පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හැමෝම ඉවසීමෙන් ඉන්න. මායන්වරුන්ට අනුව අද ලංකාවේ වේලාවෙන් ලෝක විනාශය සවස 2.41ට ඇරඹුනේ නැත්නම් ,පිටසක්වල යානා ගොඩ බැසීම අරඹනු ඇත.
    ඔබතුමාගේ ප්‍රකාශයන්ගේ පරස්පර විරෝධී තත්වයන් අති වෙනවා දැන්
    විටෙක ඔබතුමා ප්‍රකාශ කරනවා ලෝක විනාසයක් කිසි සෙත් ඇති ඇතිවෙන්නේ නෑ කියලා
    එහෙත් දැන් ඔබතුමා සදහන් කරනවා මයාවරුන්ගේ දර්ශනයට අනුව එහෙම නොවුනොත් පිටසක්වලයන් එනවා කියලා
    එකියන්නේ ඔබතුමලාත් ඒ ගැන ස්ථිර අදහසක් තම නෑ කියන එක නේද
     

    alientouch

    Member
    Jan 30, 2011
    250
    32
    0
    ලංකාවට ආසන්නව ඉන්දියන් සාගර පත්ල පිපිරීම සිදුවෙලා තියෙනවා.
    20121221090103.png
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    ඔවු මචන් මහරගමටත් ගොරවනවා ඇහෙනවා... හැබැයි ඈතින්.... :yes:
    මම හලාවතින් අපිට හෙන වේගෙන් හුලන් බන් එක පරම.ගස් ඔක්කොම හෙලවෙනවා ටිකක් වේගෙන්.:shocked::shocked: හැබැයි එචරම ලොකු හුළඟක් නෙමේ:lol:
     

    alientouch

    Member
    Jan 30, 2011
    250
    32
    0
    හැම පැත්තටම ගොරවනවද බං:nerd::nerd::nerd:

    ඔරියන් සූර්ය රජතුමාට බනින්න අවමන් කරන්න යන්න එපා.හෙණ වදින්න පුලුවන්.හෙන කියන්නේ දෙවිවරුන්ගේ ආයුධයක්.පිටසක්වල ජීවීන්ගේ වෙපන් එකක්.:D
     

    alientouch

    Member
    Jan 30, 2011
    250
    32
    0
    අඩෝ මෙහෙත් ගොරවනවා බන්...ඔරියන් තුමනි මේක තොගේ වැඩක්ද?:growl::growl::growl::growl::growl::growl::growl::growl:
    අපේ හිරු දෙවියන් ඔහුගේ බලය පෙන්වනවා වගේ.:D
     

    33000W

    Member
    ඔරියන් සූර්ය රජතුමාට බනින්න අවමන් කරන්න යන්න එපා.හෙණ වදින්න පුලුවන්.හෙන කියන්නේ දෙවිවරුන්ගේ ආයුධයක්.පිටසක්වල ජීවීන්ගේ වෙපන් එකක්.:D
    :lol::lol::lol::lol: