් පිරිසිදු ආහාරයක් ගන්නතුව මගුලක් කරන්න ගියාම ඔහොම තමයි ඉතින් :oo:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,795
    2
    115,772
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ලංකාවෙ කොත්තු කඩේකින් පිරිසිදු ආහාරයක් ගන්නතුව මගුලක් කරන්න ගියාම ඔහොම තමයි ඉතින් :oo:
    මේකෙ අපි කියන දේවල් දැක්කම එතුමට නිකම්ම බඩ අප්සෙට් වෙනව ඇති!:(
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    අර මායන් කැලැන්ඩරේ අධික අවුරුදු නැති කැත සීන් එක අපිට දැන් අමතකයි උතුමානනි.
    මෙතුමා මාර දස්සයා නොවැ ඒව අමතක කරවන්න.

    අනිද්දම වඩිනව ද හෙට වඩිමුද අපි?
     
    • Like
    Reactions: kinkon