පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

ඔරි රජුනි මොකක් ද මේ පුනීල කේස් එක, ඇයි ඔලුවට පූනීල දාගෙන ඉන්නෙ ? අපිත් එහෙම කරන්න ඕනිද? ?
:confused::confused::confused::confused::confused::confused:
කිරිගොට්ටක් වගේ එකක් හරි කමක් නැද්ද ? පෙනේර ? ?
:lol::lol::lol::lol::lol::D:D:lol::lol::lol::lol::lol:

50381bbdc9fca3b0882c4a020f708971.gif
50381bbdc9fca3b0882c4a020f708971.gif
50381bbdc9fca3b0882c4a020f708971.gif
50381bbdc9fca3b0882c4a020f708971.gif
50381bbdc9fca3b0882c4a020f708971.gif
 
Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
ලෝක විනාශ වුනෙත් නෑ
මීවණ පාලගේ රාවනා නැගිට්ටෙත් නෑ
OrionThuma ආගිය අතකුත් නෑ
:P
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් ඔරිය පු* පොළොවේ ගහගෙන කෑ මොර දුන්න නේද ඊයේ අද හවස 3 වෙන කොට පිටසක්වලයන් පොළොව අල්ලනවා කියලා.........

    දැන් 3.30යි. ඌත් නෑ ඌට කේ ගිය ේක් එකත් නෑ..............

    කොහෙට ද දන්නේ නෑ ගොඩ බෑවේ..............

    ලොල් ඕයි.........
    මේ වගේ අනාත නපුංසකයෙක් මම නම් ලොවෙත් දැක්කේ නෑ................
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දැන් ඔරිය පු* පොළොවේ ගහගෙන කෑ මොර දුන්න නේද ඊයේ අද හවස 3 වෙන කොට පිටසක්වලයන් පොළොව අල්ලනවා කියලා.........

    දැන් 3.30යි

    කොහෙට ද දන්නේ නෑ ගොඩ බෑවේ..............

    ලොල් ඕයි.........
    මේ වගේ අනාත නපුංසකයෙක් මම නම් ලොවෙත් දැක්කේ නෑ................
    කිබුලා අයියේ ඔරියට ඇත්තටම තියෙන්නේ මානසික රෝගයක් නේද :eek:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මායන්වරුන්ගේ කවුන්ට් ඩවුන් එකට අනුව තව පැයකට අඩු කාලයක් තියෙන්නේ.නමුත් පිටසක්වල ජීවීන් අහසේ ඇඳි ඊතලයක් මගින් ඔවුන්ගේ යානා මේ වෙනකොට අහසේ රඳවා තිබෙන බව මට දැනුම් දුන්නා.හැමෝම බලපොරොත්තු සහිත දෑස් වලින් සිටින්න.ඔවුන්ගේ පැමිනීම නියතයක්.
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    මායන්වරුන්ගේ කවුන්ට් ඩවුන් එකට අනුව තව පැයකට අඩු කාලයක් තියෙන්නේ.නමුත් පිටසක්වල ජීවීන් අහසේ ඇඳි ඊතලයක් මගින් ඔවුන්ගේ යානා මේ වෙනකොට අහසේ රඳවා තිබෙන බව මට දැනුම් දුන්නා.හැමෝම බලපොරොත්තු සහිත දෑස් වලින් සිටින්න.ඔවුන්ගේ පැමිනීම නියතයක්.
    :eek::eek::eek::eek:
     
    hsgking

    Well-known member
  • Jul 11, 2011
    2,749
    353
    83
    @Moon
    මායන්වරුන්ගේ කවුන්ට් ඩවුන් එකට අනුව තව පැයකට අඩු කාලයක් තියෙන්නේ.නමුත් පිටසක්වල ජීවීන් අහසේ ඇඳි ඊතලයක් මගින් ඔවුන්ගේ යානා මේ වෙනකොට අහසේ රඳවා තිබෙන බව මට දැනුම් දුන්නා.හැමෝම බලපොරොත්තු සහිත දෑස් වලින් සිටින්න.ඔවුන්ගේ පැමිනීම නියතයක්.

    :shocked::shocked::shocked::shocked::shocked:
     
    collhk

    Well-known member
  • මායන්වරුන්ගේ කවුන්ට් ඩවුන් එකට අනුව තව පැයකට අඩු කාලයක් තියෙන්නේ.නමුත් පිටසක්වල ජීවීන් අහසේ ඇඳි ඊතලයක් මගින් ඔවුන්ගේ යානා මේ වෙනකොට අහසේ රඳවා තිබෙන බව මට දැනුම් දුන්නා.හැමෝම බලපොරොත්තු සහිත දෑස් වලින් සිටින්න.ඔවුන්ගේ පැමිනීම නියතයක්.
    ko bola mama beluwa den mona ithalayakwath ne..pala boru kiyanne netuwa
     
    boyzsasith

    Member
    Jan 14, 2008
    391
    10
    0
    කටින් ද බන් ඕව කියන්නේ ?