මම කට්ටා;14108499 said:සිරාවට සුපිරි ත්රෙඩ් එකක්. තව තිබ්බනම් තව කියවනවා බන්. උඹ ලියලා තියන විදිහ අකුරේ සයිස් එක අකුරේ පාට භාශාව හසුරවලා තියන ආකාරය පවා පට්ට. පුලුවන්නම් තව විස්තර දියන් බන් පට්ට.
මමත් සිරාවට බල්ලන්ට කැමතී ආදරෙයි. ඉස්සරනම් හොඳ ජාතීයේ බල්ලො හදන්න මාර ආසයි ඒත් දැන් ඒ ආසාව නෑ. මොකද ඇත්තටම ඉස්සරට වඩා බල්ලෝ ගැන චුට්ටිත්තක් හරි දන්න නිසා. අපේ ගෙදර ඉන්නේ වල් බල්ලෙක්. ඇත්තටම කොච්චර ආසාව තිබ්බත් මම දන්නවා මට හොඳ බල්ලෙක් හදන්න බැරි බව. ඒක නිසා මම දැන් ඒ ගැන හිතලා දුක් වෙන්නේ නෑ.
වෙලාවකට වල් බල්ලෝ හොදයි කියලා හිතෙනවා අප්පා මේකෙක් ව හදන්න ගත්තම..

උන්ට ඔය කෝලම් මොකුත් නෑ.. හැබැඉ මේ වගේම මාස්ටර් ට Loyal
මෙන්න මගේ බව්වා. එයා හැබැයි හොරිකඩයෙක්ලු..







