EK Married Club-4

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    උඹේ නෝනට ඔය කාලේ වෙනකොට යන්න ටිකක් අපහසු වේවි නේද....
    නැහැ බන් වයිෆ් ජිවත් වෙන්නේ යකඩ වැලි මටල් සිමෙන්ති එක්කනේ එක හින්ද අවුලක් නැහැ ;)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අනේ එහෙම එකක් නෑ බන් කටවල් වල හැටි නොදැන නෙමේනේ මෙතන ලගින්නේ :) අලුයම ලූ වර්චස් පිඬක් වගේ මම ඕව අහක් කරන්නේ :P ඇත්ත වහන්න බෑනේ බන් !

    moko malen wage..? :eek:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ මචන්ලා අපේ මස්සිනකාරයා මෙන්න මේක ගන්න යනවා මෙන්න මේ මොඩල් එක මොකද්ද බන්
    මාර්ච් කේ 11 තම බට් මේකේ මේ බොනට් එක වෙනස්නේ
    පොර කියනවාලු එක ආපු විදිය ඔහොමයි ඉස්පෙෂල් එඩිෂන් එකක් ලු
    මේක මොඩිෆයි කරලද නැත්නම් ආපු විදියද බන් මේ
    View attachment 43385
    anniversary model කියලා එකක් ආවානෙ ? ඒ ඔය මොඩල් එකද ?
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේ මචන්ලා අපේ මස්සිනකාරයා මෙන්න මේක ගන්න යනවා මෙන්න මේ මොඩල් එක මොකද්ද බන්
    මාර්ච් කේ 11 තම බට් මේකේ මේ බොනට් එක වෙනස්නේ
    පොර කියනවාලු එක ආපු විදිය ඔහොමයි ඉස්පෙෂල් එඩිෂන් එකක් ලු
    මේක මොඩිෆයි කරලද නැත්නම් ආපු විදියද බන් මේ
    View attachment 43385

    ow ow... oka special edition ekak thamai... :yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නැහැ බන් වයිෆ් ජිවත් වෙන්නේ යකඩ වැලි මටල් සිමෙන්ති එක්කනේ එක හින්ද අවුලක් නැහැ ;)
    :shocked:
    මොකා ??
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ මචන්ලා අපේ මස්සිනකාරයා මෙන්න මේක ගන්න යනවා මෙන්න මේ මොඩල් එක මොකද්ද බන්
    මාර්ච් කේ 11 තම බට් මේකේ මේ බොනට් එක වෙනස්නේ
    පොර කියනවාලු එක ආපු විදිය ඔහොමයි ඉස්පෙෂල් එඩිෂන් එකක් ලු
    මේක මොඩිෆයි කරලද නැත්නම් ආපු විදියද බන් මේ
    View attachment 43385

    ඕකේ ෂෙල් එක මොඩිෆයි කරලා මචන් !! නිසාන් මාර්ච් එකේ ක්ලසික් එන්නේ බෝලේරෝ විතරයි

    මේ තියෙන්නේ ඒක

    nissan-march-bolero-05.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්නයගේ කට කන්න එපාය බන් කියල තියෙන කතාවට, ඕක අපේ උන්දලට තෙරුනනම් වසල හමාරයි....

    :lol: තේරුනා නම් එහෙම, ආයේ මට රත්නපුරේ පැත්ත බලාගෙන බත් කන්නවත් වෙන්නේ නෑ..... :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නැහැ බන් වයිෆ් ජිවත් වෙන්නේ යකඩ වැලි මටල් සිමෙන්ති එක්කනේ එක හින්ද අවුලක් නැහැ ;)
    :cool::):)
    කොච්චර හොඳද බන්, අපෙත් ඒකනම් තියෙනවා, ඕනි කට්ටක් කාගෙන වැඩටික තනියම කරගන්නවා...
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මාර්ච් රුම්බා කියල එකක් එනවා ක්ලැසික් එකත් මේ වගේ !! එව්වා වැඩිය නෑ

    7165355285_aa8df2e201.jpg
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඕකේ ෂෙල් එක මොඩිෆයි කරලා මචන් !! නිසාන් මාර්ච් එකේ ක්ලසික් එන්නේ බෝලේරෝ විතරයි

    මේ තියෙන්නේ ඒක

    nissan-march-bolero-05.jpg
    එක තමා මචන් මටත් ප්රොබ් උනේ
    මේකේ ටික් ඉන්ටියර් ලු ලයිට්ස් පොද්දක් වෙනස් උබට සුවර් නේද ඔය නෝමල් එකයි ඇඅ බෝලේරෝ කියන එකයි හැර ආයේ කේ 11 මොඩල් ආවේ නැහැ කියලා
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඕකේ ෂෙල් එක මොඩිෆයි කරලා මචන් !! නිසාන් මාර්ච් එකේ ක්ලසික් එන්නේ බෝලේරෝ විතරයි

    මේ තියෙන්නේ ඒක

    nissan-march-bolero-05.jpg
    :oo::oo:
     
    Status
    Not open for further replies.