පිටසක්වල ජීවීන්ගේ පැමිනිම අනිවර්යෙන වෙනවා.තවම මම ඉන්න රටට 21 වැනිදා උදාවී නොමැත.
ඔයා ඉන්නෙ කොහිද මහ රජ ??
පිටසක්වල ජීවීන්ගේ පැමිනිම අනිවර්යෙන වෙනවා.තවම මම ඉන්න රටට 21 වැනිදා උදාවී නොමැත.
ඔව් බන් උබ පාඩ අරින සද්දෙ එක්ක කොහොමද කලින් යන්නේ![]()

දෙසැම්බර් 21 නව යුගයක් උදාවීම මගේ අනාවැකියක් නෙවෙයි.ඒක මායන්වරුන්ගේ අනාවැකියක්.එහි ගෞරවය ඔවුන්ට ලබා දීමට මම නිහතමානිවිය යුතුයි.ඔවුන් තමයි මිට වසර දහස් ගනනකට පෙර දෙවියන්ගේ පැමිනීම ලොවට මුලින්ම කීවේ.![]()

අනේ පලයන් යකෝ යන්න කෙබ්බ අරින්නේ නැතුව. කලින් කිව්වා නේද මේ පෘතුවි වැසියන් උබලගේ project එකක් කියල ?
උබත් සක්වලයෙක් නේ !!
එහෙනම් උබ මොන මගුලටද මයවරුනට ගෞරව කරන්නේ ?
![]()
![]()
ඈ බං. උං උබෙන් ණයක් වත් ගත්තද ??
ගිය අවුරුද්දෙ ඉදන් නෙ මූ එනව එනව කියන්නෙ
මල පනිනවා යකෝ 
අඩෝ ඔරියා ___ නම් දෙන්න එපා. . . මායා වරු නෙමෙයි පල් හොරු ගැනවත් අපට වැඩක් නැ. . . ඔබ තුමා කියපු දෙවල් ටික පෙන්නුවනම් ඇති, ආවෙ නැත්නම් මායා වරුන්ට වැරදිලා කියලා නම් කියන්න එපා.. ..
ඔරියන් තුමාගෙ ටෝන් එක ටිකක් බැහැලා වගේ කියලා මට හිතෙනවා. . .
පිටසක්වල ජීවීන්ගේ පැමිනිම අනිවර්යෙන වෙනවා.තවම මම ඉන්න රටට 21 වැනිදා උදාවී නොමැත.

තව කියපන් 

ගිය අවුරුද්දෙ ඉදන් නෙ මූ එනව එනව කියන්නෙ
මල පනිනවා යකෝ
![]()
මායාවරුන් තමයි පිටසක්වල අප පණිවුඩය ලබාදුන් ජීවීන් කොටස.ඔවුන්ට 21 වෙනිදා උදාවෙනකම් කිසිවක් සිදු වන්නේ නෑ.එය උදාවීමටත් පැය 10ක් තියෙනවා.අනේ පලයන් යකෝ යන්න කෙබ්බ අරින්නේ නැතුව. කලින් කිව්වා නේද මේ පෘතුවි වැසියන් උබලගේ project එකක් කියල ?
උබත් සක්වලයෙක් නේ !!
එහෙනම් උබ මොන මගුලටද මයවරුනට ගෞරව කරන්නේ ?
මෙක්සිකෝ නගරයට දැන් දහවල් දෙක පසුවී විනාඩි නවයයි.තවම 20/12/12.
14.09 20/12/2012
මායාවරුන් තමයි පිටසක්වල අප පණිවුඩය ලබාදුන් ජීවීන් කොටස.ඔවුන්ට 21 වෙනිදා උදාවෙනකම් කිසිවක් සිදු වන්නේ නෑ.එය උදාවීමටත් පැය 10ක් තියෙනවා.
බෝර් වෙලා මදි කියහන්එව්ව කැඩිලා බං..
හිල පොඩි වැඩීලු..
අරක ගන්න ..![]()