පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

Jan 15, 2012
938
169
0
රාවණ අඩවිය
මු‍ගේ කෙප්ප අහගෙන මදැයි මමත් ඒලියන් කෑල්ලක් ටෝක් කරන්න හිටියා.....

දැන් ඉතින් තෙරෙඩ් එක වහලා දාන්න තමයි තියෙන්නේ..... ඇඩ්මින් අයියාගේ අවධානය පිනිසයි!!! :frown::frown:
 

shenu

Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    වැඩ්ඩා;14102855 said:
    මු‍ගේ කෙප්ප අහගෙන මදැයි මමත් ඒලියන් කෑල්ලක් ටෝක් කරන්න හිටියා.....

    දැන් ඉතින් තෙරෙඩ් එක වහලා දාන්න තමයි තියෙන්නේ..... ඇඩ්මින් අයියාගේ අවධානය පිනිසයි!!! :frown::frown:

    මමත් බන්..:(:(:( ඔරියගේ කට්ටිය ඊයේ රැ 12 ට අහස්කූරු පත්තු කලා මෙහේ...
     

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    Funny_alien.jpg
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    වැඩ්ඩා;14102855 said:
    මු‍ගේ කෙප්ප අහගෙන මදැයි මමත් ඒලියන් කෑල්ලක් ටෝක් කරන්න හිටියා.....

    දැන් ඉතින් තෙරෙඩ් එක වහලා දාන්න තමයි තියෙන්නේ..... ඇඩ්මින් අයියාගේ අවධානය පිනිසයි!!! :frown::frown:
    shik muta kiyala pita ratakin idam kallak ganna hitiye.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,790
    2
    115,762
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    තව පැය 3 විනාඩි 50
    ඒක තමා..උතුමානන් මූන හෝදල පවුඩර් ගාල අලුත් ස්ටාර් ලීඩර් සූට් එක ඇඳන් බලන් ඉන්නව ඇති අස්ත ඇවිල්ල දෙනකන්(ඔ‍ටුන්න හොඳේ):D
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    I have been following oriyan's posts in ek from the very begining of me pitasakwalayange wasarai thing! It will be really interesting to see what will happen to him after today!!! =D
    yeh same here, its very interesting. i can remember that corp circles thing very beginning.any how he got many hits. sometimes he may be disrepair :D
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඔරියන්තුමා දීපු ඇඩ්‍රස් ඒක ගැන කව්රුවත් බැලුවේ නැද්ද.
    එයාලා නාවොත් ලගපාත කට්ටිය ගිහින් දොරට "මුත්‍ර විසර්ජන්" කරලා වරෙල්ල ගේ එයාගේනම්.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    මේ වනවිට අහසේ ගිනිකොන දිශාවෙන් ඉතාමත් දීප්තිමත් ආලෝකයක් දිස්වේ

    වැඩිවිස්තර බලාපොරොත්තු වන්න

    :shocked::shocked::shocked:
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    තව පැය 3 විනාඩි 50

    මෙක්සිකෝ වේ 21 ඉවර වෙන්න හෙට දවල් 11.29 වෙනකම් කල් තියනවා , බලන්නකෝ ඔරියා ඕක ලස්සනට අදින හැටි .