පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
තව පැය 24ක කාලයක් තුල සුවිශාල පිටසක්වල යානා පෘථිවිය යටත් කර ගැනීමට පැමිනෙනු ඇත. ඉතින් තව හෝරා කීපයකින් උදාවන නව යුගය කිසිවෙකුටත් වැලක්විය නොහැක.
:D
 
OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔබලා බලපොරොත්තු වුන නව තාරකා යුගය උදාවන්න තව පැය ගානක් පමණයි තියෙන්නේ.මෙය සූර්ය රාජ යුගයයි.2013 කියලා වසරක් නෑ.පලමු යුගය තව පැය කීපයකින් පිටසක්වල ජීවීන් අවසන් කරනු ඇත.පිටසක්වල යානා රාශියක් මම ඉන්න නිවසට ඉහල මේ වෙනවිටත් ගැවසෙමින් සිටින බව සතුටින් ප්‍රකාශ කරමි.
     
    Sniff

    Active member
  • Jul 28, 2011
    508
    52
    28
    Sniff's world

    Loweth Nathi GONEK.................... Oriya................ :lol::lol::lol::lol:
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ඔබලා බලපොරොත්තු වුන නව තාරකා යුගය උදාවන්න තව පැය ගානක් පමණයි තියෙන්නේ.මෙය සූර්ය රාජ යුගයයි.2013 කියලා වසරක් නෑ.පලමු යුගය තව පැය කීපයකින් පිටසක්වල ජීවීන් අවසන් කරනු ඇත.පිටසක්වල යානා රාශියක් මම ඉන්න නිවසට ඉහල මේ වෙනවිටත් ගැවසෙමින් සිටින බව සතුටින් ප්‍රකාශ කරමි.

    අපේ ඉහල අහසේ නම් වලකුලක්වත් නැ බොස්.:(
    පැරිසුට් එකක්වත් එවපන්කෝ...:D
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    මාතලේදී පොලාව පැලී ගස් ගිලා බහී :shocked::shocked:

    mathale-gas-gilima.png

    මාතලේ දුන්කලවත්ත දොරකුඹුර ප‍්‍රදේශයෙන් පොලොව පළා ගෙන දැවැන්ත ගස් දෙකක් ගිලා බැසීමේ සිද්ධියක් වාර්තාවේ. විශ්කම්භය අඩි 20-30 ක් පමණැති ආවාට දෙකක් මතුවී දැවැන්ත ගස් දෙකක් මෙසේ ගිලා බැස තිබේ. 19 දින හිටිහැටියේ මෙම ආවාට මතුවී කොස් ගසක් සහ කිතුල් ගසක් ගිලා බැස ඇත.

    දොරකුඹුර සීලවතී කුමාරිහාමි මහත්මියගේ වත්තක මෙම ආවාට මතුවී ඇති අතර අඩි 60 ක් පමණ උසැති කොස් ගසක් සහ අඩි 60 ක් පමණ උසැති කිතුල් ගසක් මෙම ආවාට දෙකෙහි ගිලා බැස නොපෙනී ගොස් තිබේ.

    ඉකුත් සුනාමි පැවැති කාලයේදී මෙම ප‍්‍රදේශයේ නිවාස 400 ක පමණ බිත්ති ඉරිතලා හානි සිදුවූ අතර මීට පෙරද මෙම ස්ථානයට ආසන්න තැනක යකඩ ඉන්නක දිගේලිකර සිටි ගවයෙකු යකඩ ඉන්නද සමග පොලොව යටට ගිලා බැස ඇති බව ඉතිහාසයේ සදහන් වුවද එහි සත්‍ය අසත්‍යතාව තහවුරුව නැත.

    කෙසේ වෙතත් මෙම සිද්ධියෙන් ප‍්‍රදේශවාසීන් භීතියට පත්ව සිටිති.

    :(:(
     
    Sniff

    Active member
  • Jul 28, 2011
    508
    52
    28
    Sniff's world
    ඔබලා බලපොරොත්තු වුන නව තාරකා යුගය උදාවන්න තව පැය ගානක් පමණයි තියෙන්නේ.මෙය සූර්ය රාජ යුගයයි.2013 කියලා වසරක් නෑ.පලමු යුගය තව පැය කීපයකින් පිටසක්වල ජීවීන් අවසන් කරනු ඇත.පිටසක්වල යානා රාශියක් මම ඉන්න නිවසට ඉහල මේ වෙනවිටත් ගැවසෙමින් සිටින බව සතුටින් ප්‍රකාශ කරමි.

    :lol::lol::lol:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔබලා බලපොරොත්තු වුන නව තාරකා යුගය උදාවන්න තව පැය ගානක් පමණයි තියෙන්නේ.මෙය සූර්ය රාජ යුගයයි.2013 කියලා වසරක් නෑ.පලමු යුගය තව පැය කීපයකින් පිටසක්වල ජීවීන් අවසන් කරනු ඇත.පිටසක්වල යානා රාශියක් මම ඉන්න නිවසට ඉහල මේ වෙනවිටත් ගැවසෙමින් සිටින බව සතුටින් ප්‍රකාශ කරමි.
    :lol:
     
    Dec 19, 2012
    50
    5

    අපේ ගෙදර පිටසක්වල ජීවියෙක් ආව.මම උට කියල මගේ රෙදි ටික හෝදගන්න ගමන්.
     
    33000W

    Member
    ඔබලා බලපොරොත්තු වුන නව තාරකා යුගය උදාවන්න තව පැය ගානක් පමණයි තියෙන්නේ.මෙය සූර්ය රාජ යුගයයි.2013 කියලා වසරක් නෑ.පලමු යුගය තව පැය කීපයකින් පිටසක්වල ජීවීන් අවසන් කරනු ඇත.පිටසක්වල යානා රාශියක් මම ඉන්න නිවසට ඉහල මේ වෙනවිටත් ගැවසෙමින් සිටින බව සතුටින් ප්‍රකාශ කරමි.
    :eek::eek::eek::eek::eek:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,107
    113
    Gotland
    පිටසක්වල යානා රාශියක් මම ඉන්න නිවසට ඉහල මේ වෙනවිටත් ගැවසෙමින් සිටින බව සතුටින් ප්‍රකාශ කරමි.

    එහෙනම් ඇදුම් පැක් කරගනින් යන්න
    ඔන්න මගේ යාලුවෝ නෑ ඉන්ටර්පෝල් එකේ
    සමහරවිට උබට මානසික රෝගයක් කියල චාන්ස් එකක් දීල එංගලන්තේ පිස්සන් කොටුවකට යවයි

    අපරාදේ උබ ලංකාවේ හිටියනම් දමියත් එක්කම අංගොඩ ඉන්න තිබ්බ

    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    තව පැය 24ක කාලයක් තුල සුවිශාල පිටසක්වල යානා පෘථිවිය යටත් කර ගැනීමට පැමිනෙනු ඇත. ඉතින් තව හෝරා කීපයකින් උදාවන නව යුගය කිසිවෙකුටත් වැලක්විය නොහැක.

    onna mama NIL + kala ape anagatha STAR LEADER ORIANTHUMAWA