නුවර

Dark Wolf

Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    මචන්ලා නුවර අයගෙන් උදවුවක් ඕනේ.. මට කියනවද නුවර නවතින්න හොද හොටෙල් එකක් හරි රෙස්ට් හවුස් එකක් හරි 25000 කට අඩුවෙන් අද ගිහින් හෙට හවස් වෙන්න එන්න ( අද කියන්නේ අද නෙමේ..දවසින් එනවා..එක දවසයි නවතින්නේ ) මචන් view එක උපරිම වෙන්න ඕනේ..මොකද කොහෙවත් ඇවිදින්න යන්නේ නැහැ.. ඒ වගේම නවාතැන් පහසුකම් කන බොන ඒවා උපරිම වෙන්නත් ඕනේ.. දන්නා කෙනෙක් ඉන්නවනම් ඉක්මනට දන්වන්න...ගොඩක් ලොකු උදවුවක්.. හදිසි...
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    හුන්නස් ෆෝල්ස් පලයං. ලොවෙත් නෑ ඉතිං.
    රූම් එකක් 25000යි.
    හැබැයි නුවර ඉඳං ටිකක් දුරයි. කඳු දිගේ බඩ ගාන්න තියෙන්නෙ.
    ඒත් සුපිරිම පොට් එක.
     
    Last edited:

    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    පැටියා;14115305 said:
    හුන්නස් ෆෝල්ස් පලයං. ලොවෙත් නෑ ඉතිං.
    රූම් එකක් 25000යි.

    මචන් එචරටම පට්ටද? කන බොන ඒවා කොහොමද ?
     

    Bole121

    Well-known member
  • Feb 19, 2009
    1,562
    323
    83
    මහගෙදර
    පැටියා;14115305 said:
    හුන්නස් ෆෝල්ස් පලයං. ලොවෙත් නෑ ඉතිං.
    රූම් එකක් 25000යි.
    හැබැයි නුවර ඉඳං ටිකක් දුරයි. කඳු දිගේ බඩ ගාන්න තියෙන්නෙ.
    ඒත් සුපිරිම පොට් එක.

    මේ දවස් වල නම් ෆට්ට.. වැහිනවනේ.. මරු තැන.
     

    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    පැටියා;14115334 said:
    උදේ කෑම දෙනවා මචං. අනික් ඒවට වෙනම සල්ලි ගෙවන්න ඕනෙ මට මතක විදියට. :yes:

    මචන් පිරිසිදුද ? අවුලක් නැතිද ගෙදර අයත් එක්කල ගිහින් එන්න පුල්වන්ද ?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මචන් පිරිසිදුද ? අවුලක් නැතිද ගෙදර අයත් එක්කල ගිහින් එන්න පුල්වන්ද ?

    :lol: පුලුවන් යකෝ. කිසි අවුලක් නෑ.
    ඒත් ටිකක් නුවර එලියෙ ලයින් එක තියෙන්නෙ.
    ගොඩක් වයසක අය ඉන්නවනම් එක්ක යන්න එපා බං.
    සීතලත් වැඩියි. අනික ටවුන් එකට එන්න පැය බාගයක් වත් යනවා.
    ලෙඩක් එහෙම හැදුනොත් සොරි ඩොට් කොම්.
     

    walkernet

    Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    Hunas falls nam kandy walin tikak dura macho, more than 1 hour wath yayi kandy indan 25 km tiyanawa, its gud for a honeymoon couple,

    Amaya and La kandiyan nam hondai man danna hetiyata