ඔබතුමාගේ ප්රකාශයන්ගේ පරස්පර විරෝධී තත්වයන් අති වෙනවා දැන්හැමෝම ඉවසීමෙන් ඉන්න. මායන්වරුන්ට අනුව අද ලංකාවේ වේලාවෙන් ලෝක විනාශය සවස 2.41ට ඇරඹුනේ නැත්නම් ,පිටසක්වල යානා ගොඩ බැසීම අරඹනු ඇත.
විටෙක ඔබතුමා ප්රකාශ කරනවා ලෝක විනාසයක් කිසි සෙත් ඇති ඇතිවෙන්නේ නෑ කියලා
එහෙත් දැන් ඔබතුමා සදහන් කරනවා මයාවරුන්ගේ දර්ශනයට අනුව එහෙම නොවුනොත් පිටසක්වලයන් එනවා කියලා
එකියන්නේ ඔබතුමලාත් ඒ ගැන ස්ථිර අදහසක් තම නෑ කියන එක නේද





