mekanam fatta look neda kawiyowikiya me thiyenne ya jathiye ekak japan auction ekaka...
http://exchange.goo-net.com/usedcars/NISSAN/MARCH/700070421120120712001/index.html

mekanam fatta look neda kawiyowikiya me thiyenne ya jathiye ekak japan auction ekaka...
http://exchange.goo-net.com/usedcars/NISSAN/MARCH/700070421120120712001/index.html

හම්.. ඒකත් ඇත්ත..
වෑන් එකක් සෙට් කරගන්න වගේ බැරි වෙයිද ?
නැත්තං පවර් ස්ටියරින් දාපු ලේලන්ඩ් එකෙ යමු![]()
ඒක නෙමේ, මම උඹට fb request එකක් දැම්ම, මොකද ok නොකළේ....ow ganna kohe thiyena sallida...

මේ මොකක්ද මේ, ලංකාවටම එකයිද කොහෙද....![]()
සන්කපාලගේ බස් එක ගමු...van ekaka yanna puluwanda ban..? 15k withara innawa neda..?
blackpool යන එකට මොකද වෙන්නෙ කට්ටියම කෝච්චියෙ යන්න සෙට් කරගත්තොත් ?
හම්.. ඒකත් ඇත්ත..
වෑන් එකක් සෙට් කරගන්න වගේ බැරි වෙයිද ?
නැත්තං පවර් ස්ටියරින් දාපු ලේලන්ඩ් එකෙ යමු![]()
ඒකත් ඇත්ත තමා,, සෙල්ලමක් දැම්මොත් ගන්න බැරි වෙන එකකුත් නෑ.ow ganna kohe thiyena sallida...
ඒක නෙමේ, මම උඹට fb request එකක් දැම්ම, මොකද ok නොකළේ....![]()
dan ban dakke...සන්කපාලගේ බස් එක ගමු...
blackpool යන එකට මොකද වෙන්නෙ කට්ටියම කෝච්චියෙ යන්න සෙට් කරගත්තොත් ?
හොද අදහස...... කාර් වල යන්නත් සෙල්ලම්යෑ.....
නැත්නම් කට්ටිය සෙට් වෙලා KDH එකක් හෝ, බස් එකක් අරන් යමු...... 
onna kara....dan ban dakke...

apo ekath rathnayage laylend eka wage ekakda danne ne...

අවුලක් නෑ, හොඳ විදියක් කරමු....හොද අදහස...... කාර් වල යන්නත් සෙල්ලම්යෑ.....
නැත්නම් කට්ටිය සෙට් වෙලා KDH එකක් හෝ, බස් එකක් අරන් යමු......
![]()

ලොක්කා, බස් ටික සනීපෙන්ද? ඔන්න අපේ කොල්ලෙක්ගෙ ලේලන්ඩ් එකක බොඩිය ගැලව්වම ඒක ඇතුලේ තිබිලා සෘජුෆෝම්, දිගෑරපු සැමන් ටින්,, කාඩ් බෝඩ්, හෙනට අහුවුනා,, අන්න එහෙමයි ඉන්දියන් එවුන් බොඩි ගහන්නෙ. බ්‍රිජ් බොඩිය.![]()
ඔය තියෙන්නේ බං..... කොහොමත් රිජිෆෝම් නම් තියෙනවා බං....... කාඩ්බෝඩ්, සැමන් ටින් නම් අපිට අහු වෙලා නෑ.... හැබැයි මේවා රූබි බොඩි..... බ්‍රිජ් බොඩි එක නම් චා කොහොමත්..... 
එක කරදරයි කොසා එහෙ ගිහින් බන් අහරේ මෙහෙ යන්න වාහනේ ඔනමයිනේ
එහෙනම් ඔන්න ඔහේ වාහන වල යමු බං.....
නුවර එළියේ හුලන් පාරක් වදින්න වාහනත් ආසා ඈති නේ.... 
මම නම් රූබි ඒවා දැකල නෑ, වැඩිපුරම දැකල තියෙන්නේ ට්රයිම්ෆ් ඒවා....ඔය තියෙන්නේ බං..... කොහොමත් රිජිෆෝම් නම් තියෙනවා බං....... කාඩ්බෝඩ්, සැමන් ටින් නම් අපිට අහු වෙලා නෑ.... හැබැයි මේවා රූබි බොඩි..... බ්‍රිජ් බොඩි එක නම් චා කොහොමත්.....
![]()

![]()
![]()
![]()
ඔය තියෙන්නේ බං..... කොහොමත් රිජිෆෝම් නම් තියෙනවා බං....... කාඩ්බෝඩ්, සැමන් ටින් නම් අපිට අහු වෙලා නෑ.... හැබැයි මේවා රූබි බොඩි..... බ්‍රිජ් බොඩි එක නම් චා කොහොමත්.....
![]()

apiwa nemei umbawa dai.. eda dakkane nandammage pare yanakota umbata kiyapuwa..![]()
කොහොමද පරණ නැන්දම්මා එක්ක මල...... 