නැහැ බන් වයිෆ් ජිවත් වෙන්නේ යකඩ වැලි මටල් සිමෙන්ති එක්කනේ එක හින්ද අවුලක් නැහැඋඹේ නෝනට ඔය කාලේ වෙනකොට යන්න ටිකක් අපහසු වේවි නේද....

අනේ එහෙම එකක් නෑ බන් කටවල් වල හැටි නොදැන නෙමේනේ මෙතන ලගින්නේඅලුයම ලූ වර්චස් පිඬක් වගේ මම ඕව අහක් කරන්නේ
ඇත්ත වහන්න බෑනේ බන් !

anniversary model කියලා එකක් ආවානෙ ? ඒ ඔය මොඩල් එකද ?මේ මචන්ලා අපේ මස්සිනකාරයා මෙන්න මේක ගන්න යනවා මෙන්න මේ මොඩල් එක මොකද්ද බන්
මාර්ච් කේ 11 තම බට් මේකේ මේ බොනට් එක වෙනස්නේ
පොර කියනවාලු එක ආපු විදිය ඔහොමයි ඉස්පෙෂල් එඩිෂන් එකක් ලු
මේක මොඩිෆයි කරලද නැත්නම් ආපු විදියද බන් මේ
View attachment 43385
මෙකටත් මාසෙකට කලින් තමයි කිව්වෙ..![]()
eelanga para nam thaniyen enne ne... wife ekkama thamai enne... 
මේ මචන්ලා අපේ මස්සිනකාරයා මෙන්න මේක ගන්න යනවා මෙන්න මේ මොඩල් එක මොකද්ද බන්
මාර්ච් කේ 11 තම බට් මේකේ මේ බොනට් එක වෙනස්නේ
පොර කියනවාලු එක ආපු විදිය ඔහොමයි ඉස්පෙෂල් එඩිෂන් එකක් ලු
මේක මොඩිෆයි කරලද නැත්නම් ආපු විදියද බන් මේ
View attachment 43385

නැහැ බන් වයිෆ් ජිවත් වෙන්නේ යකඩ වැලි මටල් සිමෙන්ති එක්කනේ එක හින්ද අවුලක් නැහැ![]()

අපෝ සැර නම් නෑ මචන්...happa.. umbe ekenath tikak sera parusha kenekda..?![]()

ඕක ඉතිං යාලු වෙනවා තරහා වෙනවා.....
සාමාන්‍ය දෙයක් නෙහ්...![]()

අනේ මන්දා බං.... හිට්ලරුත් එහෙමද....??

මේ මචන්ලා අපේ මස්සිනකාරයා මෙන්න මේක ගන්න යනවා මෙන්න මේ මොඩල් එක මොකද්ද බන්
මාර්ච් කේ 11 තම බට් මේකේ මේ බොනට් එක වෙනස්නේ
පොර කියනවාලු එක ආපු විදිය ඔහොමයි ඉස්පෙෂල් එඩිෂන් එකක් ලු
මේක මොඩිෆයි කරලද නැත්නම් ආපු විදියද බන් මේ
View attachment 43385
එක තම මචන් ප්‍රස්නේ මම ඔය මොඩල් එක දැකලම නැහැanniversary model කියලා එකක් ආවානෙ ? ඒ ඔය මොඩල් එකද ?

රත්නයගේ කට කන්න එපාය බන් කියල තියෙන කතාවට, ඕක අපේ උන්දලට තෙරුනනම් වසල හමාරයි....
තේරුනා නම් එහෙම, ආයේ මට රත්නපුරේ පැත්ත බලාගෙන බත් කන්නවත් වෙන්නේ නෑ..... 
නැහැ බන් වයිෆ් ජිවත් වෙන්නේ යකඩ වැලි මටල් සිමෙන්ති එක්කනේ එක හින්ද අවුලක් නැහැ![]()

එක තමා මචන් මටත් ප්‍රොබ් උනේඕකේ ෂෙල් එක මොඩිෆයි කරලා මචන් !! නිසාන් මාර්ච් එකේ ක්ලසික් එන්නේ බෝලේරෝ විතරයි
මේ තියෙන්නේ ඒක
![]()
ඕකේ ෂෙල් එක මොඩිෆයි කරලා මචන් !! නිසාන් මාර්ච් එකේ ක්ලසික් එන්නේ බෝලේරෝ විතරයි
මේ තියෙන්නේ ඒක
![]()

එක තම මචන් ප්‍රස්නේ මම ඔය මොඩල් එක දැකලම නැහැ![]()