පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

Hiranchandima

Member
Sep 29, 2006
10,824
149
0
Hama thanama innawa
Ko oiii thamuse pora talk dunnata tama nane :P

dan Mayan welawa 9.12PM tamawa paya 3kath adu welawak tiyenne 21 ewara wenna tawama num massekwath penna na.

ada enne nathi Alianslath Pajathaai Uba harima kujeethai

Aioo Oriya :P
 
djprabhath

Well-known member
  • Jan 3, 2007
    7,326
    768
    113
    සිරිලංකාවේ..
    ඔරියා ජම්බු ගහෙන් වැටීම නිසා කාමරේක දාල වහළලු..

    මගෙන් උබට පොඩි තෑග්ගක්... ;) මේකත් ඇදගෙන ඉදහන්...

    000204EE.gif
     
    ilakookoo

    Well-known member
  • Aug 3, 2012
    1,353
    505
    113
    ඔරියන්තුමණි ඔබතුමන් කලකින් ලිංගිකව හැසිරි නොමෙතිබව හැඟී යයි.. එමනිසා මෙම ව්‍යාකූල මානසිකත්වය ඇතිවුනු බව සිතේ .. මෙහි බඩුනම් එමටය... වඩිනු මැන මොලේ කුරුවල් වීම ඔයහැටි ඔඩු දිවීම හොඳ තත්වයක් නොවන බව ඔබතුමන්ගේ ජීවක ආචාර්ය ලෙස ඔබතුමන්ට දැන්ව සිටිමි.. නොපමාව ප්‍රතිකර්මයක් යොදනු මැනවි..
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    මචන්ල, මෙන්න ඇත්ත.... පුලුවන්නම් මෙතන ඉන්න එක්කෙනෙක් වත් බොරු කියන්න බලන්න....

    මචන් අපේ උඩ හිත දැනං හිටියා ඔරියා කියන්නේ බොරු කියලා.... නමුත් අපේ යටි හිතේ මාර ආශාවක් තිබ්බා එහෙම දෙයක් වෙනවා බලන්න.... බොරුද?????

    එක එහෙම උනේ නැති නිසා පොඩී දුකක් ඇති උනා..... බොරුද????

    ඔරියා කියන ඒවා යාන්තම් හරි විශ්වාස කළා.... බොරුද????
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,013
    1,692
    113
    Matara
    මචන්ල, මෙන්න ඇත්ත.... පුලුවන්නම් මෙතන ඉන්න එක්කෙනෙක් වත් බොරු කියන්න බලන්න....

    මචන් අපේ උඩ හිත දැනං හිටියා ඔරියා කියන්නේ බොරු කියලා.... නමුත් අපේ යටි හිතේ මාර ආශාවක් තිබ්බා එහෙම දෙයක් වෙනවා බලන්න.... බොරුද?????

    එක එහෙම උනේ නැති නිසා පොඩී දුකක් ඇති උනා..... බොරුද????

    ඔරියා කියන ඒවා යාන්තම් හරි විශ්වාස කළා.... බොරුද????

    ow machan.yanthan ehema thibba ;)
    eth mu mehema deyak karanna aththe ..mu sirawatama hithanna athi 21 n passe api na kiyala.. End of world kiyala ..eth ehema une na ne..:P
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"
    මචන්ල, මෙන්න ඇත්ත.... පුලුවන්නම් මෙතන ඉන්න එක්කෙනෙක් වත් බොරු කියන්න බලන්න....

    මචන් අපේ උඩ හිත දැනං හිටියා ඔරියා කියන්නේ බොරු කියලා.... නමුත් අපේ යටි හිතේ මාර ආශාවක් තිබ්බා එහෙම දෙයක් වෙනවා බලන්න.... බොරුද?????

    එක එහෙම උනේ නැති නිසා පොඩී දුකක් ඇති උනා..... බොරුද????

    ඔරියා කියන ඒවා යාන්තම් හරි විශ්වාස කළා.... බොරුද????

    i'm_not_upset_that-69233.jpg

    daisy-of-love-bigrig.jpg
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    මචන්ල, මෙන්න ඇත්ත.... පුලුවන්නම් මෙතන ඉන්න එක්කෙනෙක් වත් බොරු කියන්න බලන්න....

