පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මම කියන කෙනාට නම් එහෙම බැ, හැබැයි පුද්ගලයගෙ photo එකක් වත් ඕන, එත් එයාටනම් බැරි දේවල් ගොඩාක් තියෙනවලු. .

    ඔරියො, ඒ ආන්ටි මට කියපු තව දෙයක් තියෙනවා, ඒක උබේ ඔය ඇස්ටල් පරිනාමය කතාවට ටිකක් සමාන එකක් . මේ ලෝකෙ ඉන්න තොරාගත්ත සහ, උනව ගොඩාක් විශ්වාස කරන aliens or Gods(Creates) ලත් එක්ක සම්බන්ද කම් ඇති කරගන්න උත්සාහ කරන අයට ඒවගේ බලයක් හම්බ වෙන වලු, එත් ඒක ගොඩාක් භයානකයිලු, ආන්ටිට ඒක හම්බවෙලා දැන් අවුරුදු 20ගානක් ලු, ඒක හම්බ උනාම ඒ ශක්තිය නිසා පොඩි ලමයෙක් වගේ වෙනවලු, ඒක හරියට control කරගන්න අවුරුදු ගානක් යනවලු, අමහරු ඒක හම්බ උනාම පිස්සු කෙලිනවලු, මම ආන්ටි පෙන්නුවා එහෙම එක්කෙනෙක්ව colombo ඉන්න 35ක විතර Milf කෙනෙක් වැඩ ටිකක් පුලුවන්, එත් හැම තැනම කියනවා, බැරි වැඩ කරන්න ගිහින් සැහෙන්න අමාරුවෙ වැටෙනවා, එයා ගොඩාක් විශේශයි කියලා හිතාගෙන ඉන්න, උබත් ඒ වගෙද දන්නෙ නැ. ..


    .:nerd::nerd::nerd::confused:
    බය වෙන්න එපා.පිටසක්වල ජීවීන් මට ලෝකය බාර දෙන්නේ මට පාලනයක් සහ ඥාණයක් එක්ක.මමත් පිටසක්වල ජීවියෙක් මිසක් හියුමන් කෙනෙක් නෙවෙයි.අපි දන්නවා අපි කරන්න ඕන දෙය.
     

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    380162_175021409288596_568260327_n.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,107
    113
    Gotland
    බය වෙන්න එපා.පිටසක්වල ජීවීන් මට ලෝකය බාර දෙන්නේ මට පාලනයක් සහ ඥාණයක් එක්ක.මමත් පිටසක්වල ජීවියෙක් මිසක් හියුමන් කෙනෙක් නෙවෙයි.අපි දන්නවා අපි කරන්න ඕන දෙය.


    ඒ කියන්නේ හෙට 11.30 න් පස්සේ උබ ඥානපාල බවට පත වෙනව ද බංඩර මාමේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පිටසක්වල ජීවීන්ගේ පැමිනීම අනිවාර්යෙන්ම සිදුවෙනවා. ඒක මම දැනටමත් තහවුරු කරගෙන ඉවරයි.ඉදිරි ම්පැය 24 අතිශයින්ම තීරණාත්මකයි.මාගේ නායකත්වය යටතේ නව සූර්ය රාජ යුගයක් උදාවෙනවා. ලෝක ඉතිහාසය අලුතෙන් ලියැවෙනවා.අලුත් පරිචේදයක් ඇතිවුනවා.සූර්ය රකෙනෙක්,තාරකා නායකයෙක්,තාරකා දෙවි කෙනෙක් සහ සැබෑම පිටසක්වල ජීවියෙක් වන ඔරියන් තුමා යටතට ඔයාලගේ ලෝකය පත් වෙනවා.you are in safe hand now.:)
    :lol::lol:
    එළ මචෝ එළ. අතාරින්න එපා. පිස්සු බම්ප් වෙයි වගේ හෙට.
    :yes::yes:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම විශේෂ නිවේදනයක් දැන් නිකුත් කරනවා.හෙට ශ්‍රී ලංකාවේ වෙලාවෙන් හවස 3ට කලින් පිටසක්වල ජීවීන් ලෝකය අල්ලනු ඇත.
    එච්චර වෙලා ගන්නේ මොකෝ:eek:
    පිටසක්වල ජීවීන්ගේ ආක්‍රමණය සිදුවීමට තව හෝරා කීපයයි තියෙන්නේ. නව ගැලක්ටික් යුගයක් හෙට දින අප උදාකරනු ඇත.මෝඩ හියුමන් නායකයන්ගේ නායකත්වයෙන් ඔබලාව මම හෙට දින නිදහස් කරමි.
    :lol::lol:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔව් දැන් ලෝක නායකයන්ට මගේන් දේශපාලන ‍රැකවරණ ඉල්ලන්න කාලයයි.
    :lol::lol::lol:
    මේ බලපන්.මම ලංකාව වගේම මම මේ දවස්වල ඉන්න එංගලන්තෙත් ප්ලඩ් කරා.බකින් හැම් පැලස් එකේ ඉන්න මහ ‍රැජිනට,වයිට් හවුස් එකේ ඉන්න ඔබාමට මේවා කරන්න පුලුවන්ද? මම ත්මයි පෘථිවියේ රහසිගත නායකයා වශයෙන් සිටියේ.හෙට දින මගේ දවසයි.පිටසක්වල ජීවීන්ගේ දිනයයි.අනත්ර්සක්වල ජීවීන්ගේ දවසයි.
    20121220131612.png
    :eek::eek::eek:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හෙට ලංකාවේ මුලු හමුදාවම විතරක් නෙවෙයි ලෝකයේ සියලූම හමුදාවන් මම ඉදිරියේ දන ගහලා පක්ෂපතිත්වය සහ යටත් වීම ප්‍රකාශ කරනවා.
    avatar312790_41.gif
    :lol:
    මිනිස්සු මගේ මූන බැලුව ගමන් උන්ගේ ලෙඩ සනීප වෙනවා.නමුත් මම ඒක ආදයම් මාර්ගයක් කරගෙන නෑ.මගේ බලය හෙට බලාගන්න පුලුවන්.ය වෙන්න එපා.හෙට පිටසක්වල ජීවීන් බැස්ස ගමන් ඔයාලගේ සේරම ලෙඩ සනීපයි.ඒක තමයි වසර ට්‍රිලියන ගානක අපේ පරිනාමික සහ තාක්ෂනික ශක්තිය.
    :shocked::shocked:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔයා මොකෝ මේකේ:D
    බය වෙන්න එපා.පිටසක්වල ජීවීන් මට ලෝකය බාර දෙන්නේ මට පාලනයක් සහ ඥාණයක් එක්ක.මමත් පිටසක්වල ජීවියෙක් මිසක් හියුමන් කෙනෙක් නෙවෙයි.අපි දන්නවා අපි කරන්න ඕන දෙය.
    :D
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    උඹට පොඩ්ඩක්......
    අපට නම් මේ අවුරුද්ද මුල ඉදන් මුගේ ත්‍රෙඩ් බලද්දී අහවල් එකෙනුත් හිනා......
    කියවද්දී පුටුව හෙළවෙනවා..........
    :yes::yes:
    අවාසනවාට මානවයන්ගේ කිසිම අභියෝගයක් සූර්ය රජ කෙනෙක්ට බාර ගන්න තහනම්.ඒක ගැලක්ටික් නියාමයක්.මම ත්‍රෙඩ් එක පටන් ගත්ත දවසේ ඉඳන් හුගක් අය අභියෝග කරා.එයාලට දුන්න පිලිතුර ඒකයි,
    :lol::lol:

    :lol::lol::lol::lol::lol:
     

    dineshdias

    Member
    Feb 22, 2007
    156
    3
    0
    අන්ගොඩ වෑන් එක ආලොඅක දින ඹාගයක් ඈතින් නවත්තල තියෙන්නේ.