සන්ජියට කියපන් විහිළු කියල,
මේකේ උන් ඒවා ගණන් ගන්නවා නම් මේ හතර මායිමේ නොඑන්න ගිහින් ගොඩක් කල්....![]()

ගියත් සමහරු දවස් දෙක තුනකට වගේ වනගත වෙලා ආපහු එනවා...


ඉතින් මම මුකුත් කියුවද.....යකෝ වැදුනේ නෑනේ !! උඹේ ස්ටියරින් ලබ්බ ප්ලේ නිසා ලඟින් ගත්තේ
![]()



එල එල..නදියගේ කස්ටෙක්ද..S2 එකක් MC එකෙන්ම ගත්ත බන් 52ක් උනේපිටකොටුවේ ලාබෙට හැව් !! බට් නොට් ෂුවර් !! නදීර තමා ස්පොට් එක සෙට් කරලා දුන්නේ !
![]()
කොහොමත් ඔය ගාන තමා යන්නේ..කම්පැනි වොරන්ටි නේද..S3 කීයද උන්ගේ...??මගුල තමා .. උදේම නෑවේ යකෝ .. උඹේ ඇස් පොට්ටද ?![]()

ayi mu nai miris kala andana eka..?![]()
ko oyi me nakiyo tika..?
යකෝ රෑට කාර් එකක් එලවගන්න බෑ ඈස් කණ්නාඩි නැතුව.... එහෙම එකා මෙතන නාකි හොයනවා...... 


ඕවා මේ එවෙලෙට කියන කතානේ...තරි අයිය විතරයි ඇත්තටම බනින්නේ...
![]()
සන්ජියට කියපන් විහිළු කියල,
මේකේ උන් ඒවා ගණන් ගන්නවා නම් මේ හතර මායිමේ නොඑන්න ගිහින් ගොඩක් කල්....![]()

එල එල..නදියගේ කස්ටෙක්ද..කොහොමත් ඔය ගාන තමා යන්නේ..කම්පැනි වොරන්ටි නේද..S3 කීයද උන්ගේ...??
නෝට් 1 එකක් ගන්න ගියේ දැන් එන්නේ නෑලුනේ 
![]()
![]()
![]()
යකෝ රෑට කාර් එකක් එලවගන්න බෑ ඈස් කණ්නාඩි නැතුව.... එහෙම එකා මෙතන නාකි හොයනවා......
![]()

අයින් කරන්න ඕනිනම් කියපන් ටක් ගාල.....
**************
බඩු මදිවෙලා.....![]()

නෝට් එක ලොකු වැඩි නැද්ද...S3 උන් ළඟ 68ක් බන් !! නෝට් 2 එක 83ක්නෝට් 1 එකක් ගන්න ගියේ දැන් එන්නේ නෑලුනේ
![]()

නෝට් එකට වඩා S3 එක හොඳයි..

හෙට ලෝක විනාසෙ වෙයි වගෙ..
ව්යිපරෙ මල්ලිකා හේමචන්ද්‍ර එක ඇතුලටම් අරගෙන් ගියත් එපා කියලා එලියට ආවානෙ!!![]()
![]()
නෑ නෑ කොහොමත් හෙට ඕක වෙන්නෙ නෑ
උදේම " අපි යමුද මල්ලිකා එක පැත්තෙ "නොකීවොත් බලපන් !!![]()


ඒවා නොවෙන තැන්ට මම අදම වග බලාගත්තා. කඩ පේලියෙන් එනකොටම ටෝක දැම්මා, ඔන්න මම බඩු අරන්දෙන්න ය්නකොට ඔයාමයි එපා කියලා ආවෙ කියලා!![]()

හෙට ලෝක විනාසේ හින්දා ඌ ගෙදර ඇත්ති එක්ක එකතු වෙලා වෙස්සන්තර ජාතකේ කියෝනවා ඇති 