EK Married Club-4

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes::yes: ලොල් දාන්න එපා යකෝ.... දන්නවනේ.... :dull:

    :lol: දාන්නම ඕනා නම් :ලොල්: කියලා දාපන්..... :P

    දැක්කේ නෑ බං මේකා ඇවිත් ඉන්නවයි කියලා හිස් වෙච්චි එකකුත් අරගෙන...... :ලොල්::ලොල්::ලොල්:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    S2 එක ගත්තු නිසා නේද හිස් වුනේ....... :D කොහොමද භාණ්ඩේ........? :)

    Na ban eka nemei...kalinuth thibbe s2 ekak eka used..eka deela brand new eka gatte...bande elama thamai :D
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Na ban eka nemei...kalinuth thibbe s2 ekak eka used..eka deela brand new eka gatte...bande elama thamai :D

    එහෙමද........ :) මම තාම s2 එකක් අල්ලලාවත් නෑ කොහොමද කියලා බලන්නවත්.......... :( HD ගේම්ස් එහෙම නියමෙට වැඩලු නේද......?
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    76ගේ හිත broken kawda yako meka mei tikata damma unahapuluwa ? :angry:

    අනේ ඔන්න මමනම් නෙවෙයි....... මට ආසාවටවත ටැග් එකක් දන්නා විදියක් නෑ මෙහෙම වැටෙනවා.......

    This thread already has the maximum number of tags and you are not allowed to edit any existing tags
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එහෙමද........ :) මම තාම s2 එකක් අල්ලලාවත් නෑ කොහොමද කියලා බලන්නවත්.......... :( HD ගේම්ස් එහෙම නියමෙට වැඩලු නේද......?

    Itin allapako phone kadekata gihin :P games nam weda
    .mama games nogasami..only net ;)
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Itin allapako phone kadekata gihin :P games nam weda
    .mama games nogasami..only net ;)

    අදම යනවා ෆෝන් කඩේට උඹ කිව්වයි කියලා අල්ලලා බලන්න කියලා...... :yes::yes: :frown:

    ඕක රූට් කරන්නම ඕනේ නෑ නේද සිංහල යුනිකෝඩ් පෙන්න......... නෙට් ස්පීඩ් කොහොමද........?
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දවසකට කෝල්ස් 25ක් 30ක් විතර එනවනම් ඕකක් පාවිච්චි කරන එක අමාරුයි නේද.........?
    බැටරිය හොඳයි නං අවුලක් නෑ.
     
    Status
    Not open for further replies.