පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

hsgking

Well-known member
  • Jul 11, 2011
    2,749
    353
    83
    @Moon
    මායන්වරුන්ගේ කවුන්ට් ඩවුන් එකට අනුව තව පැයකට අඩු කාලයක් තියෙන්නේ.නමුත් පිටසක්වල ජීවීන් අහසේ ඇඳි ඊතලයක් මගින් ඔවුන්ගේ යානා මේ වෙනකොට අහසේ රඳවා තිබෙන බව මට දැනුම් දුන්නා.හැමෝම බලපොරොත්තු සහිත දෑස් වලින් සිටින්න.ඔවුන්ගේ පැමිනීම නියතයක්.

    OrionThuma lankawata isselama enne kohadata??
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    මායන්වරුන්ගේ කවුන්ට් ඩවුන් එකට අනුව තව පැයකට අඩු කාලයක් තියෙන්නේ.නමුත් පිටසක්වල ජීවීන් අහසේ ඇඳි ඊතලයක් මගින් ඔවුන්ගේ යානා මේ වෙනකොට අහසේ රඳවා තිබෙන බව මට දැනුම් දුන්නා.හැමෝම බලපොරොත්තු සහිත දෑස් වලින් සිටින්න.ඔවුන්ගේ පැමිනීම නියතයක්.

    තෝ මානසික ලෙඩෙක් නේ. ගිහින් මොලේ check කර ගනින්
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    මායන්වරුන්ගේ කවුන්ට් ඩවුන් එකට අනුව තව පැයකට අඩු කාලයක් තියෙන්නේ.නමුත් පිටසක්වල ජීවීන් අහසේ ඇඳි ඊතලයක් මගින් ඔවුන්ගේ යානා මේ වෙනකොට අහසේ රඳවා තිබෙන බව මට දැනුම් දුන්නා.හැමෝම බලපොරොත්තු සහිත දෑස් වලින් සිටින්න.ඔවුන්ගේ පැමිනීම නියතයක්.

    තෝ නම් මාරම පොරක් තමයි.... ගේම අත අරින්නෙම නෑ නේද???
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    මායන්වරුන්ගේ කවුන්ට් ඩවුන් එකට අනුව තව පැයකට අඩු කාලයක් තියෙන්නේ.නමුත් පිටසක්වල ජීවීන් අහසේ ඇඳි ඊතලයක් මගින් ඔවුන්ගේ යානා මේ වෙනකොට අහසේ රඳවා තිබෙන බව මට දැනුම් දුන්නා.හැමෝම බලපොරොත්තු සහිත දෑස් වලින් සිටින්න.ඔවුන්ගේ පැමිනීම නියතයක්.

    55MIN TO GO! :cool:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    20121221100007.png
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මායන්වරුන්ගේ කවුන්ට් ඩවුන් එකට අනුව තව පැයකට අඩු කාලයක් තියෙන්නේ.නමුත් පිටසක්වල ජීවීන් අහසේ ඇඳි ඊතලයක් මගින් ඔවුන්ගේ යානා මේ වෙනකොට අහසේ රඳවා තිබෙන බව මට දැනුම් දුන්නා.හැමෝම බලපොරොත්තු සහිත දෑස් වලින් සිටින්න.ඔවුන්ගේ පැමිනීම නියතයක්.

    තෝ ඔව්ව දානවා දැක්කම මගෙ ඇඟේ මාළු නටනවා අමාරුවෙන් ඉවසන් ඉන්නෙ. උඹව අහුවුනොත් පිටසක්වළ ජීවියෙක් කියල බලන්නෙ නෑ. පෙති ගහල ඉරල කනව ඤාව් කියල :growl::growl::growl::lol::lol::lol:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මායන්වරුන්ගේ කවුන්ට් ඩවුන් එකට අනුව තව පැයකට අඩු කාලයක් තියෙන්නේ.නමුත් පිටසක්වල ජීවීන් අහසේ ඇඳි ඊතලයක් මගින් ඔවුන්ගේ යානා මේ වෙනකොට අහසේ රඳවා තිබෙන බව මට දැනුම් දුන්නා.හැමෝම බලපොරොත්තු සහිත දෑස් වලින් සිටින්න.ඔවුන්ගේ පැමිනීම නියතයක්.
    උඹට හොඳ බොරුවක් හදාගන්න තව පැයකට අඩු කාලයක් තියෙන්නේ...:lol::lol:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    උඹට හොඳ බොරුවක් හදාගන්න තව පැයකට අඩු කාලයක් තියෙන්නේ...:lol::lol:
    ලෝක විනාශය වෙන්න තව පැයකට අඩු කාලයක් තියෙන්නේ.ඒක මම මුලින්ම කීවා.ලෝක විනාශය සිදු නොවුනොත් පිටසක්වල යානා දර්ශනය වෙයි.පිටසක්වල ප්‍රෝබ්ස් මේ වෙනකොට මගේ නිවස වටා වලල්ලක් වගේ යනවා.ඒ ලොක විනාශය වෙනවනම් ඔවුන් මාව ආරක්ෂිතව ගෙනියන්න.
     
    පූස්;14105420 said:

    0002031F.gif