අනෙ උගෙ අහවල් එකමම හිතුව ඔන්න පොරියගෙ මොකක් හරී සීන්කෝන් එකක් කියල!![]()

පොඩි මුත්‍රා දෝශයක් , ගනන් ගන්න එපා
![]()


යකෝ ඇත්තම ලෝක විනාශයක් ඇවිත් ඒකෙන් ගැලවුනත් මේ ඔරියන් තුමාගෙන් ගැලවෙන්න බැරි හැටි.
තව දවස් 9කින් එනවලු.
බයිලා නැතුව මේ හෙළුවැලි කුරුමිට්ටො ටික බස්සලම කතා කරන්න ලොක්කා...
උන්ට බාබුල් දීල හරි ග්‍රාස් දීල හරි ට්‍රාන්ස්ෆෝම් කර ගන්නම්.









සුනාමි දා තිබු ග්‍රහචාරයම 28 උදේ 6.30 ට උදා වෙනවා -ජ්‍යේතිර්වේදි ඇල්බට් සුදසිංහ
ඉදිරියේ එවැනි විපත් බහුල වශයෙන් සිදුවන ග්‍රහචාරයක්ද නිර්මාණය වෙමින් පවතින බව ප්‍රකට ජ්‍යේතිර්වේදියකු වන හෝමාගම ඇල්බට් සුදසිංහ මහතා පවසනවාදෙසැම්බර් 28 වනදා ලංකාවට භූමිකම්පාවක් වෙයිද?
සුනාමි දා තිබු ග්‍රහචාරයම 28 උදේ 6.30 ට උදා වෙනවා -ජ්‍යේතිර්වේදි ඇල්බට් සුදසිංහ
ලෝක විනාශය වන බව පැවසුන දෙසැම්බර් 21 වනදා ගෙවීගියද තවත් විනාශයක් අත ලඟ බව ඇතැම් පුද්ගලයන් අනාවැකි පල කරනවා
2004 සුනාමිය ගැන අනාවැකි කියූ බව පැවසෙන ලලිත් විජේවර්ධන මහතා ඒ පිළිබඳව පවසන්නේ මෙවැන්නක්.
"මං මේක සුනාමි අනාවැකියක් කියලා කියන්නේ නෑ. මෙක ගොඩබිමට වෙන්න පුළුවන්. මං කලින් මුහුදු තීරයට ගිහින් කිව්වා සුනාමියක් කියලා. මොකද මේ භූමි කම්පා ගැන පස් සාම්පල් වලින් අවුරුදු 3 කට කලින් කියන්න පුළුවන්. 28 වනදා මේ භූමිකම්පාව වෙනවා
Read more: http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2012/12/28.html#ixzz2FoSYhpLt
සුනාමි දා තිබු ග්‍රහචාරයම 28 උදේ 6.30 ට උදා වෙනවා- ජ්‍යේතිර්වේදි හෝමාගම ඇල්බට් සුදසිංහ
ඉදිරියේ එවැනි විපත් බහුල වශයෙන් සිදුවන ග්‍රහචාරයක්ද නිර්මාණය වෙමින් පවතින බව ප්‍රකට ජ්‍යේතිර්වේදියකු වන හෝමාගම ඇල්බට් සුදසිංහ මහතා පවසනවා
ග්‍රහචාරය අනුව ලෝක විනාශයක් ඊයේ සිදු නොවන බව ස්ථිරවම ඔහු පවසා තිබූ නමුත් ලොව පුරාම විවිධ ස්වාභාවික ව්‍යසන අඩු වැඩි වශයෙන් ඇතිවිය හැකි බව යි ඔහු පවසන්නේ.
"මේ දිනවල පවතින ග්‍රහචාරය අනුව සිදුවන්නේ කුමක්දැයි ප්‍රශ්න කරන්න පුළුවන්. සූර්යග්‍රහණ හා චන්ද්‍රග්‍රහණ මෙන්ම කලාතුරකින් සිදුවන දෙයක් ලෙස කිව හැකි ග්‍රහයෝ එක් පෙළකට සිටීමත් සැලකිල්ලට ගත යුතුයි.
