EK Married Club-4

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    සන්ජියට කියපන් විහිළු කියල,;)
    මේකේ උන් ඒවා ගණන් ගන්නවා නම් මේ හතර මායිමේ නොඑන්න ගිහින් ගොඩක් කල්.... :lol:
    :lol::lol: ගියත් සමහරු දවස් දෙක තුනකට වගේ වනගත වෙලා ආපහු එනවා...:yes:;):cool:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown: යකෝ වැදුනේ නෑනේ !! උඹේ ස්ටියරින් ලබ්බ ප්ලේ නිසා ලඟින් ගත්තේ :growl:
    ඉතින් මම මුකුත් කියුවද.....:lol::lol::lol:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    S2 එකක් MC එකෙන්ම ගත්ත බන් 52ක් උනේ :( පිටකොටුවේ ලාබෙට හැව් !! බට් නොට් ෂුවර් !! නදීර තමා ස්පොට් එක සෙට් කරලා දුන්නේ ! :D
    එල එල..නදියගේ කස්ටෙක්ද..:eek: කොහොමත් ඔය ගාන තමා යන්නේ..කම්පැනි වොරන්ටි නේද..S3 කීයද උන්ගේ...??
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඕවා මේ එවෙලෙට කියන කතානේ...;);) තරි අයිය විතරයි ඇත්තටම බනින්නේ...:yes::lol:

    සන්ජියට කියපන් විහිළු කියල,;)
    මේකේ උන් ඒවා ගණන් ගන්නවා නම් මේ හතර මායිමේ නොඑන්න ගිහින් ගොඩක් කල්.... :lol:

    eka thamai ban... mama kiyannam uta.. :yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එල එල..නදියගේ කස්ටෙක්ද..:eek: කොහොමත් ඔය ගාන තමා යන්නේ..කම්පැනි වොරන්ටි නේද..S3 කීයද උන්ගේ...??

    S3 උන් ළඟ 68ක් බන් !! නෝට් 2 එක 83ක් :sorry: නෝට් 1 එකක් ගන්න ගියේ දැන් එන්නේ නෑලුනේ :(
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දාපන් බලන්න :D
    ;);)අයින් කරන්න ඕනිනම් කියපන් ටක් ගාල.....
    DSCN2030.JPG

    බඩු මදිවෙලා.....;):lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :rofl: :P



    :dull:



    :shocked: යකෝ රෑට කාර් එකක් එලවගන්න බෑ ඈස් කණ්නාඩි නැතුව.... එහෙම එකා මෙතන නාකි හොයනවා...... :lol::frown::growl:

    yako mama reta elawanakota kohomath kannadi danne ne... mama elawanna be kiwwe purudu nethi nisa..
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    S3 උන් ළඟ 68ක් බන් !! නෝට් 2 එක 83ක් :sorry: නෝට් 1 එකක් ගන්න ගියේ දැන් එන්නේ නෑලුනේ :(
    නෝට් එක ලොකු වැඩි නැද්ද...:eek::eek: නෝට් එකට වඩා S3 එක හොඳයි..:yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හෙට ලෝක විනාසෙ වෙයි වගෙ..
    ව්යිපරෙ මල්ලිකා හේමචන්ද්‍ර එක ඇතුලටම් අරගෙන් ගියත් එපා කියලා එලියට ආවානෙ!! :shocked: :shocked:

    :rofl: :lol:

    නෑ නෑ කොහොමත් හෙට ඕක වෙන්නෙ නෑ
    උදේම " අපි යමුද මල්ලිකා එක පැත්තෙ "නොකීවොත් බලපන් !!:lol::lol:

    :yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒවා නොවෙන තැන්ට මම අදම වග බලාගත්තා. කඩ පේලියෙන් එනකොටම ටෝක දැම්මා, ඔන්න මම බඩු අරන්දෙන්න ය්නකොට ඔයාමයි එපා කියලා ආවෙ කියලා! :lol:

    11.gif
    11.gif
    11.gif
    11.gif


    එල එල එහෙම තමා ඉන්න ඕනා.... මේ දවස් ටිකේම කොස් මාමාගේ පර්ස් එකට අපලයි වගේ...... :(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොසා පේන්න නෑ වගේ !! :rolleyes: හෙට ලෝක විනාසේ හින්දා ඌ ගෙදර ඇත්ති එක්ක එකතු වෙලා වෙස්සන්තර ජාතකේ කියෝනවා ඇති :P
     
    Status
    Not open for further replies.