පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    526057_179998192143021_2142166255_n.jpg

    මේ මොකක් ද බන් ???:confused::confused:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"
    ඔරියට හූ කියමුද ?
    ගූ ගහමුද ?
    බෑන් කරමුද ?
    සමාව දෙමුද ?
    රෙදි අන්දමුද ?
    අනුකම්පා කරමුද ?

    its your your choice my brothers :(

    ඒලියන්ස්ලා ආවෙ නැත්නම් අපි ඕරියව පුනුරුත්ථාපනය කරමු. . ඊට පස්සෙ එලකිරි පොස්ට් වල අකුරු ගනන් කරන්න දාමු !
    :D
    ඒලියන්ස්ලා ආවොත්, ඌ කියන විදියට අපි ඉමු !
    :lol:
     
    Dec 14, 2012
    215
    17
    0

    ඒලියන්ස්ලා ආවෙ නැත්නම් අපි ඕරියව පුනුරුත්ථාපනය කරමු. . ඊට පස්සෙ එලකිරි පොස්ට් වල අකුරු ගනන් කරන්න දාමු !
    :D
    ඒලියන්ස්ලා ආවොත්, ඌ කියන විදියට අපි ඉමු !
    :lol:

    කෝ දැන් මූ?
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඒලියන්ස්ලා ආවෙ නැත්නම් අපි ඕරියව පුනුරුත්ථාපනය කරමු. . ඊට පස්සෙ එලකිරි පොස්ට් වල අකුරු ගනන් කරන්න දාමු !
    :D
    ඒලියන්ස්ලා ආවොත්, ඌ කියන විදියට අපි ඉමු !
    :lol:

    :lol::lol::lol: poll එකක් දාන්න ඕනෙ බලන්න බං..
    පට්ට ආතල් :lol::lol::lol:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    අද ගොඩක් උන් Fake videos News දානවා internet වල මිනිස්සු බය කරන්න:D