එහෙත් ලොව කොහේ හෝ අපටත් දැනෙන විදියේ භූමිකම්පාවක් හෝ මහා ජල ගැලීමක් සිදුවිය හැකි ග්‍රහචාරයක් ඉදිරි දිනවල නිර්මාණය වෙමින් පවතින බව කිව හැකියි.
විවිධ ග්‍රහ මාරුවීම්, ග්‍රහ බලපෑම් සිදුවන විට ලෝකයට මෙවැනි ව්‍යසන ඇතිවන බව ජේයාතිෂය අනුව කිව හැකියි. ඉදිරි කාලෙ සිදුවන විවිධ ග්‍රහමාරු හේතුකොටගෙන ලෝකයට විශාල බලපෑම් වෙනවා. එමඟින් ස්වභාව ධර්මයෙහි සමබර බව නැතිවෙන්න පුළුවන්. එවිට ඇතිවෙන්නේ ස්වාභාවික විපත් බව කියන්න ඕනෑ.
ලෝකයේ යුග හතරක් ගැන පැරැණි ග්‍රන්ථවල සඳහන් වෙනවා. එනම්, කෘත යුගය අවුරුදු 17,28,000යි, නේත්‍ර යුගය අවුරුදු 12,96,000යි ද්වාපර යුගය 8,64,000යි, කලියුගය වසර 4,32,000යි. දැන් පවතින්නේ කලියුගයයි. කලියුගයෙන් මේ වන විට ගෙවී ඇත්තේ අවුරුදු 5100ක් පමණයි.
ඒ අනුවත් මෙය ලෝකයේ අවසාන යුගය යැයි කියන්න බැහැ. හින්දු මතය අනුව පවා එසේ විය නොහැකියි. හින්දු ආගම අනුව මහාබ්‍රහ්මයා කල්ප 720ක් සිටිනවා. ඒ නිසා මේවා විවිධ මත සංකලනය වීමෙන් මතුවූ විශ්වාස බව කිව හැකියි.
ලෝක විනාශ තත්ත්වයක් නොවුණත් ලෝකයටම බලපාන බොහෝ ව්‍යසනකාරී දේ සිදුවිය හැකියි. දැනට මේ සිදුවන තත්ත්වය ගැන ඉකුත් අප්‍රේල් මාසයේ මා එක්තරා සඟරාවකට ප්‍රකාශ කළා. එමෙන්ම 2004 දී සුනාමිය ගැනත් මා මුලින්ම විද්‍යුත් මාධ්‍යයකින් ප්‍රකාශ කළෙත් අප්‍රේල්
Read more: http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2012/12/28.html#ixzz2FoSfVuaA


ඉතින් ඔයාල මේකට සම්බන්දද ඔරියන් තුමනි ...... 



මට කොලඹටත් හොඳට සුකවන්න ලොකු උවමනාවක් තියෙනවා.ඒක නිසා කටවල් පරිස්සම් කරගෙන හිටපියව්. තව භූමිකම්පාවක් සහ සුනාමියක් එවන්න ඕනද?
මේක දැන ගනියව්.ඊලඟ සුනාමිය අඩි 1000කට උඩින් එවන්නේ.ඒක නිසා සූර්ය රජ කෙනෙකුට සංවරව කතා කරපියව්.මම තොපිට ඉරණම් දවසක් දෙනවා.![]()




මට කොලඹටත් හොඳට සුකවන්න ලොකු උවමනාවක් තියෙනවා.ඒක නිසා කටවල් පරිස්සම් කරගෙන හිටපියව්. තව භූමිකම්පාවක් සහ සුනාමියක් එවන්න ඕනද?
මේක දැන ගනියව්.ඊලඟ සුනාමිය අඩි 1000කට උඩින් එවන්නේ.ඒක නිසා සූර්ය රජ කෙනෙකුට සංවරව කතා කරපියව්.මම තොපිට ඉරණම් දවසක් දෙනවා.![]()