පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    දෙසැම්බර් 21 නව යුගයක් උදාවීම මගේ අනාවැකියක් නෙවෙයි.ඒක මායන්වරුන්ගේ අනාවැකියක්.එහි ගෞරවය ඔවුන්ට ලබා දීමට මම නිහතමානිවිය යුතුයි.ඔවුන් තමයි මිට වසර දහස් ගනනකට පෙර දෙවියන්ගේ පැමිනීම ලොවට මුලින්ම කීවේ.;)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    අපි අන්තර්සක්වලට යන්න ඉන්න උන්..
    කැත වචන කියන්නෙපා බං රජාට..

    ok
    2.gif
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    දෙසැම්බර් 21 නව යුගයක් උදාවීම මගේ අනාවැකියක් නෙවෙයි.ඒක මායන්වරුන්ගේ අනාවැකියක්.එහි ගෞරවය ඔවුන්ට ලබා දීමට මම නිහතමානිවිය යුතුයි.ඔවුන් තමයි මිට වසර දහස් ගනනකට පෙර දෙවියන්ගේ පැමිනීම ලොවට මුලින්ම කීවේ.;)
    ඒ කියන්නෙ තෝ නෙවෙයිද කිව්වේ මොකද්ද හිලක් ලොකු වෙනවා
    එකෙන් හිලෙ යුගය උදා වෙනව් කියලා :eek:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    දෙසැම්බර් 21 නව යුගයක් උදාවීම මගේ අනාවැකියක් නෙවෙයි.ඒක මායන්වරුන්ගේ අනාවැකියක්.එහි ගෞරවය ඔවුන්ට ලබා දීමට මම නිහතමානිවිය යුතුයි.ඔවුන් තමයි මිට වසර දහස් ගනනකට පෙර දෙවියන්ගේ පැමිනීම ලොවට මුලින්ම කීවේ.;)

    හෑ දෙයියොද දැන් එන්නේ ?? 
    ඔයා සක්කරයද උතුමෝ ??
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    දෙසැම්බර් 21 නව යුගයක් උදාවීම මගේ අනාවැකියක් නෙවෙයි.ඒක මායන්වරුන්ගේ අනාවැකියක්.එහි ගෞරවය ඔවුන්ට ලබා දීමට මම නිහතමානිවිය යුතුයි.ඔවුන් තමයි මිට වසර දහස් ගනනකට පෙර දෙවියන්ගේ පැමිනීම ලොවට මුලින්ම කීවේ.;)

    ඒ හුකාරිස්‌ වලින් වැඩක් නෑ.. දැන් එනවයි කියපු හාල් පාරුවො ටික කෝ කියපන් කො මුලින්ම :growl::growl::growl:
     
    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    දෙසැම්බර් 21 නව යුගයක් උදාවීම මගේ අනාවැකියක් නෙවෙයි.ඒක මායන්වරුන්ගේ අනාවැකියක්.එහි ගෞරවය ඔවුන්ට ලබා දීමට මම නිහතමානිවිය යුතුයි.ඔවුන් තමයි මිට වසර දහස් ගනනකට පෙර දෙවියන්ගේ පැමිනීම ලොවට මුලින්ම කීවේ.;)
    අහ්........තෝ ආවද උගුඩුවා:growl: කෝ බොල අර වෙනවයි කිව්ව ඉලව්ව...අයහපත් කාලගුණය නිසා කල්ගියා කියපන් බලන්න ගහනව තොට ඉලපොතෙන් බලාපිය:growl:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවීන්ගේ පැමිනිම අනිවර්යෙන වෙනවා.තවම මම ඉන්න රටට 21 වැනිදා උදාවී නොමැත.
     
    boyzsasith

    Member
    Jan 14, 2008
    391
    10
    0
    ඇති යකෝ දැන් !!!

    දෙසැම්බර් 21 නව යුගයක් උදාවීම මගේ අනාවැකියක් නෙවෙයි.ඒක මායන්වරුන්ගේ අනාවැකියක්.එහි ගෞරවය ඔවුන්ට ලබා දීමට මම නිහතමානිවිය යුතුයි.ඔවුන් තමයි මිට වසර දහස් ගනනකට පෙර දෙවියන්ගේ පැමිනීම ලොවට මුලින්ම කීවේ.;)

    අනේ පලයන් යකෝ යන්න කෙබ්බ අරින්නේ නැතුව. කලින් කිව්වා නේද මේ පෘතුවි වැසියන් උබලගේ project එකක් කියල ?
    උබත් සක්වලයෙක් නේ !!
    එහෙනම් උබ මොන මගුලටද මයවරුනට ගෞරව කරන්නේ ?