    මචන් අපේ උඩ හිත දැනං හිටියා ඔරියා කියන්නේ බොරු කියලා.... නමුත් අපේ යටි හිතේ මාර ආශාවක් තිබ්බා එහෙම දෙයක් වෙනවා බලන්න.... බොරුද?????

    එක එහෙම උනේ නැති නිසා පොඩී දුකක් ඇති උනා..... බොරුද????

    ඔරියා කියන ඒවා යාන්තම් හරි විශ්වාස කළා.... බොරුද????

    :yes::yes::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    මචන්ල, මෙන්න ඇත්ත.... පුලුවන්නම් මෙතන ඉන්න එක්කෙනෙක් වත් බොරු කියන්න බලන්න....

    මචන් අපේ උඩ හිත දැනං හිටියා ඔරියා කියන්නේ බොරු කියලා.... නමුත් අපේ යටි හිතේ මාර ආශාවක් තිබ්බා එහෙම දෙයක් වෙනවා බලන්න.... බොරුද?????

    එක එහෙම උනේ නැති නිසා පොඩී දුකක් ඇති උනා..... බොරුද????

    ඔරියා කියන ඒවා යාන්තම් හරි විශ්වාස කළා.... බොරුද????

    මචං මම මෙතන මම දන්නවා කියල කියන්නේ නෑ
    මම නම් ඕක මුලින් ත්‍රෙඩ් එකක් දාපු ගමන් දැනගත්ත ඕක පට්ට බොරුවක් කියල
    පිටසක්වල ජීවින් නෑ කියල මම කියන්නේ නෑ
    එත මට නම් ඔය ආවා කියපු UFO, UFO lights ඔක්කොම බොරු එක්කෝ ස්වබාවික සිද්දි
    ඕව හොදට මොලෙන් හිතුවම තේරුම ගන්න පුළුවන්
    මචං යම දෙයක් ගැන හිතෙන මවා ගත්තම අපි දකින ඔනි දෙයක් ඒ විදිහට පෙන්නේ
    මෙතන වෙන්නේ එහෙම දෙයක්
    අපි ලෝක විනාසයක් , පිටසක්වල ආක්‍රමණයක් ගැන හිතන හිටියම කොහේ හරි ලයිට් එකක් දැක්කත් හිතෙන්නේ එක පිටසක්වල යානයක් කියල
    මම ත්‍රෙඩ් දැම්මෙත්, ඔරියව බයිට් කලෙත් හුදෙක් අර්තල් එකට පමණි

    මේ ලෝකේ මලාට විනාස වෙන්නේ නෑ බං
    පිටසක්වල ජීවින් එන්නෙත් නෑ
    එහෙම සෙට් එකක් කොහේ හරි ලෝකෙක ඉන්නවනම් කියන්න තියෙන්නෙ
    "ඔයත් ඔහොම ඔතන ඉන්න.. මමත් මෙහෙම මෙතන ඉන්නවා"

    ග්‍රාහකයක් පෘතුවියේ ගැටෙන්න අවත එක විනාස කරන්න හෝ මාර්ගය වෙනස කරන්න පුළුවන් වෙයි. ඒ සදහා මුලික තාක්ෂනය දන් තියෙනවා. (මේවා කියන්නේ සරත් ගුණපාල වගේ ලෝකයේ ඉහලටම ගිය අය මිසක් බංඩර වගේ ගංකබරයෝ නෙවි)

    අපිට වඩා කොයි තරම් දියුණු පිටසක්වලයෝ ආවත් උන්ටත් ගේම දෙන්න මේ මානවයන්ට පුළුවනි
    මානවයන් අවතක්සේරු කරන්න එපා.

    ආ කියන්න මතක නැතිඋනා
    ඔරියට තියෙන්නෙ මානසික රෝගයක්
    ඔය වගේ උන් මම ඇත්තටම දැකල තියේ
    එත ඒ එකෙක්ට වත් ඔරියට තරම් දරුණුවට රෝග ලක්ෂණ තිබ්බේ නෑ
    මේ වෙලාවට තමා නොමිලේ ලැබෙන සෞක්‍ය පහසුකම් වල අගය තේරෙන්නේ
    ඔරියා ලංකාවේ හිටියනම් අංගොඩ ගිහින් නොමිලේ ප්‍රතිකාර ලැබෙනවා
    අන්තිමට මට කියනන් තියෙන්නෙ
    ඔරියා පව්

    මානවයන්ට සදා ජය