පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    mayan+apocalypse
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔරියන් සූර්ය රජතුමාට බනින්න අවමන් කරන්න යන්න එපා.හෙණ වදින්න පුලුවන්.හෙන කියන්නේ දෙවිවරුන්ගේ ආයුධයක්.පිටසක්වල ජීවීන්ගේ වෙපන් එකක්.:D
    :eek::eek:
    මේ ඔරියාද බන්:D
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    නව සූර්ය රජුන්ගේ පැමිනීම බලාපොරොත්තුවෙන් ඔවුන් ඉන්නෙ.
    desciples of the watch

    අයේ එන්න දෙයක් නැ නේ බන්ස්. උබ අපිත් එක්කනේ හිටියේ.:confused::lol:
     

    dishanwis

    Well-known member
  • ඔරියන් ගොයියො දැන්වත් ඔය පිස්සු මගුල අත අරින්නෙ නැද්ද :D ඔබත් හරියට උනා වගෙ බෙගල් ඇද බන්නෙ ඔහොම තමා බන් මනසික රොහල් වලත් ඔය වගෙ ඔන තරම් ඉන්නවා තමන් රජ වෙලයි කියලා අමුතු ලොක වල ඉන්න ඩයල් :P
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"



    ඔරි රජුනි මොකක් ද මේ පුනීල කේස් එක, ඇයි ඔලුවට පූනීල දාගෙන ඉන්නෙ ? අපිත් එහෙම කරන්න ඕනිද? ?
    :confused::confused::confused::confused::confused::confused:
    කිරිගොට්ටක් වගේ එකක් හරි කමක් නැද්ද ? පෙනේර ? ?
    :lol::lol::lol::lol::lol::D:D:lol::lol::lol::lol::lol: