සීඩී_කඩේ_නංගිට_ලයින්_දාලා

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    1111_zpsd9a72a44.png

    11.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    11.gif






    දුවපල්ලා............!!!!!

    මෙන්න ගේ කුරුල්ලෙක් ඇවිල්ලා.............

     

    peter.griffin

    Member
    Dec 1, 2012
    110
    11
    0
    කට්ටිය බලනවා ඇති මේ සීඩී කඩේ නංගිට ලයින් දැම්මේ මොකාද කියලා. :confused::confused: ගේම් ගන්න මුවාවෙන් සීඩී ශොප් එකක නංගි කෙනෙක් ටෝක් කිරීමේ මහා හොර රහස් ව්‍යාපරයක නියැලෙන මොහු මේ වන විට එළකිරි අඩවියේ ඉතා ප්‍රසිද්ධ කෙනනෙක්. අවුරුදු ගාණක මහන්සියක ප්‍රතිඵලයක් විදියට ලංකාවේ පළවෙනි Standard අහවල් එකක් නිපදවපු එකෙක්. ඌ ඒ මුවාවෙනුත් නංගිට ලයින් පාර දැම්මද දන්නේ නෑ.:eek::eek: කොහොම නමුත් ඕනේම වෙලාවක ඕනෙම කෙනෙක්ගේ පුරස්නයකට උදව් කරන්න බලන් ඉන්න කෙනෙක්.:yes::yes: කස්ටිය බලනවා අතිනේ මොකක්ද මේ හරුපේ කියලා. ඔව් ඔව්. අපේ සචියා ගැන මේ කියන්නේ. සචියා කිව්වේ මේ අර නරි සචියා :sorry::sorry: මිනිහා පෝස්ට් 15,000 ගහලා කැත නැතිව. ඉතින් කට්ටිය එකතු වෙලා පොඩ්ඩක් සුභ පතලා එහෙම බුවාව දිරිමත් කරමු නේද? අඩු ගාණේ ෆෝම් වෙලා ගිහිල්ලා අර නංගිට මානාපයි වත් කියන් නැතයි :lol::lol:
    ඔන්න සචියා එහෙනම් සුභ පැතුවා 15,000 පොස්ට් වලට. ඉදිරියෙදි තව තවත් එළකිරි එකේ අයට එහෙම උදව් පදව කරගෙන අහලින් පහලින් ගුටි නොකා ඉන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. කෝ කට්ටියම සුභ පතමු එහෙනම්


    avatar330471_9.gif

    sachith19920726

    15000posts.png


    congratulations-47-95334.gif

    gon part
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,507
    113
    33
    Crynet Solutions
    bit.ly
    නෑ බන් මාත් ඔරියව හොයනව අංගොඩට බාර දෙන්න..කාගෙ හරි දරුවෙක්නෙ!:lol:

    crying-meme.png


    අංගොඩ ඉන්නෙ පිස්සොනේ බොල..
    8.gif
    :lol:

    ඕකව මුල්ලේරියාවට අරං පල..:lol: ඕකට තියෙන්නෙ ඔල්මාදෙ...:(
    මද කිපිල :lol: