EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේක කෝල් සෙන්ටර් එකක් වගේ බං දවල්ට......... :(:(:(

    :D අබාන්ස් එකේ ඉන්න කාලේ, මල් කඩපු කාලේ නම්, ඉතින් මගේ P1i එකත් කෝල් සෙන්ටර් එකක් වගේ තමා තිබ්බේ.... දැන් නම් අඩුයි.... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: පිස්සුද බං..... 5800 එක අදත් දෝයි ගාලා බිම වැටිලා බැටරිය වෙනම, බැක් කවර් එක වෙනම ආවා..... :lol: :( ඔය තියෙන්නේ ලෙසටම.... අම්මෝ ගැරේජ් ගියහම, මේක ගිය සතියේ ගියර් පෙට්ටියක් උඩටම වැටුනා..... :P

    උඹට පිස්සුද බං ඔච්චර ඕක බිම වට්ටගන්නේ.......? :eek:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    3g phone එකක්.....? එතකොට ඕක........? මට වෙන විකල්ප ෆෝන් එකකුත් නොමැත ඒත් මේකට කියක් දෙනවද කියලා උඹ කියපන්කො........

    Amathara ekak ona bola..mekath ekka thiyaaganna...umba ganak kiyahan denawanam :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තෝ කවදාහරි මගේ පවුල් ජීවිතේට කෙලවනවා මෙහෙම ගියොත්........ :frown:

    යකෝ මම කිව්වේ 50000ක් වටින ෆෝන් එකක් තිබුනොත් එක මඟුල් මුද්දට වැඩිය පරිස්සං කරනවා කියලා....... කොහොමත් මම ඕවා දාන එකෙක්යැ......... :P

    :rofl: :P දැන් නම් මාත් බොහොම අමාරුවෙන්, මුද්දෙන් බේරිලා ඉන්නවා.... මුල් කාලේ නම් මුද්ද නැතුව එලියට බහින්න දුන්නේ නෑ..... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: බලපන් බලපන්..... Contacts ටික බැකප් කරගෙන ඉවර වෙලා දාන සෙල්ලමක් දාපන් හොදේ..... :)

    අනේ අම්මේ Contacts නැති වුනොත් සදා සොත්ති තමයි....... ෆෝන් එකේ බැකප් කරලා තියෙන්නේ මෙමරියේ........ දේදුනුගේ x8 එකටත් බැකප් කරලා තියෙන්නේ...... ප්‍රින්ටවුට් අරගෙන තියෙන්නේ....... මේල් එකෙත් සේව් කරගෙන මේ ඉන්නේ කියන්න බෑනේ ඉතින්.......
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොකක්....... අනේ තියාගනින් උඹේ රබර් කවර් එක...... නෑ එක්කෝ ඒ රබර් කවර් එක පාවිච්චි කරපන් ඩ්‍රයි සීසන් ඉවර වුනාම අර අහවල් වැඩේට........ :lol::lol: :rofl::rofl::P:P:rolleyes::rolleyes:

    :growl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :D අබාන්ස් එකේ ඉන්න කාලේ, මල් කඩපු කාලේ නම්, ඉතින් මගේ P1i එකත් කෝල් සෙන්ටර් එකක් වගේ තමා තිබ්බේ.... දැන් නම් අඩුයි.... :P

    මල් කඩන දවස වල තියන හිටියේ මුලින් 3200 එකයි (සුපිරි භාණ්ඩේ) පස්සේ n70 එකයි....... දැන් 3200 එක මගේ මුල්ම ෆෝන් එක හැටියට පරිස්සමින් අරන් තියාගෙන ඉන්නේ....... n70 එක දැන් අපේ තාත්තා පාවිච්චි කරනවා.......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹට පිස්සුද බං ඔච්චර ඕක බිම වට්ටගන්නේ.......? :eek:

    :shocked: :( මොනවා කරන්නද බං.... ගිය සතියේ ගැරේජ් එකේදි මෙන්න මේක උඩට වැටුනා......

    fozxh5.jpg

    එදාම රෑ ඔතනදිම බිමට වැටුනා..... :(

    පෙරේදා ෆුඩ් සිටි එකේදි කනේ තියාගෙන ඉන්නකොට, කොහෙද යන හරක් පැටියෙක් ඈවිත් ඈගේ වැදිලා වැටුනා..... :( අද උදේ ඔෆිස් එකේදි වැටුනා..... :( අයියෝ මගේ 5800 එක..... :( :D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: :( මොනවා කරන්නද බං.... ගිය සතියේ ගැරේජ් එකේදි මෙන්න මේක උඩට වැටුනා......

    fozxh5.jpg

    එදාම රෑ ඔතනදිම බිමට වැටුනා..... :(

    පෙරේදා ෆුඩ් සිටි එකේදි කනේ තියාගෙන ඉන්නකොට, කොහෙද යන හරක් පැටියෙක් ඈවිත් ඈගේ වැදිලා වැටුනා..... :( අද උදේ ඔෆිස් එකේදි වැටුනා..... :( අයියෝ මගේ 5800 එක..... :( :D

    මගේ නම් තාම දෙපාරයි...... පලවෙනි වතාවේ ඩෙනිමේ සාක්කුවට දානවා කියලා හිතාගෙන අතහැරුනා........ දෙවෙනි වතාවේ දෝණි පොලවේ ගැහුවා....... ඒ පාර තමයි ඩිස්ප්ලේ එකේ උඩයි මැදයි කළු ඉරි ටිකක් ආවේ....... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ අම්මේ Contacts නැති වුනොත් සදා සොත්ති තමයි....... ෆෝන් එකේ බැකප් කරලා තියෙන්නේ මෙමරියේ........ දේදුනුගේ x8 එකටත් බැකප් කරලා තියෙන්නේ...... ප්‍රින්ටවුට් අරගෙන තියෙන්නේ....... මේල් එකෙත් සේව් කරගෙන මේ ඉන්නේ කියන්න බෑනේ ඉතින්.......

    :yes: අෆොයි ඔව් කන්ටැක්ට්ස් 1239ක් නැති උනොත් ඉදලා හමාරයි බං..... :(

    මම නම් ඔච්චර සෙල්ලම් දාලා නෑ.... PC Suite එකෙන් බැකප් එකක් දාගෙන ඉන්නවා.... මෙමරි කාඩ් එකට බැකප් එකක් දාගෙන ඉන්නවා.... P1i එකේත් දාගෙන ඉන්නවා.... :rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: අෆොයි ඔව් කන්ටැක්ට්ස් 1239ක් නැති උනොත් ඉදලා හමාරයි බං..... :(

    මම නම් ඔච්චර සෙල්ලම් දාලා නෑ.... PC Suite එකෙන් බැකප් එකක් දාගෙන ඉන්නවා.... මෙමරි කාඩ් එකට බැකප් එකක් දාගෙන ඉන්නවා.... P1i එකේත් දාගෙන ඉන්නවා.... :rofl:

    ගොඩක්ම තියෙන්නේ ඔෆිස් එකට අදාළ නම්බර්ස් නේ..... සමහර වෙලාවට බොසා මගෙනුයි නම්බර් ඉල්ලගන්නෙත්....... ඉතින් ඕවා මිස් වුනොත් විනාසයි........
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අනේ අම්මේ Contacts නැති වුනොත් සදා සොත්ති තමයි....... ෆෝන් එකේ බැකප් කරලා තියෙන්නේ මෙමරියේ........ දේදුනුගේ x8 එකටත් බැකප් කරලා තියෙන්නේ...... ප්‍රින්ටවුට් අරගෙන තියෙන්නේ....... මේල් එකෙත් සේව් කරගෙන මේ ඉන්නේ කියන්න බෑනේ ඉතින්.......
    andriod වල ඔන්න ඔතන නං ලොකු වාසියක් තියනවා. contacts ඔක්කොම gmail වලට පටවලා තියන්න පුලුවං. මගේ ෆොන් එකේ කෙලින්ම තියන් ඉන්නෙ contacts gmail වල. ඒ හින්දා ෆොන් එක කීපාරක් re install කලත් google account එක දාපු ගමන් contacts ටික ආයෙ ෆෝන් එකෙ. :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මල් කඩන දවස වල තියන හිටියේ මුලින් 3200 එකයි (සුපිරි භාණ්ඩේ) පස්සේ n70 එකයි....... දැන් 3200 එක මගේ මුල්ම ෆෝන් එක හැටියට පරිස්සමින් අරන් තියාගෙන ඉන්නේ....... n70 එක දැන් අපේ තාත්තා පාවිච්චි කරනවා.......

    :shocked: මගේ නම් මුල්ම ෆෝන් එක SE T100 එකක්... ඒක අරන් දවස් ගානෙන් T105 එකක් ආවා.... ඒ ගමන 100 එක දීලා 105 ගත්තා.... අම්මෝ ඊට පස්සේ මාරු කරපු ෆෝන් මතකත් නෑ බං.... :no: Nokia 3100 එකක් තිබ්බා..... ඒක ගෙදර හදන කාලේ උඩ තට්ටුවෙන් බිමට පත බෑවිලා, ඩයලොග් වැඩ කරන්නේ නැතුව ගියා.... ඒ ගමන මොබිටෙල් එකක් දාගත්තා..... 1100 එකක් ගත්තා ඒක නම් තවම තියෙනවා..... N70 ක් ගත්තා..... N73 එකක් ගත්තා.... ඊට පස්සේ P1i එක..... දැන් 5800 එක..... SE 3G Phone (මොඩල් මතක ඈ) එකක් ගත්තා.... ඒක නම් දැන් වයිෆ්ට දුන්නා.... :)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    andriod වල ඔන්න ඔතන නං ලොකු වාසියක් තියනවා. contacts ඔක්කොම gmail වලට පටවලා තියන්න පුලුවං. මගේ ෆොන් එකේ කෙලින්ම තියන් ඉන්නෙ contacts gmail වල. ඒ හින්දා ෆොන් එක කීපාරක් re install කලත් google account එක දාපු ගමන් contacts ටික ආයෙ ෆෝන් එකෙ. :cool:

    :yes::cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    andriod වල ඔන්න ඔතන නං ලොකු වාසියක් තියනවා. contacts ඔක්කොම gmail වලට පටවලා තියන්න පුලුවං. මගේ ෆොන් එකේ කෙලින්ම තියන් ඉන්නෙ contacts gmail වල. ඒ හින්දා ෆොන් එක කීපාරක් re install කලත් google account එක දාපු ගමන් contacts ටික ආයෙ ෆෝන් එකෙ. :cool:

    ඔව් එකනං මාර වාසියක්........ මම දේදුනුගේ ෆෝන් එකේ contacts වලට ඔය වැඩේ කරලා තියෙන්නේ...... එනිසා එයාගේ contacts ගැනනම් බයක් නෑ......... :):no:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගොඩක්ම තියෙන්නේ ඔෆිස් එකට අදාළ නම්බර්ස් නේ..... සමහර වෙලාවට බොසා මගෙනුයි නම්බර් ඉල්ලගන්නෙත්....... ඉතින් ඕවා මිස් වුනොත් විනාසයි........

    5800 eka denawada ? :rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: මගේ නම් මුල්ම ෆෝන් එක SE T100 එකක්... ඒක අරන් දවස් ගානෙන් T105 එකක් ආවා.... ඒ ගමන 100 එක දීලා 105 ගත්තා.... අම්මෝ ඊට පස්සේ මාරු කරපු ෆෝන් මතකත් නෑ බං.... :no: Nokia 3100 එකක් තිබ්බා..... ඒක ගෙදර හදන කාලේ උඩ තට්ටුවෙන් බිමට පත බෑවිලා, ඩයලොග් වැඩ කරන්නේ නැතුව ගියා.... ඒ ගමන මොබිටෙල් එකක් දාගත්තා..... 1100 එකක් ගත්තා ඒක නම් තවම තියෙනවා..... N70 ක් ගත්තා..... N73 එකක් ගත්තා.... ඊට පස්සේ P1i එක..... දැන් 5800 එක..... SE 3G Phone (මොඩල් මතක ඈ) එකක් ගත්තා.... ඒක නම් දැන් වයිෆ්ට දුන්නා.... :)

    අම්මෝ.......... :shocked:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මගේ නම් තාම දෙපාරයි...... පලවෙනි වතාවේ ඩෙනිමේ සාක්කුවට දානවා කියලා හිතාගෙන අතහැරුනා........ දෙවෙනි වතාවේ දෝණි පොලවේ ගැහුවා....... ඒ පාර තමයි ඩිස්ප්ලේ එකේ උඩයි මැදයි කළු ඉරි ටිකක් ආවේ....... :(

    :shocked: අපෝ එහෙනම් මගේ 5800 එක හොදා වගේ.... :P ගැරේජ් එකේදි කෙලින්ම ඩිස්ප්ලේ එක පැත්තම බොරළු පොලොවේ සෙත්ත පෝච්චි උනේ..... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගොඩක්ම තියෙන්නේ ඔෆිස් එකට අදාළ නම්බර්ස් නේ..... සමහර වෙලාවට බොසා මගෙනුයි නම්බර් ඉල්ලගන්නෙත්....... ඉතින් ඕවා මිස් වුනොත් විනාසයි........

    :rofl: මගේ නම් ඉතින් බස් කන්ටැක්ට්, නෝට්බුක් පාර්ට්ස් කන්ටැක්ට්.... වැඩිම හරිය ඉන්නේ බස් සහ කිරියේ උන් තමා.... :P
     
    Status
    Not open for further replies.