පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    අඩෝලා..
    මම යමි..

    රජතුමා ඇතුළු සැමට .
    සුභ දවසක්

    එල එල
    3.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඒ පැත්තට ලයිට් නෑ නෙ බන්.. කටෙයි කනෙයි හැමතැනම ගගහ බලනව ලු.. හිල හම්බවීමේ ඇස්ටීමේටඩ් ඩේට් එක.. අදලු..:(
    ලයිට් නැති වෙලාවට මමත් හිල හොයාගන්නවා කොහොම කොහොම හරි
    ආයේ ඇස්ටිමෙට් කිරිල නෑ
     
    Dec 14, 2012
    215
    17
    0
    මායාවරුන් තමයි පිටසක්වල අප පණිවුඩය ලබාදුන් ජීවීන් කොටස.ඔවුන්ට 21 වෙනිදා උදාවෙනකම් කිසිවක් සිදු වන්නේ නෑ.එය උදාවීමටත් පැය 10ක් තියෙනවා.

    ඒ පැය දහයත් ඉවසල බලමු එහෙන්ම්
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"
    මායාවරුන් තමයි පිටසක්වල අප පණිවුඩය ලබාදුන් ජීවීන් කොටස.ඔවුන්ට 21 වෙනිදා උදාවෙනකම් කිසිවක් සිදු වන්නේ නෑ.එය උදාවීමටත් පැය 10ක් තියෙනවා.

    මහ රජානෙනි. . . .. .. . .

    ඒලියන්ස්ලා අවා හරි නැතුව හරි අපිට වැඩක් නැත. . . ආවත් ආන්ඩු මාරු උනා වගෙ දෙන දදෙයක් කාලා.. වෙන දෙයක් බලාගෙන ඉන්න තමයි තියෙන්නෙ. . .


    අපි මේ අවුරුදු ගානක් බලන් ඉන්නෙ ඔබ තුමා රජ වෙනකල්. . . එලියන්ස්ලා එදත් ආවා හෙටත් එයි. . ඉස්සරත් මිනිස්සු උන් එක්ක ජීවත් වෙලා තියෙනවා, සමහර විට ඉස්සරහටත් එහෙම වෙයි .. ඒවා සාමාන්ය දේවල් අපිට ඕන ඔබ තුමා රජ වෙනවා බලන්න. . ඒලකිරි කොල්ලො ටිකගෙ එකම පැතුම ඒකයි ඃ !

    දැන් ඒක වෙන පාටක් නැද්ද?:eek::eek::eek: