Congratz from intergalactic federation!![]()
තෝ ඔරියා එක්ක අනියම් සම්බන්දයක් තියනවද යකෝ

aio salli
මොකෝ යකෝ

Congratz from intergalactic federation!![]()

aio salli

Congratz from intergalactic federation!![]()


uba amathi kenkdha eke

කට්ටිය බලනවා ඇති මේ සීඩී කඩේ නංගිට ලයින් දැම්මේ මොකාද කියලා.ගේම් ගන්න මුවාවෙන් සීඩී ශොප් එකක නංගි කෙනෙක් ටෝක් කිරීමේ මහා හොර රහස් ව්යාපරයක නියැලෙන මොහු මේ වන විට එළකිරි අඩවියේ ඉතා ප්රසිද්ධ කෙනනෙක්. අවුරුදු ගාණක මහන්සියක ප්රතිඵලයක් විදියට ලංකාවේ පළවෙනි Standard අහවල් එකක් නිපදවපු එකෙක්. ඌ ඒ මුවාවෙනුත් නංගිට ලයින් පාර දැම්මද දන්නේ නෑ.
කොහොම නමුත් ඕනේම වෙලාවක ඕනෙම කෙනෙක්ගේ පුරස්නයකට උදව් කරන්න බලන් ඉන්න කෙනෙක්.
කස්ටිය බලනවා අතිනේ මොකක්ද මේ හරුපේ කියලා. ඔව් ඔව්. අපේ සචියා ගැන මේ කියන්නේ. සචියා කිව්වේ මේ අර නරි සචියා
මිනිහා පෝස්ට් 15,000 ගහලා කැත නැතිව. ඉතින් කට්ටිය එකතු වෙලා පොඩ්ඩක් සුභ පතලා එහෙම බුවාව දිරිමත් කරමු නේද? අඩු ගාණේ ෆෝම් වෙලා ගිහිල්ලා අර නංගිට මානාපයි වත් කියන් නැතයි
![]()
ඔන්න සචියා එහෙනම් සුභ පැතුවා 15,000 පොස්ට් වලට. ඉදිරියෙදි තව තවත් එළකිරි එකේ අයට එහෙම උදව් පදව කරගෙන අහලින් පහලින් ගුටි නොකා ඉන්න පුළුවන් වෙන්න කියලා ප්රාර්ථනා කරනවා. කෝ කට්ටියම සුභ පතමු එහෙනම්
![]()
sachith19920726
![]()
![]()
දුවපල්ලා............!!!!!
මෙන්න ගේ කුරුල්ලෙක් ඇවිල්ලා.............


මම සමීර සදරු නෙවේ 


ඌ මගෙත් එක්ක මොන මොන අවුල් තිබ්බත් සිරා කොල්ලෙක්
congratz![]()


නෑ බන් මාත් ඔරියව හොයනව අංගොඩට බාර දෙන්න..කාගෙ හරි දරුවෙක්නෙ!තෝ ඔරියා එක්ක අනියම් සම්බන්දයක් තියනවද යකෝ![]()

නෑ බන් මාත් ඔරියව හොයනව අංගොඩට බාර දෙන්න..කාගෙ හරි දරුවෙක්නෙ!![]()

ඕකට තියෙන්නෙ ඔල්මාදෙ...

සුදු රෝස;14116425 said:දැන් අපි මේ ත්රෙඩ් එක බම්ප් කරන එක නවත්තමු නේද??? සචිත් මල්ලි පව්නේ.......![]()



