EK Married Club-4

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒක තමා බන් මාත් කිව්වේ !! වෙන විකාරණේ මුන් කියන්නේ :frown:
    ගැණු අපි වගේ නෙමේ බන්, උන් එකපාරට සෙට් වෙන්නේ නෑ, උන් කදේට වැටුනත් එහෙමම තමා, ආයේ ගලවිලි බොරු....
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කොහොමහරි අවසන් ප්‍රතිපලය ඓලග පාර ට්‍රිප් එක එන්න වයිෆ්ල එක පාරම කැමතියි හොදේ
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    habai ithin kattiyage ehema penuneth ne... mata nam okkoma shape dial wage thamai penune... ara kiwwa wage thama kattiya wediya set nethi nisa wenna athi...
    ඔව්, අනිවා අවුලක් වෙන්න නෑ. එහෙම උනානම් අපේ එක්කෙනා අයෙත් යමු කියල කීයටවත් කියන්නේ නෑ....:cool:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කොහොමහරි අවසන් ප්‍රතිපලය ඓලග පාර ට්‍රිප් එක එන්න වයිෆ්ල එක පාරම කැමතියි හොදේ

    me eelanga para set karanakota masekata kalin kiyapan honde.. mokada ape ekkenata leave request karanna masekata kalin kiyanna one... :yes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව්, අනිවා අවුලක් වෙන්න නෑ. එහෙම උනානම් අපේ එක්කෙනා අයෙත් යමු කියල කීයටවත් කියන්නේ නෑ....:cool:

    happa.. umbe ekenath tikak sera parusha kenekda..? :eek:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කොහොමහරි අවසන් ප්‍රතිපලය ඓලග පාර ට්‍රිප් එක එන්න වයිෆ්ල එක පාරම කැමතියි හොදේ
    උඹේ නෝනට ඔය කාලේ වෙනකොට යන්න ටිකක් අපහසු වේවි නේද....
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    yako thoge stress eka nethikaraganna kiyala mekata awilla, eeta passe meke ewata apahu stress ganna epa... palayan..gihin nida ganin awul nam... :yes:

    අනේ එහෙම එකක් නෑ බන් කටවල් වල හැටි නොදැන නෙමේනේ මෙතන ලගින්නේ :) අලුයම ලූ වර්චස් පිඬක් වගේ මම ඕව අහක් කරන්නේ :P ඇත්ත වහන්න බෑනේ බන් !
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    me eelanga para set karanakota masekata kalin kiyapan honde.. mokada ape ekkenata leave request karanna masekata kalin kiyanna one... :yes:
    මෙකටත් මාසෙකට කලින් තමයි කිව්වෙ.. :rolleyes:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මේ මචන්ලා අපේ මස්සිනකාරයා මෙන්න මේක ගන්න යනවා මෙන්න මේ මොඩල් එක මොකද්ද බන්
    මාර්ච් කේ 11 තම බට් මේකේ මේ බොනට් එක වෙනස්නේ
    පොර කියනවාලු එක ආපු විදිය ඔහොමයි ඉස්පෙෂල් එඩිෂන් එකක් ලු
    මේක මොඩිෆයි කරලද නැත්නම් ආපු විදියද බන් මේ
    ek.jpg
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඌ ජොබෙන් අයින් උනා කිව්වා නේද ? :eek:
    ඔය කියන විදියට ඒ ජෝබෙන් නම් අයින් වෙන එක හොඳයි. මරාගෙන වැඩ ගන්නවනේ....:(
     
    Status
    Not open for further replies.