EK Married Club-4

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හම්.. ඒකත් ඇත්ත..
    වෑන් එකක් සෙට් කරගන්න වගේ බැරි වෙයිද ?
    නැත්තං පවර් ස්ටියරින් දාපු ලේලන්ඩ් එකෙ යමු :D

    van ekaka yanna puluwanda ban..? 15k withara innawa neda..?
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    blackpool යන එකට මොකද වෙන්නෙ කට්ටියම කෝච්චියෙ යන්න සෙට් කරගත්තොත් ?

    හම්.. ඒකත් ඇත්ත..
    වෑන් එකක් සෙට් කරගන්න වගේ බැරි වෙයිද ?
    නැත්තං පවර් ස්ටියරින් දාපු ලේලන්ඩ් එකෙ යමු :D

    ඕක සිරා ට්‍රිප් එක,, කෝච්චියෙ යනවනම් ආතල්,, ගොඩක් වෙලාවට කෝච්චියෙ ගිහින් රෙස්ට් හවුස් එකක රූම් දෙක තුනක් ගන්න එක තමයි කරන්න ලේසිම දේ,පස්සෙ ඒවගේ බඩුමුට්ටු දාලා හිතේ හැටියට ඇවිදින්න තියෙන්නෙ, කෑමනම් රෙස්ට් හව්ස් එකේ හරි කඩ කෑම හරි තමයි. ඔය කියන බ්ලැක්පූල් එහෙම කපල් ගෲප් වලට යන්න සුපිරිම පොට් එක, හැබැයි තනි කපල්වලට එච්චර සුභ නෑ.

    ow ganna kohe thiyena sallida...
    ඒකත් ඇත්ත තමා,, සෙල්ලමක් දැම්මොත් ගන්න බැරි වෙන එකකුත් නෑ.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    blackpool යන එකට මොකද වෙන්නෙ කට්ටියම කෝච්චියෙ යන්න සෙට් කරගත්තොත් ?

    :D හොද අදහස...... කාර් වල යන්නත් සෙල්ලම්යෑ..... :( නැත්නම් කට්ටිය සෙට් වෙලා KDH එකක් හෝ, බස් එකක් අරන් යමු...... :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :D හොද අදහස...... කාර් වල යන්නත් සෙල්ලම්යෑ..... :( නැත්නම් කට්ටිය සෙට් වෙලා KDH එකක් හෝ, බස් එකක් අරන් යමු...... :yes:
    අවුලක් නෑ, හොඳ විදියක් කරමු....:)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    ලොක්කා, බස් ටික සනීපෙන්ද? ඔන්න අපේ කොල්ලෙක්ගෙ ලේලන්ඩ් එකක බොඩිය ගැලව්වම ඒක ඇතුලේ තිබිලා සෘජුෆෝම්, දිගෑරපු සැමන් ටින්,, කාඩ් බෝඩ්, හෙනට අහුවුනා,, අන්න එහෙමයි ඉන්දියන් එවුන් බොඩි ගහන්නෙ. බ්‍රිජ් බොඩිය.
    :growl:

    302977_204407659625382_1412082143_n.jpg

    301912_204407772958704_1530477868_n.jpg

    312776_204407836292031_907379090_n.jpg

    :D ඔය තියෙන්නේ බං..... කොහොමත් රිජිෆෝම් නම් තියෙනවා බං....... කාඩ්බෝඩ්, සැමන් ටින් නම් අපිට අහු වෙලා නෑ.... හැබැයි මේවා රූබි බොඩි..... බ්‍රිජ් බොඩි එක නම් චා කොහොමත්..... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එක කරදරයි කොසා එහෙ ගිහින් බන් අහරේ මෙහෙ යන්න වාහනේ ඔනමයිනේ

    :D එහෙනම් ඔන්න ඔහේ වාහන වල යමු බං..... :( නුවර එළියේ හුලන් පාරක් වදින්න වාහනත් ආසා ඈති නේ.... :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :D ඔය තියෙන්නේ බං..... කොහොමත් රිජිෆෝම් නම් තියෙනවා බං....... කාඩ්බෝඩ්, සැමන් ටින් නම් අපිට අහු වෙලා නෑ.... හැබැයි මේවා රූබි බොඩි..... බ්‍රිජ් බොඩි එක නම් චා කොහොමත්..... :(
    මම නම් රූබි ඒවා දැකල නෑ, වැඩිපුරම දැකල තියෙන්නේ ට්‍රයිම්ෆ් ඒවා....:eek:;)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    302977_204407659625382_1412082143_n.jpg

    301912_204407772958704_1530477868_n.jpg

    312776_204407836292031_907379090_n.jpg

    :D ඔය තියෙන්නේ බං..... කොහොමත් රිජිෆෝම් නම් තියෙනවා බං....... කාඩ්බෝඩ්, සැමන් ටින් නම් අපිට අහු වෙලා නෑ.... හැබැයි මේවා රූබි බොඩි..... බ්‍රිජ් බොඩි එක නම් චා කොහොමත්..... :(

    ඔව් සහෝ අපරාධෙ ලක්ෂ 2ට ගත්ත එන් නම්බර් එක:(
     
    Status
    Not open for further replies.