Puppy Care - බලු පැටියෙක් හදනවනම්

niruz87

Member
Mar 28, 2012
29
53
0
39
මම කට්ටා;14108499 said:
සිරාවට සුපිරි ත්‍රෙඩ් එකක්. තව තිබ්බනම් තව කියවනවා බන්. උඹ ලියලා තියන විදිහ අකුරේ සයිස් එක අකුරේ පාට භාශාව හසුරවලා තියන ආකාරය පවා පට්ට. පුලුවන්නම් තව විස්තර දියන් බන් පට්ට.
මමත් සිරාවට බල්ලන්ට කැමතී ආදරෙයි. ඉස්සරනම් හොඳ ජාතීයේ බල්ලො හදන්න මාර ආසයි ඒත් දැන් ඒ ආසාව නෑ. මොකද ඇත්තටම ඉස්සරට වඩා බල්ලෝ ගැන චුට්ටිත්තක් හරි දන්න නිසා. අපේ ගෙදර ඉන්නේ වල් බල්ලෙක්. ඇත්තටම කොච්චර ආසාව තිබ්බත් මම දන්නවා මට හොඳ බල්ලෙක් හදන්න බැරි බව. ඒක නිසා මම දැන් ඒ ගැන හිතලා දුක් වෙන්නේ නෑ.

වෙලාවකට වල් බල්ලෝ හොදයි කියලා හිතෙනවා අප්පා මේකෙක් ව හදන්න ගත්තම.. :lol::lol:උන්ට ඔය කෝලම් මොකුත් නෑ.. හැබැඉ මේ වගේම මාස්ටර් ට Loyal
 

niruz87

Member
Mar 28, 2012
29
53
0
39
අඩෝ තෑන්ක්ස්.. පනු පෙත්ත අමතක වෙලා තිබ්බෙ තෑන්ක්ස් අගේන් මතක් කලාට.. :yes:මෙන්න මගේ බව්වා. එයා හැබැයි හොරිකඩයෙක්ලු..:lol:

Sandy-1.jpg


ඔය ඉරිසියාවට කියන කතා.. මේ ඉන්නෙ ෂෝයි එකට.. අපේ බලු කොල්ලත් ඔහොම්ම මයි.. ටෙනිස් බෝල දුන්නම හෙන ගේමක් දීලා කවර් එක ගලවනවා.. :D
 

niruz87

Member
Mar 28, 2012
29
53
0
39
හොද වැඩක් මල්ලී. බල්ලව ට්‍රේන් කරන විදියත් පොඩ්ඩක් කියන්න.
රෙප්+

:growl: :growl: මම මල්ලි කෙනෙක් නෙමෙයි යෝ..................

ට්‍රේන් කරන විදියත් ලියන්න තමයි ඉන්නෙ..
 

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,785
    113
    Gampaha
    ඔය ඉරිසියාවට කියන කතා.. මේ ඉන්නෙ ෂෝයි එකට.. අපේ බලු කොල්ලත් ඔහොම්ම මයි.. ටෙනිස් බෝල දුන්නම හෙන ගේමක් දීලා කවර් එක ගලවනවා.. :D
    :yes: ඇයි පොල්??? රෑ තිස්සෙ පොල් ලෙලි ගහල වලවල් කපල මල් හිටෝල එක වැඩයි.... :lol: මුගේ තාම දත් වත් නෑ බන්.. :( මූත් එක්ක කලින් බල්ලො එක්ක කරන්න බැරි අලුත් සෙල්ලමක් කරන්න පුලුවන්.. මූ එක එක ඒව අරන් දුවනව අපි අල්ලන්න ඕනෙ. ඇල්ලුවොත් ඊලගට අපි අරන් දුවන්න ඕනෙ. එතකොට ඌ අල්ලනව.. :D කලින් රගර් ගහපු එකෙක්ද මන්ද?
    :dull:
     

    manurasavan

    Active member
  • Oct 25, 2008
    786
    34
    28
    amboo machan sahatika atta..... man gava German shepherd kenek enne patta viyadamak danatamath gihilla tiyanne ban... lasi na machan ballek hadana eka...
     

    niruz87

    Member
    Mar 28, 2012
    29
    53
    0
    39
    :yes: ඇයි පොල්??? රෑ තිස්සෙ පොල් ලෙලි ගහල වලවල් කපල මල් හිටෝල එක වැඩයි.... :lol:මුගේ තාම දත් වත් නෑ බන්.. :(මූත් එක්ක කලින් බල්ලො එක්ක කරන්න බැරි අලුත් සෙල්ලමක් කරන්න පුලුවන්.. මූ එක එක ඒව අරන් දුවනව අපි අල්ලන්න ඕනෙ. ඇල්ලුවොත් ඊලගට අපි අරන් දුවන්න ඕනෙ. එතකොට ඌ අල්ලනව.. :Dකලින් රගර් ගහපු එකෙක්ද මන්ද? :dull:

    අපේ එකත් ඕක ම කරනවා.. මොනා හරි උස්සන් දුවද්දි අපි පස්සෙන් දුවන්නෙ නැතුව, ගණන් ගන්නෙ නැතුව ඉන්නකොට ළගටම ඇවිත් පෙන්නනවා. ගන්න හදන කොට ම ආයෙ දුවනවා... :D:D

    එයාලගෙ මාස 4න් 5න් විතර තියෙන දත් ඔක්කෝම වැටිලා අලුතෙන් එනවා.. අපේ කිරි දත් හැලෙනවා වගේ.. අපෝ ඊට පස්සෙ එන්නෙ නම් අලි දත්..:shocked:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    රෙප් ඉවර වෙලා තිබ්බෙ. ඔන්න දුන්න.ඔව් අර සාගරයට රිදිල මගේ ෆ්බී එකයි ෆ්බී එකේ තිබ්බ පබ්ලික් ෆොටෝස් 2-3කුයි දැන්මනෙ. පෝස්ට් 1000+ ගියාම ගයිය ඇවිත් මුගේ මොනාද එලිකලේ කියල ඇහුව? කට්ටිය හ්ම් සද්දයක් නෑ. :lol:
    කවුද අර සාගර ඉන්ජිනේරුවද
    උට හොදටම රිදිලා තියෙන්නෙ
    හොද ආතල් එකක් දෙනවා ඕකා