Female Circumcision & Desert Flower

Jun 8, 2012
985
251
0
kandy
sakkili haththa.......:growl::growl::growl::growl:

real muslims,, lankawe inna hambayantath adambara athi

hambayani.. thopila ei mechchara swabawadahamata (nature) ekata pataheni (contradictive) ??

:shocked: ඔලුවත් කැක්කුමයි මේවා අහලා දැකලා...... :(

:):):)
 
dineshii

Member
May 16, 2012
34
2
0
සබ්බ සකල මනාවම හිරි වැටිලා ගියා....... අල්ලාහ් ගේ MISTAKES නිසා වන්දි ගෙවන මොට්ට හම්බයෝ...
 
මේව ඔය එක එක රටවල්වල පාරම්පරික මිත්‍යා විශ්වාස, නබි තුමාගෙ ඉගැන්වීම් වල ඔහොම දෙයක් නැහැ,
එතුමාගෙ දියණිය ෆාතිමා තුමියට ඔහෝම කරල නැහැ
ලංකාවෙ මුස්ලිම් ගෙවල් වලත් ගෑනු ලමයින්ට ඔහොම කරන්නෙ නැහැ, නවීන උපකරණ පාවිච්ච් කරල හරි
 
Jun 8, 2012
985
251
0
kandy
රස්තා;14097850 said:

:yes::yes:
 
Dead Island

Member
Mar 22, 2012
5,350
681

ගෑනුන්ගේ වත් පිරිමින්ගේ වත් සුන්නත් කරන එක ස්ලාම් වල නැති දෙයක්

http://www.elakiri.com/forum/showthread.php?t=1496059
http://www.elakiri.com/forum/showthread.php?t=1511313

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මම මේ ෆිල්ම් එක බැලුවා,,,
    මාරම සත්‍ය සිදුවීමක්,,
    අන්තිමට මේ කෙල්ල මේ වැඩේ නවත්වන්න කියලා ඉල්ලන තැන
    ඇස් වලට කදුළු පිරිනවා.
    ගොඩාක් ස්තුතියි යාළුවා මේ ලිපිය පලකලාට .
     
    • Like
    Reactions: sheldon cooper

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මම මේ ෆිල්ම් එක බැලුවා,,,
    මාරම සත්‍ය සිදුවීමක්,,
    අන්තිමට මේ කෙල්ල මේ වැඩේ නවත්වන්න කියලා ඉල්ලන තැන
    ඇස් වලට කදුළු පිරිනවා.
    ගොඩාක් ස්තුතියි යාළුවා මේ ලිපිය පලකලාට .

    ඔව් මමත් ඕක දැක්කා නමුත් හිනා යන වැඩේ කියන්නේ ඇමරිකාවේ එවුන් මේ වගේ Movies හදලා ,බොරු බණ බයිලා කියලා ෂේප් එකේ අනෙක් පැත්තෙන් උන්ගේ පොඩි පිරිමි ළමයින්ගේ කොන කපන එකයි. ගෑණු පිරිමි බේදයක් කියලා නෑ කිසිම ළමයෙක්ගේ කිසිම ඇගේ කොටසක් කිසිම පදනමක් නැතුව (Medical Reason හැර) කපන්න නරකයි. නමුත් බටහිර එවුන් කරන්නේ කොල්ලන්ගේ කොන කපන එකට මහ ප්‍රචාරයක් දෙන ගමන් කෙල්ලොන්ගේ සුන්නත් කරන එක හෙළා දකින එකයි. මේකෙන් පේන්නේ බටහිර කියන්නේ කොච්චර කුහක මූළධර්මවාදීන් ඉන්න තැනක්ද කියලයි. ඇමරිකාව කොහොමත් මේ වගේ දෙබඩි ස්වරූපයක් අරගෙන ක්‍රියාකරන රටක් තමයි මුන් මනේ අපිට කිව්වේ අපි මානව අයිතිවාසිකම් කඩනවා කියලා යුද්දේ දවස් වල එහෙම කියන එවුන්මනේ මැද පෙරදිග අහිංසක මිනිස්සුන්ගේ ඔළුවටල බෝම්බ දාන්නේ. මම හිතන්නේ මේ හැම එහෙකටම හේතුව ඒබ්‍රාමික් CULT ආගම් ඒ කියන්නේ ස්ලාම්, ක්‍රිස්තියන්, යුදෙව්, මේවා තමයි මිනිස්සුන්ව කන්නේ. දැන් සැන්ෆැන්සිස්කෝවේ පොඩි පිරිමි එවුන්ගේ කොන කපන එක තහනම් කරන්නේ යන්නේ ඒකටත් බකට් එක දාන්නේ මේ එබ්‍රාමික් CULT අදහන එවුන්.
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    joe_bouncing_ball.gif
     
    Jun 8, 2012
    985
    251
    0
    kandy
    මම මේ ෆිල්ම් එක බැලුවා,,,
    මාරම සත්‍ය සිදුවීමක්,,
    අන්තිමට මේ කෙල්ල මේ වැඩේ නවත්වන්න කියලා ඉල්ලන තැන
    ඇස් වලට කදුළු පිරිනවා.
    ගොඩාක් ස්තුතියි යාළුවා මේ ලිපිය පලකලාට .

    ෆිල්ම් එක නම් හරිම දුක හිතෙනවා,
    ඒ වගේම හොදටම හදලා තියනවා. ඒකයි මම ලින්ක්ස් එක්කම දැම්මේ,අනිත් අයටත් බලන්න.

    ගොඩක් ස්තූතියි අදහස් දැක්වුවාට.
    :):):)
     
    Jun 8, 2012
    985
    251
    0
    kandy
    අඩෙ ඔය ෆිල්ම් එක ගොඩක් කලෙක ඉදල මගේ pc එකේ තියෙන්නේ මට තාම බලන්න බැරි උනානේ.....

    බලපන් මචන්, ඕකෙ imdb 7.1 තියනවා.
    හරිම දුක හිතෙන කතාවක්.